සජිත්ගේ කතා 60 දශකයටත් වඩා පසුගාමීයි.. ඔහු මෛත‍්‍රී පන්නයේම පොඩි මොඩල් එකක්.. ඔහුට රාජපක්‍ෂලා පරදවන්න බෑ..- එජපයේ සජිත් විරෝධය වැඩේ..

July 4, 2019 at 10:00 am | lanka C news
සජිත්ගේ කතා 60 දශකයටත් වඩා පසුගාමීයි.. ඔහු මෛත‍්‍රී පන්නයේම පොඩි මොඩල් එකක්.. ඔහුට රාජපක්‍ෂලා පරදවන්න බෑ..- එජපයේ සජිත් විරෝධය වැඩේ..

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා මීළඟ ජනාධිපතිවරණයට එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා වීමට ඉදිරිපත් වී ඇති යෝජනාව සම්බන්ධයෙන් එම නායකයන් හා හිතවාදීන් අතර බෙදීමක් හටගෙන තිබේ.

මේ වනවිටත් එජාප උප නායක රවී කරුණානායක මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ විරෝධය දක්වමින් සිටි ඔහු සඳහන් කර ඇත්තේ ජනාධිපති කල යුත්තේ අවම තරමින් ලංකාවේ සාමාන්‍ය පෙළ සමත් වූ පුද්ගලයෙකු විය යුතු බවයි.

සජිත් ප්‍රේමදාස මහතා ජාත්‍යන්තර හා ජාතික මට්ටමින් ඉතා ප්‍රාථමික මට්ටමේ සිටින නිසා ඔහු ජනාධිපතිවරණ අපේක්ෂකයා කළ හොත් සතියක් දෙකක් යන විට ඔහු සමාජය හමුවේ සමච්චලයට ලක් වනු ඇති බව තවක් පිරිසක් අදහස් කරයි.

සජිත් ප්‍රේමදාස මහතා අද දක්වමින් සිටින අදහස් 60 හෝ 70 ද දශකවල දේශපාලඥයෙකු විසින් දක්වන ලද අදහස් වලටද වඩා පසුගාමී අදහස් බවද ඔවුන් චෝදනා කරති.

මේ අතර එජාප හිතවාදියෙකු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත්තේ සජිත් පේ‍්‍රමදාස යනු වත්මන් ජනපති මෛත‍්‍රිපාල සිරිසේන පන්නයේම ඊටද වඩා පොඩි මොඩල් එකක් බවයි.

ඔහුට කිසිසේත්ම ජනාධිපතිවරණය ජයගත නොහැකි බවත් රාජපක්‍ෂවරුන් නතු කරගෙන සිටින සිංහල බෞද්ධ ඡුන්ද පදනම ආකර්ශණය කර ගැනීමටද ඔහු අසමත් වනු ඇතැයිද සදහන්ය.

28 views

13 Comments to “සජිත්ගේ කතා 60 දශකයටත් වඩා පසුගාමීයි.. ඔහු මෛත‍්‍රී පන්නයේම පොඩි මොඩල් එකක්.. ඔහුට රාජපක්‍ෂලා පරදවන්න බෑ..- එජපයේ සජිත් විරෝධය වැඩේ..”

  1. අපොස සාපේ says:

    මෙවර ජනාධිපතිවරනයට A/L අනිවාර්ය කල යුතුයි.
    එවිට Life Buoy වැදුන කූඩැල්ලෝ වගේ දැන් නම් කියැවෙන ගොංරාලලා සෙට් එකම හැලෙනවා.

    • Disce ammata discede says:

      අනේ ගොනෝ සජිත් ගේ ගොන් කම වගෙම තමයි ඔය කතාවත්.
      A/L පාස්දනැද්ද නොව යමක් මැනේජ් කරගන්න, අවබෝධ කරගන්න , අප්ඩේට් වෙන්න​ බුද්ධියක් තිබේද නැද්ද බලපන්.
      A/L නොව උපාධි තියෙන අය පවා දහස් ගානක් අද නවලෝක​, ධම්මික ආදීන් ගේ ආයතනවල වැඩ කරනව​.

  2. HENA says:

    Gon athal janapathi model ekak..baba ukkun..meya ratata hariyana ekek newei…

    mu ge thiyenne..seeni bola katha… surangana ..katha…

    gedara idan pothak liyapan saji..

    rata kanna enne nethiwa…puluwan ekekuta bara deela hitu..haminenne nethiwa.

  3. Karu says:

    අප්පච්චියේ කතා කරන හැටියට මං හිතුවෙ පී.එච්.ඩී දෙක තුනක් වත් ඇති කියල. බැලින් නං චම්පිකගෙ කට පත ගෝලයා නිශාන්ත මරණසිංහටත් වඩා පල්ලෙහා.
    ආයෙ මොනවද තවත් සමච්චලේට ලක්වෙන්නෙ?
    නිකං වම්බොට්ටෙක්.

  4. ruwan says:

    අනිවාර්යයෙන්ම රටේ ජනාධිපති A/L සමත් උගතෙක් විය යුතුයි. නුගතුන් රජ කෙරුවොත් පසුතැවෙන්න වේවි.

    • Disce ammata discede says:

      උගත් කම නොව බුද්ධිය බලන්න​. ඔය රනිල් කියන මිහිහත් උගතෙක් ලුනේ.

    • sanath says:

      ruwan,,, ugath kama kiyanne OL..AL..DIGRI.. sahathika nowei.
      potha patha kiyawala denuma labaa ganta puluwan hema kenekma ugatek.
      ema denumath samanga buddhyat tibenawanam ewan kenekuta rata hadanta puluwan.
      MAHA GATHKARU, martin wikrama singha mahatthayaia oya ekama upaadiyakwath neha
      paasale 8 wani panthiyata pamanai igena gatthe..den oya kathaa karana aachaaraya, mahaacharya
      warunta upaadhi misak buddhiyak thiyenawada,
      ratatam kelawune me nisaa neda..?

    • sanath says:

      ruwan,, sajithia molayakuth neha, denumakuth neha,
      minee marala ratama amu sohonak karapu pemadasage nama witharak issarahata daagena ratak
      hadanta puluwanda,,?denumak..dura dekmak. buddhiyk,, nethi pussontai, wassontai pissontai ratak
      hadanta beha kiyan kaaranaya UNP, NARUMAYO me wasara 4, oppukarala pennuwa,

  5. Sun says:

    We are approaching year 2000 and we need to have highly critical mind to see the politics in Sri Lanka. Without looking at them from different directions we cannot tackle them with wisdom. So at this point really we want someone to lead the country with a vision of tackling such things. Politicians are not very trustworthy round the world and their hearts are boiling with unnecessary stress created due to low skills of problem solving. It is up to you to decide now my friends.

  6. tra says:

    A/l walin buddhiya maninda be ranilta mole tibbata buddhiya ne samanya denima ne

  7. real fact says:

    Oya kauri awath 17% chanda nathi unp wage pakshayakata thawa avuru 50 giyath janapathi wenna ba. Mahinda virodi chanda bedunoth unp,JVP,Maithree kiya kohomath Mahinda dinum, sajithta hari ranilta hari yana chanda apathey yana chanda vitharai.

  8. Sun says:

    No point of promoting this type of people to the parliament as the world developing fast. We really we lost the track and these type of people cannot see them. Need highly developed minds to see them. Our country is going downward due to such projection. Lot of top people are not educated enough to see the falling of economy. They keep the closed eye policy and get loans from everybody. Those who know a little bit of economics can see where we are going. They want to dress well and come to the stage to open blank mouths like olden days. We are going to loose the land ultimately.

  9. NAK says:

    Even if Sajith gets nomination for presidential elections those who do not fancy Sajith for president can hold their peace as Ranil will make it his personal business to see that Sajith do not become the president, not that he can anyway.

Main News