සජිත්ගේ ආර්යාවට රන්ජන් විරුද්ද වේ..

July 22, 2019 at 3:00 pm | lanka C news
සජිත්ගේ ආර්යාවට රන්ජන් විරුද්ද වේ..

තමන් ආර්යාවන්ට විරුද්ද බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

සැබෑ මහජන සේවකයන්ට ආර්යාවන් සිටිය නොහැකි බවත් ජනතා සේවකයන්ට සියළු දෙනා එක සමාන බවත් ඔහු කියයි.

සැබෑ ජනතා සේවකයන්ට රැජිනක් හෝ ආර්යාවක් සිටින නොහැකි බවත් ඔහු සදහන් කරයි.

ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාගේ බිරිද වන ජලනි පේ‍්‍රමදාස මහත්මිය විසින් තමන් ආර්යාවක් යයි හදුන්වා ගැනීම සම්බන්ධයෙන් පුවත්පතක් වෙත අදහස් පල කරමින් රාමනායක මහතා මේ බව පවසා ඇත.

21 views

9 Comments to “සජිත්ගේ ආර්යාවට රන්ජන් විරුද්ද වේ..”

  1. R. Ramanayaka says:

    Mama kamathi wayasaka business ayithikara nonalata vitharai.

    Soma nona malata passe mama nikan naya marichcha ahikuntikaya wage vuna.

    • kawinda says:

      ape Ranjan aiya indalahitala hari eththak kiyanawa. onna balannako ranjan aiya A/L lankaawe 1st wela pass wela LLB th passwela kalu koat endama kiyana karana dewal.. anaagathaye ape rate naayakaya wennath puluwan. denata body size lokuwatath podi oluwak thibunath LLB kalaata passe anga sampurna wenawa kiyala mata vishwaasai.

    • සිංහලයා. says:

      මම කැමති වයසක බිස්නස් අයිතිකාර නෝනලට විතරයි, සෝම නෝනා මලාට පස්සේ මම නිකන් නයා මැරිච්ච අහිකුන්ටිකයා වගේ උනා, මෙහෙම අපේ බාසාවෙන් ලිව්වා නම් කොච්චර ලස්සනද,

    • Suren says:

      Wonderful reply by Ranjan.Though Ranjan himself is a rabid dog like man ,here he has hit the head on the nail.Sajith is boasting he is the common man’s candidate but his wife is talking as an elite high class wife.What a laughing stock?

  2. MD says:

    Jalani Ranjange katawalata chalani wenna epa.

  3. Bold Citizen says:

    The so called ‘elite’ class know that their ego and the privileges will be badly affected if the ‘poor man’ gets the political power in this country.. That’s why they and ‘their agents’ are hell-bent on preventing the “poor man’s leader” becoming the President of this country..

  4. Saradiel says:

    මේක සමනලයන්ගේ මතයක් පමනයි තම මවට පහරන සුනකයෙක්

  5. Angilikanaa says:

    මූට දුටුතැන කුනු බිත්තර හා කුනු තක්කාලි වලින් සන්ග්‍රහ කරමු!

  6. සෑම් says:

    මේ රටේ මිලියන 20 (කෝටි දෙකක්) ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරු 225 දෙනාට තියෙන ප්‍රශ්ණ මේවා තමයි …!

Main News