සජිත්ගේ අලුත් සන්ධානයට හිටපු ජනපති සිරිසේන ඇතුළු ශ‍්‍රීලනිප පිරිසක්..?

January 31, 2020 at 11:20 am | lanka C news
සජිත්ගේ අලුත් සන්ධානයට හිටපු ජනපති සිරිසේන ඇතුළු ශ‍්‍රීලනිප පිරිසක්..?

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉතා නුදුරේදී නව දේශපාලන සන්ධානයක් ගොඩ නගන බව සජිත් පාර්ශවයේ එජාප මන්ත‍්‍රීවරුන් විසින් සිය දෙවැනි පෙල නායකයන්ට දැනුම් දී තිබේ.

එම නම සන්ධානයකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ‍්‍රීලනිප කණ්ඩායමක ගේද සහාය ලැබෙන බව කළුතර හා හම්බන්තොට ඇතැම් ස්ථානවල දී ඔවුන් ප්‍රකාශ කර ඇතැයි වාර්තාවෙයි.

රනිල් වික්‍රමසිංහ මහතා සමග ඉදිරියට යාමට නොහැකි බවත් සජිත් ප්‍රේමදාස මහතා මීළඟ මහමැතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ බලය අල්ලා ගන්නා බවටත් ඔවුන් සඳහන් කර ඇත.

1,022 views

33 Comments to “සජිත්ගේ අලුත් සන්ධානයට හිටපු ජනපති සිරිසේන ඇතුළු ශ‍්‍රීලනිප පිරිසක්..?”

  1. නිළමේ says:

    සජිත්ට පරදිනව මදිවට ඩබල් පරදින්න හේතු වාසනා වේවා!

  2. ගන්ජ බන්ඩා says:

    හම්මේ! සිරා යනව නම් කියල කොර ගන්න බැරැව හිටියෙ. හැබැය් කීයට වත් සිරා යන්නෙ නැහැ.

  3. Araliya says:

    Ape eka a balaporoththuwa vuyeda meyai.

  4. Jana says:

    There are people who always count what they get immaterial anything. This might be a rumour from the politicians who think that they might get a better offer if they joint UNP. But unfortunately for them they know that UNP winning GE is slim.So they will play this hide and seek game until the end.
    Please remember SUKARA BANDA’S remarks about the GE after MR’s defeat in 2015. All these players still around.

  5. 77 UNP says:

    සිරිසේන පොහොට්ටුවෙන් හෝ පොදුජන එක්සත් පෙරමුණ සමඟ වෙන නමකින් පාර්ලිමේන්තු චන්දෙට ඉල්ලුවත් අනිවාර්යෙන්ම මනාප මදි වෙනවා. නමුත් SLFP ඉතුරු බිතුරු ටිකත් අරගෙන පුතාණන් සමඟ එක්වුනොත් මෝඩ UNP චන්ද ටිකකුත් අරගෙන පාර්ලිමේන්තු කැන්ටිමෙන් කන්න යන්න පුළුවන් වේවි.

  6. Norata Eka says:

    වෙන්න තියෙන හොහොඳම දේ…

  7. Ranhami says:

    අපේ ශ්‍රීමත් මයිත්‍රීපාල මැති තුමානන්ට ජය වේවා.

  8. Parakum says:

    Never entertain any SLFPers in the UNP. BANDA has brainwashed these SLFPers against UNP for not getting the Premiership of UNP in 1953. At the end Banda was shot by a SANGHA who insisted SINHALA only policy.

  9. Sirisena Yatawara says:

    We have told many times since MS was New UNP leader? MS of So-called that SLFP has advocated lumpen political classes is that politically very closed of Sajith Premadasa that policies of Lumpen mode. That father of Sajith P..was .R.Preadasa that political lumpen.

Main News