සජිත්ගේ බඩු බෙදිල්ලක් මැතිවරණ කොමිසම අත්හිටුවයි.. බෙදන්න ගෙනා භාණ්ඩ රැගෙන ආපසු යයි..

June 23, 2020 at 2:10 pm | lanka C news
සජිත්ගේ බඩු බෙදිල්ලක් මැතිවරණ කොමිසම අත්හිටුවයි.. බෙදන්න ගෙනා භාණ්ඩ රැගෙන ආපසු යයි..

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වීමට නියමිතව තිබූ උත්සවයක් මැතිවරණ කොමිෂන් සභා විසින් අත්හිටුවනු ලැබීය.

පොස්ගස්ඔ්විට දිසා රෝහලට වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමට සූදානම් කර තිබූ උත්සවයක් මෙසේ අවලංගත කර ඇත.

පෙරවරු 10.00ට උත්සවය ආරම්භ කිරීමට නියමිතව තිබුණ ද එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විසින් දැනුම් දෙන ලද්දේ උත්සවය අත්හිටුවන ලෙස මැතිවරණ කොමිසන් සභාව උපදෙස් නිකුත් කර ඇති බවයි.

කොමිෂන් සභාව මේ බව පොලිසියට දන්නවද ලිපියද සංවිධායකටන්ට ඇසෙන ලෙස පොලිසිය එහිදී කියවන ලදී.

කෙසේ නමුත් මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් හා දේශපාලඥයන්ගේ සහභාගිත්වයකින් තොරව අදාළ පරිත්‍යාගයන් කරන්නැයි මැතිවරණ කොමිසන් සභාව විසින් සංවිධායකයන්ට අවසර දී තිබින.

නමුත් ඊට එකඟ නොවූ සංවිධායකයන් භාණ්ඩ රෝහලට පරිත්‍යාග නොකර නැවත රෝහලෙන් පිටතට ගෙන යන ලදී.

293 views

23 Comments to “සජිත්ගේ බඩු බෙදිල්ලක් මැතිවරණ කොමිසම අත්හිටුවයි.. බෙදන්න ගෙනා භාණ්ඩ රැගෙන ආපසු යයි..”

  1. සීයා පප්පා says:

    ස — මග — රිරි — ග —‘ගනි

  2. mcqueen says:

    such a pathetic attitude of these organizers, they do not want to donate those medical supplies to the hospital without the politician. I wonder why the politician could say them to donate without him as these are medical supplies which going to be useful for patients. If Sajith is really worrying and thinking about public he would have asked those organisers to donate supplies to the hospital.

  3. Narada says:

    සජිත් කිසි විටෙකත් එතරම් පහත් දෙයක් නොකරනු ඇත, ඔහු සැබෑ මහත්වරයකු වන අතර ඔහුගේ වටිනාකම ජනතාව ඉක්මනින් වටහා ගනු ඇත.

  4. රටට කෙලවලා රටම කැවත් ගූඇන්පියට කඩේ යන අපි මලත් ගූඇන්පී කියන බත්කන බූරු ටොයියන් තවමත් ලංකාවේ ඉන්නවනේ අම්මපා?????

  5. Love nature says:

    ජනතාව රැවටීම

    අනුන් රවටන්නා තමන් ඊට වඩා සිතින් රැවටී සිටින බව නොදනී.

  6. දියරකුස් says:

    නිදන් හොරකම් සල්ලි තවත් තියෙනවා.ජීවිතේ කවදාවත් මිනීමරුවගෙ පුතා නිදන් හොර ප්ලැකනිල් පෑඩ් ගොබ්බ රටට කෙලවන්ඩ හම්බ කල්ලතෝනි එක්ජ හැමනෙන මූට චන්දයක් දෙන්ඩ එපා

  7. කාන්තාර පළගැටියා says:

    රැස්වීම පවත්වන්ඩ දෙනවනම් විතරක් වෛද්‍ය උපකරණ බාරදෙනව, නැත්නම් නෑ.

    අනේ මෙහෙමත් නායකයො!

    මුන්ට ඡන්දෙ දෙනවුන්ට ගහන්ඩ ඕනෙ බූවල්ලට මුත්‍රා කරල.

  8. wali kukula says:

    SLPP කොහොමත් මේ පාර දිනනවා! හැබැයි 2/3 දෙන එක ගැනනම් ඔලුවක් තියෙන ඕනේ කෙනෙක් බොහොම පරිස්සමින් කල්පනා කරන්න වෙයි! 2/3 බැරිවෙලාවත් එකතුකරගත්තොත් MR සහ ගෝලයෝ රොත්ත මුලුන්ම කරන්නේ උන්ට හිසරදයක් උන කොමිෂන් ටික අහෝසි කරන එක. යන්තම් මැතිවරණ කොමිසම අප්‍රියෙල් මාසයේ චන්දය කල් දාල කොරෝනා වලින් අපිව බේරාගත්තා. හිතන්න එය තිබුනානම් වෙන්න තිබුණු විනාශය!!!
    ඔය කොයි පොලිටික්කත් අපේ ජීවිත ගැන තුට්ටුවකට මායිම් කරන්නේ නෑ. උන්ගේ සැප විතරයි!!!

  9. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    අපරාදෙ ඔතන පෑඩ් දහදාහකුත් තිබුනලු.

Main News