සජිත්ගේ අදහස ‘නිවටයි.. බියගුළුයි..’- ෆොන්සේකා කියයි..

February 4, 2020 at 6:26 am | lanka C news
සජිත්ගේ අදහස ‘නිවටයි.. බියගුළුයි..’- ෆොන්සේකා කියයි..

එක්සත් ජාතික පක්ෂයේ ඇතැමුන් විසින් ගෝඨාභය ජනපති සජිත් අගමැති ලෙස මීළඟ මැතිවරණය සඳහා ‘ගෝටාභය ජනපති-සජිත් අගමැති’ ලෙස යෝජනා කරන සටන් පාඨය නිවට බියගුළු එකක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂ ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ඒ ආකාරයේ දේශපාලන ගමනක් නැතැයි ද ඔහු සඳහන් කළේය.

දෙරන රූපවාහිනිය සමග වැඩසටහනට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ අදහස් පල කරන ලදී.

කෙසේ වෙතත් විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාද මෑතකදී කියා සිටියේ තමන් ඉදිරි මහ මැතිවරණය ජයගෙන ජනාධිපති ගෝටාභය සමගින් වැඩ කිරීමට සූදනම් බවයි. තමන් සහ ජනාධිපතිවරයා සිතන ආකාරය මෙන්ම අදින පලදින ආකාරයද සමාන බවත් ඔහු සදහන් කර ඇත.

33,715 Viewers

8 Comments to “සජිත්ගේ අදහස ‘නිවටයි.. බියගුළුයි..’- ෆොන්සේකා කියයි..”

  1. Eiffel says:

    ඉතිං බං උඹ කැමති උනත්, නැතත් තව අවුරුදු දහයකට ගෝඨාභයනෙ ජනාධිපති…

    උඹල දිනන්නැති නිසා ඕවා එච්චර සීරියස් ගන්න එපා මචං… අනික සජිත් කියන්නෙ ගොං තැම්බක් කියලා උඹ දන්නවනෙ. රංජනුත් කියලා තිබුනෙ උගෙ ඔළුව හිස් කියලා..

  2. Rata Wenuwen says:

    පොනී කියන කෙවුල් කලවැදි උගුඩුවා දේශපාලනය පටන්ගත් හැටි ඌට මතකනැහැ, ආරම්භක සමසමාජ කාරයෝ ඊටපසු පිලිප් මහත්තයාගෙ මහජන එක්සත් පෙරමුන කාරයෝ ,ඊටපසු ජිරිලන්කා කාරයෝ, පසුව හන්සකාරයෝ , ඊලඟට ගූඇන්පියෙ රනිල් පිල දැන් ගූඇන්පියේ රදා පිල, අපි පතමු ඌව හැකි ඉක්මනින් වල පල්ලට

  3. Lavariyage Koluwa says:

    Andina, palandina aakaraya ekawage wunata, pawule aduwak penenna thiyenawane!

    • kawinda says:

      man hithana widihatamai janaadhipathith hiythanne. man kiyanna hithana demai jnaadhipathoth karanne. api dennagema hengeem ekai. ohuge prathipaththi prakaashaye theyena dewalmai mage eketh thiyenne. ane yako.! me katha walata POHOTTUWA dinawapu janathaawa rewatenne nehe.

  4. ලොලිපොප් මොංගල් says:

    අඩු කලේ දිය සෙලවේ.
    අපි නං කලින්ම දැනගෙන හිටිය සජිත් කියන්නේ නිවටයෙක් කියලා. ඉතිං නිවටයෙක් රජ වුනොත් මේ රටට කොහොම කලක් යයිද. ඉන්දියාව, ඇමෙරිකාව අපේ රටේ බල්ටි ගහවි.

    • exUNPer V says:

      අ කමැත්තෙන් උනත් මෙක තමයි ඇත්ත​. ප්‍රමුඛව ඇවිත් තියෙන්නේ අයිස්ක්‍රීම් හේමාවතී ගෙ ජාන​.
      හේමාවතී ගේ මල්ලී බද්‍රපාල මංගල ගෙ ජාතියෙ එකෙක්. පිරිමියෙක් එක්ක ඉඳල සමලිංගික සටනක් ගිහින් වෙඩි තියල මැරුනා.
      අනිත් එකා චූල පාල , ඌව තානාපති කාර්‍යාලයට පත් කරවල ලන් ඩන් යැව්වා කොල්ලව බලා ගන්න​.
      කොල්ලා ඉගෙන ගන්න යැව්වට ක්ලබ් වල සිංදු කියන්න ගියා.
      සුද්දන් ගෙ ක්ලබ් කොල්ලා ඒ මට්ටමින් උඩට එන්න බැරුව ජනතාවට විහිලු සපයනව​.

      • Trump says:

        You know the exact details that lot of people doesn’t know. Ranasinghe Premadasa send famouse ambassador to Washington to look after his son who supposed to study in Maryland University but instead of attending the uni he attended night clubs and strip clubs in the area and slept during the day time. All these places were attended by him using Embassy vehicles. And the whole staff had to be available for his service. When R Premadasa passed away suddenly Sajith had to give up that life. Such is the true behaviour and public fund use of Sajith. There are lot of witness to this story. Glad you came out with your part of the story

  5. Basil R-USA says:

    Fonsia is a bloody bastard, thief, wretched criminal and punk who betrayed the Sri Lankan army, People of Sri Lanka not the tamil and muslim extremists, and the Govt of Sri lanka to the USA and the world by saying publicly that the SL army shot down ruthless tamil terrorists who tried to surrender to the army carrying while flags at the end of the bloody war ended in 2009.

    Gota must strip off Fonseka of his Field Marshal status and throw Fonseka in jail for that dreadful. betrayal and isult he committed to the Lankans and the country.

Main News