සජිත්ගේ ඉංග‍්‍රිසි පණිවුඩය රටත් හිනස්සා ලෝකයත් හිනස්සයි.. මහ රැජිනට හෝ ට‍්‍රම්ප්ට තේරුම් ගන්න බෑ.. උසුලු විසිලුවලින් සමාජ ජාලා පිරේ..

May 9, 2020 at 10:00 am | lanka C news
සජිත්ගේ ඉංග‍්‍රිසි පණිවුඩය රටත් හිනස්සා ලෝකයත් හිනස්සයි.. මහ රැජිනට හෝ ට‍්‍රම්ප්ට තේරුම් ගන්න බෑ.. උසුලු විසිලුවලින් සමාජ ජාලා පිරේ..

හිටපු විපක්ෂනායක සහ සමගි ජනබලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් තම ට්විටර් ගිණුමේ පළ කරන ලද සටහනක් සමාජ ජාලයන්හි දැඩි ආන්දෝලනයට ලක් වී තිබේ.

ඉන් පවසන්නේ කුමක්දැයි බොහෝ දෙනා සමාජ ජාලවල ප්‍රශ්න කර ඇත.

ඉංග්‍රීසි භාෂාවෙන් සටහන් කර ඇති එම පණිවුඩය තේරුම් ගැනීමට නොහැකි බවත් මෙම පණිවිඩය එංගලන්ත මහ රැුජිනට හෝ ඇමරිකාවේ ජනාධිපතිටවත් කියවා තේරුම්ගත නොහැකි වනු ඇති බව ඇතැමුන් අදහස් පල කර ඇත.

651 views

145 Comments to “සජිත්ගේ ඉංග‍්‍රිසි පණිවුඩය රටත් හිනස්සා ලෝකයත් හිනස්සයි.. මහ රැජිනට හෝ ට‍්‍රම්ප්ට තේරුම් ගන්න බෑ.. උසුලු විසිලුවලින් සමාජ ජාලා පිරේ..”

  1. අල්ලපු ගෙදර තිනන් says:

    Sajith the bombastic fool is trying to show off and ends up showing nothing but his stupidity

Main News