සජිත්ගේ කතාවලට ලංකාවම වශී වෙලා.. ඔහු ජනාධිපති වන බව සියළු සමීක්‍ෂණ කියනවා..

October 19, 2019 at 3:50 pm | lanka C news
සජිත්ගේ කතාවලට ලංකාවම වශී වෙලා.. ඔහු ජනාධිපති වන බව සියළු සමීක්‍ෂණ කියනවා..

එළැඹෙන ජනාධිපතිවරණයෙක් එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරන බව සියලු සමීක්ෂණවලින් තහවුරු වී තිබෙන බව ඇමති ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

තම අපේක්‍ෂකයා ඉටුකළ නොහැකි මැතිවරණ පොරොන්දු දෙන්නේ නැති බවත් ඔහුගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට ජනතාව ආකර්ෂණය වී ඇති බවද ඔහු සදහන් කලේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්‍ෂ ජ්‍යෙෂ්ඨයන් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණයට සැලසුමක් අනුව කරයුතු කිරීමට සංවිධායකයන්ට උපදෙස් දී ඇතැයිද ඔහු තව දුරටත් පැවසීය.

30,046 Viewers

40 Comments to “සජිත්ගේ කතාවලට ලංකාවම වශී වෙලා.. ඔහු ජනාධිපති වන බව සියළු සමීක්‍ෂණ කියනවා..”

  1. අක්බාර් ලොක්කා says:

    ඇල්පිටියෙ ප්‍රතිපල වලින් ඒක තහවුරු වෙනවා

    • 🌷 82% 🌷 82% 🌷 82%🌷 says:

      ගයන්න ගයන්න බොරු ගයන්න
      වයන්න වයන්න වීනාවද වයන්න
      කියන්න කියන්න හාහා කියන්න
      පිලිගන්න පිලිගන්න🌷පිලිගන්න

  2. ගංපෙරළිය says:

    අමනයංට පේන්නේ අනික් මිනිස්සුත් අමනයො වගේ. ඇල්පිටියෙන් බඩ පිරෙන්න කාල නිදාගත්තට පස්සේ දැන්ද ඇහැ ඇරුනේ?

  3. Gunadasa says:

    go home pls……

  4. UNP GAL IBBA says:

    ඔව් නියමයටම වශිවෙලා මහජනයා චුර්නිකාගේ වශි අමුර්තේ ගිලලා වගේ මෝ ඩයොත් දැක්කා මේ වගේ මෝඩචූන් දෙන මෝඩයෝ නොදැක්කා?????

  5. JR says:

    😂😂😂😂

  6. සිංහලයා says:

    සජිත් කියන්නේ අමුම අමු පල් මෝඩයෙක්

  7. RATAWESIYO says:

    Yes, yes , people have been hypnotized to a such a level for letting the people of the majority race to such degrading position that the body of a Buddhist priest could not be cremated in the own temple premises . Further , you all had improved the national security of the people to a such a high position that the innocient church goers had no risk of their lives in going to their churches on Easter Sundays.You wait and see how that hypnotizing power would explode on coming Nov. 16 th.

  8. නංගි says:

    මොනවද මේ කතා . සජිත් අපිට – අපිට සජිත් . නැද්ද හා .

  9. CHANDA says:

    ලංකාවේ ගොබ්බයො සජිත් ජනාධිපතිකමට යම් හෙයකින් තෝරා ගත්තොත් බලාපල්ලා ඌ ඉන්දියන් රෝ එකේ ඩමියක් නොවේද කියා. අද කිව්වා ඕන්

  10. Sadda says:

    Kiyana katha haree soooy.

  11. Eiffel says:

    මාතෘ වස්ත්‍රය තමා….

  12. RAYMOND says:

    ඉස්සර චිත්‍රපටි බලනවිට පෙඩී සිල්වා මහතා ගේ කියුම් කෙරුම් තුලින් ජනතාව ඉතාම රසවින්දනයක් ලබනවා ඒත් හොදම නලුවා වෙන්න මිනිස්සු ඡංදය දෙන්නේ විජය කුමාරතුංග ටයි

  13. Critic says:

    Another buffalo from Down South.

  14. සරා says:

    ඈ බං ගයන්ත උඔ ‌ෙනේද ඇල්පිටිය ආසනය බාරව ඉන්න එකා.උඔ ‌ෙනේද ඒක සංවිධානය කරේ.ඉතින් බං උඔ සජිත්ට අරන් දුන්නේ 24%යිනේ.ඒක උඔ කියන්නේ සජිත්ගේ කතාවට ජනතාව වශී ‌‌ෙවෙලා කියලා.උඔ කියනවා නම් එහෙනම් මුළු ලංකාවෙනුත් සජි්තට 24% ‌ෙවෙන්න පුළුවන්.

  15. OBSERVERS says:

    More than that the people throughout the country have been hypnotized after seeing his entourage on his flatforms.

  16. P. Chang Hutang says:

    ශ්‍රී ලංකාව සමුර්දිමත් රටක් බවට පත් කිරිමට් තිබූ ලොකුම බාධකය මුදල් ඇමතිවරයා විසින් බුද්ධිමත්ව තේරුම් ගෙන රටවැසියන් අත්විදින්නාවූ සියලු දුක්ඛ දොමනාසයන් සමනය කිරීමේ චේතනාවෙන් කර ඇති මහත් ආනිශංශ ලැබෙන්නාවූ පින්කමක් පිළිබඳව 19 10 2019 දිනැති “අද” පත්‍රය වාර්තා කරයි. එම වාර්තාවට අනුව, එක්තරා සිගරට් 1000ක් සඳහා අය කරනු ලබන තීරු බද්ද රු.3700 සිට 3300 දක්වා අඩුකිරීම සඳහා අතිවිශේෂ ගැසට් පත්‍රයක් 14/ 10 / 2019 වන දින ප්‍රකාශයට පත්කර ඇත.
    පසු ගිය දින වල ඇමතිවරුන් මහත් උජාරුවෙන් ප්‍රකාශ කල බදු අදායම දෙගුණයක් කිරීම නිසා යන එන මං නැතිඋනු ව්‍යාපාරිකයන්, අධික ජිවන වියදම නිසා මානසික පිඩාවකට ලක් වී සිටින පොදු ජනතාව,මෙන්ම පාසලෙන් කට්ටි පන ආතල් එකක් ලබා ගැනීම සඳහා සිගරට්ටුවක් උරන ශිද්ෂ්‍ය ප්‍රජාව මෙම තීරණය නිසා ලබන්නාවූ අස්වැසිල්ල කියා නිම කල නොහැක. මානසික පිඩා වලින් හා ආතතිය නිසා දුක් විදින්නන් සිගරට්ටුවක් උරා එම තත්වයන් මුදවාගෙන රටේ නිෂ්පාදන ක්‍රියාවලියට ඔවුන්ගේ දායකත්වය නොමදව ලබාගැනීමට උගත් මුදල් ඇමතිවරයා කටයුතු කිරීම අගය කල යුතුය. කුහකයන් මොන කතා කිවුවත්,ආර්ථික ඔස්තාර් කෙනෙකු වන මුදල්ඇමතිවරයා තුන්කල් දැක්මෙන් යත්ව රට ගොඩ නැගීම සඳහා දරන්නාවූ ප්‍රයත්නය සැබැවින්ම අගය කල යුතුය.

  17. බන්ඩා says:

    සජිත් නොමිලේ දෙනව කියන හැම දෙයක්ම 2015 දි පංචවිද ක්‍රමයට කාර් දෙනව වගේ තමය්.

  18. Sam Fernando says:

    😂😂😂 Oh my gosh ! Telling whom ? Sri Lankans ?

  19. Wimale says:

    ඔව් ඔව් ඇල්පිටියෙ අයත් කීවා වශි මන්දා රෑට රෑට ගෙවල් ගානෙ එන්න එපා කියපන් යකෝ ග්‍රීස් යකා කියලා තඩිබායි සදාලෝකපූජිතට.

  20. නිමල් says:

    හහ් හහ් හා,, වශි වෙලා නෙවේ මොඩයා ගැන කලකිරිලා. තොපි නම් වශි වෙලා. තොපිට බල තන්හාව මිසක් ඔව්වා තෙරෙන්නෙ නැහැ.

  21. Saman says:

    සියලු සමික්ෂණවලින් පෙන්වා දි ඇත්තේ සජිත්ට අන්ත පරාජයක් අත්වන බවයි.

  22. Asitha says:

    ගයන්ත කරුණාතිලක මහත්තයා daily mirror එකෙ සමික්ෂනය දැකලා නැහැ වගේ.

  23. Angoda Buva says:

    අප්පේ මේ මොනව කියනවද ? කොච්චර වශී වෙලාද කිව්වොත් 16 වෙනිද වෙනකම් ඉවසගෙන ඉන්නෙත් බොහොම අමාරුවෙන්. ඊට කලින් ගෙදරට හොයාගෙන ඇවිත් හරි ඡන්දෙ දීල යන්න හිතෙනව.

    කොහොම හරි කතා කරල චන්දෙ ටිකක් කලින් දාගන්න බැරිද ?

    නැත්තම් කොහොමද ඔය වශී වෙච්ච මිනිස්සු 16 වෙනිද වෙනකම් ඉවසගෙන ඉන්නෙ.

    අපිත් මේ දවස් වල පුදුම ආතල් එකක් ගන්නෙ ඔයලගෙ මැතිවරණ වයාපාරය නිසා.

    THANKS හොඳේ….

  24. Jalani says:

    Bloody bugger now talking nonsense after destroying Sajith’s campaign completely. this idiot gave a dead rope to sajith. he said he would ensure 40% from Elpitiya election and finally ended up in getting 24% . I told sajith to kick his ass and send him off

  25. Doreen says:

    People are sick of listening to Sajith’s foolish talk. He is Sri Lanka’s Santa Claus. Everyday he makes new promises without any vision or purpose. He has become a joker. More he talks less votes he will get.

  26. Paul says:

    Sajith is suffering from verbal diarrhea. Talks and talks but no sense. Always talks about Premadasa and Premadasa’s Putha. Just self centered talk. No plan no vision. Sirisena was 10 times better.

  27. පරණ යූඇන්පීකාරයෙක් says:

    වශී වෙලා කියන්නේ මූ කතා කරන්නේ හරියට කරටි කැඩෙන්න කසිප්පු ගහපු එකෙක් වගේ නේ.

  28. ගමරාළ says:

    යකො මුන් හොරකම වත් හරියට අහුනොවන්න කර ගන්න බැරි වුන වැඩ බැරි ටාසන් ලා. … මුන්ගෙ මොකට වෂි වෙන්නද ? කට ඇරියොත් ගොන් කතාවක් මුලින්ම පුතානො ව ළදරු පාසල් යවපන් ජනාධිපති වෙන්න කලින් උගෙ මොළේ තවම මොරලා නැ පන්ති නායක කමකට වත්.

  29. Tilwin says:

    Is it your mother’s opinion poll?

  30. සකලාජන says:

    මෑන්ස්ගෙ කතා නිසා නින්ද යන්න ඕයි!
    කොයිවෙලේ එබෙයිද කියල බයයි…

  31. sisira says:

    Mama hithuwe Gayantha kiyanne UNP eke sitiya honda ugath ayek kiyala dan baluwama mooda muusalayek..

  32. ෆන් ඕයි says:

    මෙහෙම කථා කලින් අහල තියෙන්නෙ ටෙනිසං කුරේ බන්දු සමරසිංහ ගෙන් මිසක් ජනාධිපති අපේක්ෂකයෙක් ගෙන් නම් නෙවෙයි.

  33. සියළු සමීක්‍ෂණ කියනවා..කොහෙද තියෙන්නේ උතුරේද? says:

    සජිත්ගේ කතාවලට ලංකාවම වශී වෙලා.. ඔහු ජනාධිපති වන බව සියළු සමීක්‍ෂණ කියනවා..කොහෙද තියෙන්නේ උතුරේද? මමනම් වින්නබු අම්ම එකක්න් බොත්තම ඔබන් ඔහේ ඉන්නවා.

  34. Rupe says:

    Wadeya kiyanne mewata appudigahala hure danna set ekak hama raliyakama innawane.

  35. RAYMOND says:

    ඇල්පිටියේදි එජාපය පැරදුනේ නෑ
    සජිත් අලි මන්තරය කිව්ව
    ඉතින් ජංදය දාන්න එන්න හිටපු අලි හිටි තැනම නැවතුනා

  36. Sun says:

    What does he know that he can do to the country. It is the same continue looting business further and cripple the country away from democracy. It is going to be like Ethiopia and the law and order of the country wil disappear. These fellows are crooks. No one to trust my dear friends. They have been misusing money. This is the vote we have to think twice . All are criminals and drug leaders going to ruin the country. They do not know any principles. Anyway one thing is there the top looter will runaway from politics . Need to recover the stolen money. But one thing is sure the kamma of the past work will is going to react at the last point at the departure from the world.

  37. Jay says:

    Lankave gonnu innava dakka.Ath mehema gonnu innava dakke ne.

Main News