සජිත්ගේ කැබිනෙට්ටුවේ මට ප‍්‍රබල ඇමතිකමක්.. එජාප ආසන සංවිධායක කමක් ලැබෙනවා..

October 26, 2019 at 10:00 am | lanka C news
සජිත්ගේ කැබිනෙට්ටුවේ මට ප‍්‍රබල ඇමතිකමක්.. එජාප ආසන සංවිධායක කමක් ලැබෙනවා..

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වීමෙන් පසු ඉදිරියේ දී පිහිටුවන ලද රජයේ ප්‍රබල කැබිනට් ඇමති ධූරයක් තමනට හමුවන බව හිටපු ඇමැති මර්වින් සිල්වා මහතා සඳහන් කර ඇත.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ තම සමීපතම දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් සමග තම වත්මන් දේශපාලන ස්ථාවරය ගැන කරුණු පැහැදිලි කරමිනි.

ජනාධිපතිවරණයට පසු හෝ පෙර එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක ධූරයක් ද තමනට හිමි වන බවද ඔහු සඳහන් කර තිබේ.

මීලග මහ මැතිවරණයේදී තමන් පාර්ලිමේන්තුවට එජපෙයෙන් තරග කරන බවත් ඉන් ජයගැනීමෙන් පසුව සජිත් ප්‍රේමදාස මහතා විසින් තමනට ප්‍රබල ඇමති ධුරයක් ලබා දෙන බවත් ඔහු කියා ඇත.

පසුගිය රජය සමයේ රජයේ සේවකයන් ගස් බැන්දේ යයි චෝදනා එල්ල වූ හිටපු ඇමැති මර්වින් සිල්වා මහතා ඊයේ දිනයේ සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවට ගොඩ වී ඔහුට සහයෝගය පළ කළේය.

47 views

15 Comments to “සජිත්ගේ කැබිනෙට්ටුවේ මට ප‍්‍රබල ඇමතිකමක්.. එජාප ආසන සංවිධායක කමක් ලැබෙනවා..”

  1. Nim says:

    ” KUNU WALATA KUNU AKATHU WE “

  2. සත්‍යවාදී says:

    මැරවින්ගෙ පුතා ක්ලබ් එහෙකට ගියොත් මිනිහා ඇඟිල්ල
    දික්කර පෙන්නන ඒ ක්ලබ් ඉන්න ඕනෑම කාන්තාවක්
    මිනිහා සමග ඇඳට යාමට ලැහැස්තිව සිටිය යුතුයි. නැතිනම් 
    ඒ කාන්තාවට හෝ ඇගේ පුරුෂයාට මරණය.

    විශ්වාස කරන්ඩත් අමාරුයි නේද?
    විශ්වාස නැතිනම් කොළඹ අපරාධ අංශයේ ඕනෑම
    උසස් පොලිස් නිලධාරියෙකුගෙන් අසා බලන්න.