සජිත්ගේ ඔලුවේ මොනවත් නෑ.. ලොකු කැපෑසිටියක් නෑ..- රන්ජන් තවත් හඬපටක සජිත්ගේ රෙදි ගලවයි..

January 8, 2020 at 10:40 am | lanka C news
සජිත්ගේ ඔලුවේ මොනවත් නෑ.. ලොකු කැපෑසිටියක් නෑ..- රන්ජන් තවත් හඬපටක සජිත්ගේ රෙදි ගලවයි..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලොකු කැපෑසිටි එකක් නැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ මෙරට විදෙස් මාධ්‍යවේදියෙකු වන අමල් ජයසිංහ සමගින් කරන ලද දුරකතන සංවාදයක දී ය.

සජිත් ප්‍රේමදාස මහතාගේ ඔලුවේ කිසිත් නැති බවත් ඔහුව පාලනය කරන්නේ සිරස රූපවාහිනිය සහ මෛත්‍රී ගුණරත්න බවත් මන්ත‍්‍රීයරයා එහිදි පවසා ඇත.

සජිත් ප්‍රේමදාස මහතාට තනිව තීරණයක් ගත නොහැකි බවත් තමන් ඔහු ළඟින්ම වැඩ කර තිබෙන බවත් කිසිම කැපෑසිටියක් ඔහුට නැති බවත් සංවාදයේදී රාමනායක මහතා කියයි.

230 views

9 Comments to “සජිත්ගේ ඔලුවේ මොනවත් නෑ.. ලොකු කැපෑසිටියක් නෑ..- රන්ජන් තවත් හඬපටක සජිත්ගේ රෙදි ගලවයි..”

  1. kamal says:

    දෙවියො අම්පයර් වගේ ඉන්නවද නැත්තම් බුදු හාමුදුරුවො හා සුමංගල හාමුදුරුවො
    වගේ ප්‍රශ්නයට මැදිවෙනවද ගුරුදෙව්
    මම කියන්නෙ දෙවියො මැදි වෙනවා කියා
    එතකොට කතෝලික ඉස්ලාම් හා යුදෙව් ආගම් වල ඉන්න ක්‍රිෂ්ණා ලෝකය රකිනවාද නැතිනම් අම්පයර් වගේ ඉන්නවාද

    • Nihal says:

      When Ven Galaboda Gnanissara talked about muslim issues they castigated him & the result was easter attacks to them. This Gonja humiliated Buddhist monks see what he has got. Never run down our Sangha, the dittadamvedeeniya kamma strikes very soon.

  2. Indika says:

    AFP මාධ්‍ය ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී අමල් ජයසිංහ සමගින් Ranjan!

  3. රන්ජන් තමන් සතු යූඑන්පීය සතු අධිකරනය සතු නලුනිලියන් සතු සියලු ගරැත්වයන් කෙලෙසා සියලු ආයුධ විරැද්ධ වාදින්ට දී කොන්දේසි විරහිතව යටත් වී ඇත. ඔබ සැමට පගාගන්න දෙවිකෙනෙක් සිටීනමි ඔහුගේ ආෂීර්වාදය හිමිවෙනු ඇත.

  4. Gini says:

    We all know that. Not only him more of them

  5. ලෙබ්බේ says:

    ඔය තියන හඩපට වලින් ඇත්ත කියල තියන එකම හඩපටය, මේකට නම් ගොන්ජට සහතිකයක් දෙන්න ඕනේ,

  6. Janaka says:

    Is this the way these people govern the country in past years. who can we trust.

  7. කැපුවත් යු.එන්.පී. මෝඩයා says:

    මොනවා වුණත් රන්ජන් කියන මේ කතාව සම්පූර්ණ ඇත්ත.

  8. David Milli-banda says:

    In One shot………….HuNP destroyed for ever and ever……….

Main News