සජිත්ගේ කැබිනෙට්ටුවේ මට ප‍්‍රබල ඇමතිකමක්.. එජාප ආසන සංවිධායක කමක් ලැබෙනවා..

October 26, 2019 at 10:00 am | lanka C news
සජිත්ගේ කැබිනෙට්ටුවේ මට ප‍්‍රබල ඇමතිකමක්.. එජාප ආසන සංවිධායක කමක් ලැබෙනවා..

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වීමෙන් පසු ඉදිරියේ දී පිහිටුවන ලද රජයේ ප්‍රබල කැබිනට් ඇමති ධූරයක් තමනට හමුවන බව හිටපු ඇමැති මර්වින් සිල්වා මහතා සඳහන් කර ඇත.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ තම සමීපතම දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් සමග තම වත්මන් දේශපාලන ස්ථාවරය ගැන කරුණු පැහැදිලි කරමිනි.

ජනාධිපතිවරණයට පසු හෝ පෙර එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක ධූරයක් ද තමනට හිමි වන බවද ඔහු සඳහන් කර තිබේ.

මීලග මහ මැතිවරණයේදී තමන් පාර්ලිමේන්තුවට එජපෙයෙන් තරග කරන බවත් ඉන් ජයගැනීමෙන් පසුව සජිත් ප්‍රේමදාස මහතා විසින් තමනට ප්‍රබල ඇමති ධුරයක් ලබා දෙන බවත් ඔහු කියා ඇත.

පසුගිය රජය සමයේ රජයේ සේවකයන් ගස් බැන්දේ යයි චෝදනා එල්ල වූ හිටපු ඇමැති මර්වින් සිල්වා මහතා ඊයේ දිනයේ සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවට ගොඩ වී ඔහුට සහයෝගය පළ කළේය.

329 views

15 Comments to “සජිත්ගේ කැබිනෙට්ටුවේ මට ප‍්‍රබල ඇමතිකමක්.. එජාප ආසන සංවිධායක කමක් ලැබෙනවා..”

  1. yvonne womeniser says:

    ane wasanawan puthyano

    • sathya says:

      ඔහොම යන්ඩ දෙන්න මෙයාට. 17දායින් පස්සෙ ගෙදර යයි. මූ නිසා මහින්ද මහත්තයට විශාල වින්නැහියක් වුනා. වැඩේ කියන්නෙ (රටේ වාසනාවකට කොහෙද) මෙදා පාර මේවගෙ කූජිතයො රංචුවම සජිත්ට ගිහිල්ල. සජින් වාසුත් ඒ පැත්තෙ. වැඩේ නියමෙට යනව. රටට ජයෙන් ජයම වේවා

  2. බන්ඩා says:

    🐖🐖🐖

  3. Puncha says:

    Mare naru pakshaya. Bankuhoru, . Muslim anthawadin. ISIS un, TNA (LTTE hithaWdin, kuddan, poathale un , Gas baLlan

  4. raja says:

    දැන් සජිත් සමග ජෝකර්ස් ල ගොඩයි. හුගක් ගම්පහින් රංජන්, විජිතමුණි,මර්වින්, එසේම ලගදීම සිරිසේනත් වෙන්න බැ

    • Raterala says:

      මට ප්‍රබල ඇමති කමක් ලැබෙනවා ,මගේ කොල්ලට ඔිනෑම බලු වැඩක් කරන්න පුළුවන්කම ලැබෙනවා,ඒ හින්දා මම කාපු පතේ රෙනවා,

      • sinha le says:

        බුරු රැලට තවත් වයසක බුරුවෙක් එකතුවේ ….බුරුවෙක් ඇමතිකමක් සදහා සජිත් පසුපස යයි

  5. Osmand says:

    ගෝඨාභයට මූව සහ මුගේ මෝඩ පුතාව, විජිතමුණි,සචින් සහ මුතුහෙට්ටිය වහ කදුරු වගේ. ඒකයි ඇත්ත. රට විනාශ කල මහින්දව විනාශ කල පර හැත්ත.

  6. Amila says:

    ane yako dutugamunu namin janadipathiwaranayata enawai kiuwa,,rajaye sewayakayo gas banda gon haraka neda me ,,, balan hitapan ubata hambei pattamak

  7. Sadda says:

    Meya vage peechan 2.50 porak ganna tharam level ekatama juampiyath vatila thiyenne.

  8. chandapala says:

    ගස් බැඳීමේ ඇමති වෙනද ඇති. නොදකින් කුණු බෙට්ට.

  9. කිරිමෙල් මී.හ. says:

    අපිට ඕවට කටඋත්තර නෑ.
    මීට,
    2015දී අමනකම් කල අපි,
    මී හරක්මයි.

  10. සෙරෙප්පු සුප් – Version 2020

Main News