සජිත්ගේ අන්තිම බලාපොරොත්තුවත් බිදී යයි.. මෛත‍්‍රි-සජිත් අද විශේෂ හමුවේ තොරතුරු මෙන්න..

November 12, 2019 at 6:32 am | lanka C news
සජිත්ගේ අන්තිම බලාපොරොත්තුවත් බිදී යයි.. මෛත‍්‍රි-සජිත් අද විශේෂ හමුවේ තොරතුරු මෙන්න..

එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා අද දිනයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත් වෙන්නේ යැයි පලවන වාර්තා වල කිසිදු සත්‍යතාවක් නැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළම ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

අද දිනයේ ජනාධිපති කාර්යාලයේ පැවැත්වෙන පොහොය දින වැඩසටහනක් සඳහා සජිත් ප්‍රේමදාස මහතාද සහභාගී වනු ඇති බවත් ඒ සඳහා සියලුම මැති ඇමතිවරුන්ට ආරාධනා කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

සංස්කෘතික ඇමැතිවරයා ලෙස ජන සජිත් ප්‍රේමදාස මහතා මෙම උත්සවයට සහභාගි වනු ඇත්තේ ත්‍රිපිටකාභිවන්දනා වැඩපිළිවෙළ සඳහා සහභාගි වූවන්ට සහතිකපත් ප්‍රදානය කිරීම සඳහා විෂයබාර ඇමැතිවරයා වශයෙන් යයිද ඔහු කියා සිටියේය.

ඒ හැර ජනාධිපතිවරණ අපේක්ෂක අපේක්ෂකත්වය හෝ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පුද්ගලිකව කිසිවක් ඔවුන් දෙදෙනා අතර සාකච්ඡා සිදු නොවනු ඇති බවද ඔහු කියා සිටියේය.

75,117 Viewers

26 Comments to “සජිත්ගේ අන්තිම බලාපොරොත්තුවත් බිදී යයි.. මෛත‍්‍රි-සජිත් අද විශේෂ හමුවේ තොරතුරු මෙන්න..”

  1. charles says:

    It is too late for anything.

    • Saman says:

      සිරිසේන සපෝට් කරන පැත්ත පරදිනවා.

      • hila says:

        අනේ උඹ වගේ කාලකන්නි හිඟන්නෙක්. මෝඩ මූසලයෙක්. කෙලින් කියපංකො පොහොට්ටුව පරදිනවා කියල. බලාගෙන හිටපං.

        • රටට හිතැති says:

          hila ගොන් බල්ලො කොහෙද බොල පොහොට්ටුව පරදින්නෙ. තොට ගැලපෙන නමක් දාගෙන ඉන්නෙ

      • ‘ආප්ප-ඇප්’ says:

        2015 ‘ආප්ප-ඇප්’ එකක් ලොවට හඳුන්වා දීල
        නම්බු නාමයට කරනා මේ අවලාද පුදුමය දීල
        තරඟෙට ‘ වට්ස්-ඇප් ‘ රටටම බලන්නටත් දීල
        ‘ආප්ප-ඇප්’ රහසේ ගෝඨ දිනවයි උපදෙස් දීල

    • සිංහල බන්ඩා says:

      ජනාධිපතිවරණ ප්‍රතිඵලයට මෛත්‍රිට දැන් කරන්න පුලුවන් බම්බුවක් නැහැ. මෛත්‍රිට මහින්දට ව⁣ගේ ලොතු අනුගාමිකයන් පිරිසක් නැහැ.

      • Rata Wenuwen says:

        පැඩ් පුතානෝ අන්තිම දිනවලත් නැට්ට විකාගෙන, යකෝ රදවා රදවමයි

    • Kuveni says:

      Nevertheless it is a well known fact that the duo’s blood chemicals are identical and very attractive to each other similar to that of twin brothers.

      If Sirisena does not openly support him then it is due the compulsion of circumstances.

  2. How lucky we Are says:

    Dear Friends ( Specially UNP & JVP Supporters)

    Please listen to Derana 360 program attended by Mr. Gotabhaya on the 11th November.

    You will understand the capacity of Mr. Gotabhaya our next president.

    Can Sajith , Anura or any other sit along with this talented man..

    Please vote for Pohottuwa.. Gota is not a corrupted politician..

    He is a professional with common sense..

    • Roshan says:

      To kill the alternative thoughts.

      Like Mig deal case.

      • Carabao says:

        Just parroting grand-lies of 2015. When would you, slaves of false, wakeup and see the light of truth?

        • නොදකිං says:

          ලොවෙත් නැති මිග් ඩීල් එකක් ගැන බේගල් නිව්ස් දැමූ ඩේලි මිරර් පත්‍රය එය අමූලික අසද්ද බොරුවක් බව පිලිගෙන ඒ ගැන සිදු වූ අපහසුතාවයට ගෝඨාභය මහතාගෙන් සමාව ඉල්ලා සිටි බව තෝ තාම දන්නෙ නැද්ද මඩකරි රොශානයො

        • නොදකිං says:

          සමාවෙන්න: ඩේලි මිරර් නොව- සන්ඩේ ලීඩර් පත්‍රය
          මෙන්න link එක.

          http://archive.is/9Ggok

          කියවලා බලලා මීටපස්සෙවත් අතේ පැලවෙන කෙප්ප නොගහා අප්ඩේට් වෙයං

      • Gamini says:

        Donkey 5 years u.n.p never catch now you want make story go to hel

    • Dp says:

      He staggerd a bit at the start.but kept delivering at a rate .sri lanka will change a lot with gota as prez. He will a mahathir mohammed to sri lanka.sajith should step down and give this talented man all support. We need someone who could put the country on the right track

  3. Wimal Perera says:

    As per the Interview last night his knowledge is miles in front of all other candidates.
    He never reprimanded other candidates but explained his future plans.
    Well done GOTA.
    Sri Lanka awaits YOU.

  4. Nawodhi says:

    800 million worth house, high priced two benz cars and many more public money bagged and what else more. Sri Lankans see you have that in below. What foolish nation you are. While politicians plunder whole national wealth, you are silent.

  5. Open mind says:

    හොඳ වෙලාවට……….හමුවූයේ නම් එයත් කම්මුතුයි.

  6. Edwin says:

    You are 100% correct Dp.Thanks.

  7. Helaya says:

    All the mud slinging campaigns aimed towards Sajith will be defeated on 17th when Sajith becomes the next president. These sites will have no future thereafter.

  8. Karu says:

    දැන් සජිත් ගොඩ ගන්න කිසි කෙනෙකුට බෑ.
    රාජිත ඔහුව සදහටම විනාශ කරගෙන යනවා.
    මේක කුමන්ත්‍රණයක්. සජිත් මෝඩයා,අහුවෙලා.

    • JOHN says:

      කාන්තාවන්ගේ පෑඩ් ගැන කතාකරන ජනාධිපති අපෙක්ෂයෙක් ලෝකේ
      කුමන රටේද සිටින්නේ ?මෙවැනි ගොන් මිහරකෙක්ට ජන්දේ දෙන්නේ කවුද /?

  9. David Milli-banda says:

    How lucky we Are says: Do not put others to shame…. Paw ne..

  10. sky says:

    මුළු රටම අගාදයට පත් කල පබයෙක් සමග සාකච්චා කරන මෝඩයෙක් අපේ රටට අවශ්‍යද ?නැහැ නේද ?

Main News