සජිත්ගේ කූඨ ව්‍යාපාරයක් වතුකරයෙන් මාට්ටුයි..
November 4, 2019 at 12:03 am | lanka C news
දිවන්ගත සෞම්‍යමුර්ති තොණ්ඩමන් මහතාගේ ජායාරුපයක් ප්‍රදර්ශනය කරමින් වතුකරයේ බංකොලොත් දේශාපලඥයින් වතුකරයේ ජනතාවගේ ජන්දය හංසයා ලකුණට ලබා ගැනිමේ උත්සහයක නිරතව සිටින බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ උප සභාපති කනපති කනගරාජ් මහතා පැවසිය.
හැටන් කොටගල ලංකා කම්කරු කොන්ග්රස් මුලස්ථානයේ මාධ්‍යය හමුවක් පවත්වමින් කනපති කනගරාජ් මහතා පැවසිය.
දිවන්ගත ජනාධිපති ආර් ප්‍රේමදාස මහතා වතුකරයේ ජනතාවට ප්‍රජා අයිතිය ලබා දුන් බවත්, එ අනුව වතු කම්කරුවන්ගේ ජන්දය හංසයා ලකුණට ලබා දෙන ලෙස සමාජ මාධ්‍යය ජාලා මගින් සහ අත්පත්‍රිකා මගින් නව ප්රජාතන්ත්රවාදි පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහාතාගේ ජායාරුපය , දිවන්ගත ජනාධිපති ආර් ප්‍රේමදාස මහතාගේ ඡායාරුපය , දිවන්ගත සෞම්‍යමුර්ති තොණ්ඩමන් මහතාගේ ඡායාරුප ප්‍රදර්ශනය කරමින් වතුකරයේ ජනතාව නොමග යවා නුවරඑලිය දිස්ත්‍රික්කයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය ඉවසා ගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දේශපාලන මත දරන වතුකරයේ දේශපාලනයෙකු විසින් මෙය සිදු කර ඇති බව කනපති කනගරාජ් මහතා කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ පොලිසිය දැනුවත් කර ඇති බවත්, මෙවැනි පහත් දේශපාලනයක් වතුකරයේ සිදු නොකරන ලෙසත් වතුකරයේ ජනතාව මෙවැනි කුමන්ත්‍රණ වලට හසු නොවන බව කනපති කනගරාජ් මහතා මාධ්‍යය හමුවේදි කියා සිටියේය.
– හැටන් රංජිත් රාජපක්ෂ
estate workers love Premadsa , they live here in Sri Lanka because of him.
සත්ගුණවත්, අවංක, නිර්මල අපේ සජිත් ජනාධිපති තුමා
ට බොරු චෝදනා, අපහාස, අවලාද කරන්ඩ එපා!
එතුමා කිරි සුදුමෙන් නිර්දෝෂයි.
ඒ විතරක් ද ඵල නෑ, පුහු යි.
වතුකර ඉන්දියානු සම්භවයක් ඇති ජනතාවට චන්ද බලය ඇතුළු පුරවැසිකම් ලබාදුන්නේ විවුර්ත ආර්ථිකය ගෙනැල්ල රට විනාසයේ මරුගුලට ඇද දැමු JR .
Correct.
It was President J R jayawardena who appointed S.Thondaman as a Minister and gave citizenship to the estate workers who wer unwilling to go back to India under the Indo-sri Lanka pact signed between Mrs.Bandaranaike and then Indian PM Mr. Lala bahadur Shastri
Even though Mr. R.Premadasa was the PM he was so powerless to do any thing he likened himself to a Peon (Karyala Karya Sahayaka) in the UNP government with a 5/6th majority in Parliament
නුවඑලිය ,මස්කෙලිය , බදුල්ල ,බණ්ඩාරවෙලට ගිහිල්ලා බලහල්ලා , වතුකරයේ ජන”ගාය” කැකැරෙන්නේ මොන පැත්තටද කියලා , හෙට අනිද්දට තොණ්ඩා උනත් සජිත්ට සපොර්ට් කරන්න ආවොත් පුදුම වෙන්න එපා ! ආර්.ප්‍රේමදාස තමයි වතුකරේ ජනතාවට චන්ද අයිතිය ලබා දුන්නේ.
සිකෙන් පුනා 🤣🤣
බොල කොල බයියො උඹලගෙ මොංගලයා තොණ්ඩගෙ මූණ දාල සජියගෙ කැලෑ පත්තර බෙදුවට මේ පාර වැඩක් වෙන්නෙ නෑ. ඒ මිනිස්සු ඉල්ලපු පඩියවත් වැඩි කලාද තොපි ? කලගුණ සලකන්න චන්දෙ දෙන්න ඕනෙ නෑ. 2015 හරක් ආචාරියා කිව්වෙත් එහෙමයි