සජිත්ගේ ජනහමුවකට කුණු බිත්තර ගහලා.. අයෙක් අත්අඩංගුවට..

July 23, 2020 at 2:10 pm | lanka C news
සජිත්ගේ ජනහමුවකට කුණු බිත්තර ගහලා.. අයෙක් අත්අඩංගුවට..

සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කලවනේ දී පැවති ජන හමුවක් යම් උණුසුම් තත්ත්වයක් ඇති වී ඇතැයි වාර්තා වෙයි.

සිදුවීම සම්බන්ධයෙන් එක් අයෙකු සැකපිට කලවාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ද සඳහන්ය.

එජාප හිතවාදී පුවත් අඩවි වාර්තා කරන්නේ කිහිප දෙනෙකු එම ජනහමුවේදී හූ තියා ඇති බවත් බිත්තර ප්‍රහාරයක්ද එල්ල කර ඇති බවත්ය.

341 views

17 Comments to “සජිත්ගේ ජනහමුවකට කුණු බිත්තර ගහලා.. අයෙක් අත්අඩංගුවට..”

  1. සිරා says:

    පාට්ලි චම්පික නම් විය

  2. ගොං ටෝයියා says:

    කුනු බිත්තර කකුස්සි වලකට විසිකලා වගේ ඇති

  3. ලොලිපොප් මොංගල් says:

    ගොන් ටොයිය කොහොමද ඔය අදහස් එන්නේ. දවසේ කියමන.

  4. සමනලයා says:

    හකීම්, රිෂාඩ්, මුජිබර් රහුමාන්, මරික්කාර්, කබීර් හෂීම්, එරාන් , මනෝ ගනේෂන් වගෙ සෙට් එකක් පිරිවරාගෙන ඉන්න සජිත් සිංහල අපේ චන්ද ඉල්ලන්න එන එකම විහිලුවක් කියල මේ මෝඩයෝ දන්නේ නැහැනෙ.

  5. ක්‍රිමිනල් says:

    බිත්තරයක් රු.20.00 යි. අපරාදේ බිත්තරය. මුන්ට ඡන්දේ දෙන්න එපා පාර්ලිමේන්තු යන්න. ඒකයි කරන්න ඕන.

Main News