සජිත්ගේ අම්පාර රැළියේදි දයා ගමගේට නොනවතින හූ වර්ෂාවක්.. දයා හැඬුම්බර වේ..

November 9, 2019 at 10:32 pm | lanka C news
සජිත්ගේ අම්පාර රැළියේදි දයා ගමගේට නොනවතින හූ වර්ෂාවක්.. දයා හැඬුම්බර වේ..

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය සඳහා අම්පාර නගරයේදී පැවති ජන රැළියකදී එම දිස්ත්‍රික්කයේ එජාප නායක ඇමැති දයා ගමගේට පාක්ෂිකයන්ගෙන් නොනවතින ‘හූ’ තැබීමක් සිදු විය.

ඔහු කථාව ආරම්භ කරද්දී පටන් කතාව බොහෝ පවත්වාගෙන යද්දී ද මෙම හූ තැබීම නතර නොවීය.

හූ කියද්දීම කතාව පැවැත්වීමට ඔහු උත්සාහ ගත්තද ජනතාව නොනවත්වා හූ තබා තබන ලදී.

කෙසේ වෙතත් හූ හඬ මැද ඔහු කියා සිටියේ ජනතාවට පොරොන්දු වූ දේවල් කිරීමට නොහැකි වූ බවකි.

41,793 Viewers

15 Comments to “සජිත්ගේ අම්පාර රැළියේදි දයා ගමගේට නොනවතින හූ වර්ෂාවක්.. දයා හැඬුම්බර වේ..”

  1. 🌷 82% 🌷 82% 🌷 82%🌷 says:

    හූ නොකියනු මං පොරොන්ඳු කැඩුවාට
    නායකයත් ඒවා ඉෂ්ටම නොකෙරුවාට
    පස් අවුරුදු සාපයක් අප ඔබට දුන්නාට
    දෙනු අපට දඬුවම කතිර ගසා ගෝඨාට

  2. Sawumyapala says:

    Ay matawarana niti kadamin udadagena kale.janatawa dannawa tamunla kawda kiyala.danwat padamak iganaganilla.

    • gihan says:

      SAMURDI SAHANAADAARA NODIYAYUTHU GU,N,P, PAWUL 25,000,KATA SAMURDIY
      DENTA GIHILLA MU KELAWA GATTHA NEDA,
      MEWATA WIYADAM KARANNE MUGE AMMAGE APPAGE SALLIDA,
      JANATHAAWA RAWATTALA ALLAS DEELA CHANDE GANTA ME WAGE TUTTU DEKE
      BALU WADA KARANA ME WAGE WASALINTA
      HOO,,WARSAAWAK NOWEI, GOO,,(ASUCHI) WARSAAWAK TAMA HONDA,,,

  3. Susidu says:

    Can you remember that once I said that if they give me a chance wining Presidential election as easy like eating cashew. Now, I understand that wining Ampara district is not so easy. Thanks Ampara fellows hooting me and show my present position.

  4. desha diyani says:

    Daya oya karana wada walata janatha hooowa labunama therum ganna oyala koheda inne kiyala. Salli walata serama karanna baha .
    Boruwa dushanaya hamadama jaya ganne naha.
    Oyata gedara yanna wei wage neda?

  5. Nim says:

    AKRAS KALA
    PAW PALDEEMATA
    LBANA AATHMAYA
    ANA THURU
    YAMA RAJU
    BALAGENA ATHI.

    RATA KAWA ATHI
    KOTTA METTA AKATHU KARA GANNA.

  6. සරා says:

    ආන්ඩුවට ‌ෙනොවැම්බර් 16 වැනිදා ලැබෙන ප්‍රතිපලය ‌ෙමොකක්ද කියලා දැන ගන්න පුළුවන් ‌ෙදේවල් තමයි ‌ෙමෙි ‌ෙවෙන්නේ.ඇල්පිටියෙන් ‌ෙපෙන්නුවා තමන්ම පරදිනවා පමනක් ‌ෙනොව ඡන්ද පදනම 40% සිට 24% අඩුවෙලා බව.දැන් පක්ෂික ජනතාව පවා ඔවුන්ගේ අප්‍රසාදය ‌ෙපෙන්නන්න පටන් අරන්.‌ෙකොහොමත් සජිත් ඡන්ද ලක්ෂ 45-46 නවතිනවා.‌ෙගෝඨා ඡන්ද ලක්ෂ 70 ගන්නවා.

  7. Anju says:

    His wealth is mainly from ill-gotten means- by playing out innocent gullible people or by plundering SriLanka’s resources.
    I hope he will get back for the harm he has caused to the country.

  8. මාතර සුනිල් says:

    ගම්මිරිස් මුදලාලි. ලංකාවේ ගම්මිරිස් ගොවියා වලපල්ලට යැව්වේ මේ හොර පකයා.

  9. Kgs basnayake says:

    ව්‍යාපාරිකයන් අතර පහුගිය යූඑන්පී රජයන් යටතේ හොර පාරෙන් ොන්ත්‍රාත් අරගෙන මහා ධනවතෙකු වීම ්‍රසිද්ධ කරුණකි මහජන බැංකු ලංකා බැංකු ගොඩනැගේ සියල්ලම වාගේ දයා construction සමාගමට ලැබුණි දයා ගමගේ සහ අනෝමා ගමගේ තා ප්‍රසිද්ධ හොර වුවත් කොහෙට හරි මුක්කු ගසා හැම චෝදනා එකෙන්ම නිදහස්විය

  10. George says:

    PB එකෙන් ගත්තු කෝටි 500 ජනතාවගේ සල්ලි ගෙවපන්

  11. jayasiri says:

    this man & his wife have no shame

Leave a Comment

Main News