සජිත්ගේ කිසිම ඉල්ලීමට එකග නොවී අගමැති පිටවෙයි.. රාජිත සමග සාකච්චා කරන්න කියයි.. අරලිය සාකච්චාවේ වූ දේ මෙන්න..

September 11, 2019 at 9:20 am | lanka C news
සජිත්ගේ කිසිම ඉල්ලීමට එකග නොවී අගමැති පිටවෙයි.. රාජිත සමග සාකච්චා කරන්න කියයි.. අරලිය සාකච්චාවේ වූ දේ මෙන්න..

එජාප නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ හා නියෝජ්‍ය නායක ඇමති සජිත් ‌ප්‍රේමදාස මහතා අතර අරලියගහ මන්දිරයේදී පැවැති සාකච්ජා අවසන් වූයේ කිසිදු එකගතාවයකින් තොරව බව රනිල් පාර්ශවයේ ප‍්‍රබලයෙන් විසින් මෙහෙයවන වෙබ් අඩවියක් වාර්තා කර ඇත.

එම හමුව සදහා එක්වීමට සජිත් පේ‍්‍රමදාස මහතාට පමණක් දන්වා තිබුණද මලික් සමරවික්‍රම, කබීර් හෂීම්, හර්ෂ ද සිල්වා ඇමතිවරුන් බලහත්කාරයෙන් පැමිණ තිබූ බවද සදහන්ය.

එම පිරිස එක්ව පැමිණියේ මන්දැයි අගමැතිවරයා කල විමසීමට සජිත් පේ‍්‍රමදාස මහතා සදහන් තර ඇත්තේ ඔවුුුුන් තමන් සමග නොපැමිණි බවයි.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමන්ට අවශ්‍ය බවත් අගමැති ධුරය හා පක්‍ෂ නායකත්වය රනිල් වික‍්‍රමසිංහ මහතාට ලබා දීමට සූදානම් බවත් සාකච්චාව මුලදීම සජිත් පේ‍්‍රමදාස මහතා ඇති බවද එහි සදහන්ය.

ඒ සදහා රනිල් වික‍්‍රමසිංහ මහතා යහපත් ප‍්‍රතිචාරයක් දක්වා නැති බවත් පක්ෂය ඇතුළේ ඉල්ලීම් ඉදිරිපත් කල හැකිව තිබියදී තැන් තැන්වල රැස්වීම පවත්වමින්, ලිපි අස්සන් ගනිමින් හැසිරීම අනුමත නොකරන බවත් එමගින් පක්‍ෂය දෙකඩ වීමට ඇදී යන බවත් සදහන් කර ඇත.

කෙසේ වෙතත් මෙම සාකච්චාව ගැන සජිත් පිලේ මන්ත‍්‍රීවරුන් සදහන් කර ඇත්තේ ඉදිරි දින කිහිපයේදී සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති අපේෂක්‍ක ලෙස නම් කරනු ඇති බවයි.

91,145 Viewers

18 Comments to “සජිත්ගේ කිසිම ඉල්ලීමට එකග නොවී අගමැති පිටවෙයි.. රාජිත සමග සාකච්චා කරන්න කියයි.. අරලිය සාකච්චාවේ වූ දේ මෙන්න..”

  1. Bold Citizen says:

    This time Ranil hasn’t said that he would be contesting.. Signs of his realization that the People’s force that is already built-up around Sajith is too strong to be ignored.. There’s no option for him now other than accepting the reality of Sajith’s Presidency in a few month’s time.. Get ready to call him ‘Sir’ Mr.RW, RK and SF..

    • Pal says:

      So what is the difference..

      Sajith will be Samae as Sirisena and Ranil will continue like this.

      Is that what you want, Bold man …

      Bold Citizen… Please get your brain checked.. before fighting for Sajith fool’s nomination

      • Point Blank says:

        Who wants to call a Dobby man `Sir’?

        • suresh olagama says:

          That is pretty Low….we live in the 21st Century … and still not come out of our sub-servant mentality, i am-not a Sajith Supported neither r am i a UNP Supporter… but this is a very derogatory comment shows why our country is in the current predicament

  2. kiribatha says:

    RW-SF-RK group think Sajith is weak. In my view, anyone who thinks that Sajith is weak is making a big mistake. That is the same mistake JVP made during the 1988 Presidential election. Remember they indirectly supported R. Premadasa expecting he would be a weak president. Everyone knows what happened after he became the president.

    • අංකූරා says:

      ඇත්තටම ප්‍රේමදාස මහතා දුර්වල පුද්ගලයෙක් තමයි !, ඒ නිසා තමයි අවස්ථානුකූලව තම පන්තිය විසින්ම මෙහෙයවා අවසානයේ නින්දාසහගත මරණයක් ඔහුට උරුම කරදෙනු ලැබුවේ !!!.

      • john the baptice says:

        මොන පන්තියද බන්? ටියුෂන් පන්තියක්ද?

        • ගොන් නාම්ඹා says:

          තමන් මැටි මෝලෙක් උනාට කමක් නෑ.. හැබැයි ඇවිදිනකොට කුර පේන්නේ මොකද කියලා දන්නේ නෑ නේද.

  3. SLCommunity says:

    Both Ranil and Sajith know they can not win the presidential election. So, both are fighting for the opposition leader position. But one thing should keep in their mind. Last time they didn’t gave the opposition leader position to the former president Mahinda Rajapaksa and gave it to the Sambandan even he has full filled the required conditions. Same thing will happen again and UNP will wipe out at this time. No Ranil or Sajith in future politics

  4. රනබාහු says:

    මහජනයා සමග පාරේ සිටිනවා කියන්නේ පාරේමඅයසන් ගමන යයි වගේ පියානෝවගේ

  5. ajith says:

    මේකෙන් පෙන්නේ මේ ආණ්ඩුව කොතරම් අප්‍රසාදයට පත්වෙලාද කියන එකනේ . එකනේ අගමැති තමන්ගේ පක්ෂේ ඇතුලේවත් ජනප්‍රිය නැත්තේ …

  6. වැඩ්ඩා says:

    විපක්ෂ නායක කම මය්ත්‍රීට යයි වගේ අනිවා

  7. JOHN says:

    කොතරම් කථා තිබුනත් මේ සියලු දෙනාම 2020 ගෙදර යා යුතුයි

  8. seewaka says:

    රනිල් කවදාවත් නායක කමවත් අපේක්ශකමවත් දෙන්නෙ නෑ

  9. රන්බණ්ඩා says:

    ආසියාවෙ ක්ලීනර්, සජිත්ගේ වෘෂණ මණ්ඩලය උගේ ඉන වටේ ඔතා එක කෝෂයක් කටේද ඔබා මහ රෑම පන්නා දමා ඇති බවයි අපට හැඟෙන්නෙ බොලව්.

  10. Aurora says:

    UNP ය මේ රටට මහ විනාශයක් කරපු පක්ෂයක්. 1977 පසු JR; රටේ දියුණුවෙමින් තිබුණ දේශීය කර්මාන්ත සහ කෘෂිකර්මය සියලුදේ ආනයනය කිරීමෙන් විනාශ කලා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමඟ කරපු සෙල්ලම් නිසා ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කලා. ලාම්පු – කලගෙඩි සෙල්ලමෙන් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කලා. උතුරේ සංවර්ධන සභා චන්දෙන් සහ කළු ජූලියෙන් කොටි නිර්මාණය කලා. ඒ යුද්දේ හිඟන්නාගේ තුවාලය වගේ නඩත්තු කරමින් ජාතික ධනය විනාශ කලා. 1987 පසු ප්‍රේමදාස; 65 දාහක් මරා හොරචන්ද දමා ජනාධිපතිවරණේ බලය පැහැර ගත්තා. පලදායක නොවන ගම් උදා වලට මහා ධනස්කන්ධයක් වියදම් කරමින් ආර්ථිකය වැනසුවා. රාජ්‍ය සම්පත් යොදාගනිමින් කරණලද ඇඟලුම් කම්හල් තම ගෝල බාලයන් හට මහා සම්පතක් වුණා. කොටින්ට ආයුද මුදල් දෙමින් ආරක්ෂක හමුදාවන් පාවලා දුන්න. එහිම ප්‍රථිපලයක් ලෙස මහපාරේ බල්ලෙක් වගේ මැරිලා රට ප්‍රේමදාස සාපෙන් බේරුණා. 2002 පසු රනිල්…

    • බෙර හඬ says:

      මේවා එකක් වත් අද චන්දේ පාවිච්චි කරන්න එන නූතන් පරපුර දන්නේ නෑ. උන්ගේ ඇස් වහලා තමයි ගේම දෙන්න එන්නේ. ජ.වි.පෙ. කරන්නේත් ඔය ටිකමයි.

  11. බෙර හඬ says:

    මේවා එකක් වත් අද චන්දේ පාවිච්චි කරන්න එන නූතන් පරපුර දන්නේ නෑ. උන්ගේ ඇස් වහලා තමයි ගේම දෙන්න එන්නේ. ජ.වි.පෙ. කරන්නේත් ඔය ටිකමයි.

Main News