සජිත්ගෙන් ඡායා කැබිනට්ටුවක්.. අගමැති සජිත්..
May 16, 2020 at 11:20 am | lanka C news
සමගි ජනබලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඡායා කැබිනට්ටුවක් පත් කිරීමට සූදානමක් පවතී.
ඒ අනුව ඡායා අගමැතිධුරය සජිත් ප්‍රේමදාස මහතා විසින් දරුණු ඇති අතර සෙසු අමාත්‍යවරුන් නම් කිරීම සදහා මේ දිනවල සොයා බලමින් සිටියි.
පවතින රජයේ එක් එක් අමාත්‍යාංශයන්හි තත්වය සොයා බැලීම සහ ඒ ගැන අදහස් පළ කිරීම මෙම ඡායා කැබිනෙට්ටුව පත් කිරීමේ අරමුණයි.
ඡායා කැබිනට්ටු හැදුවට ගෙන හිතට – තාමත් ලොකු පුටුව පක්සේත් නැහැ මුට
මාසික වේදනා රෙදි කඩ බෙදුවාට – බැහැමයි ගොන් හරකෝ තොට අගමැති වෙන්ට
🐘x☎=🤣😂🤣😂
එක හොඳ වැඩක්.. බලමු මුගේ කැබිනට්ටුවේ ඉන්න උන්