සජිත්ගේ ජනාධිපතිවරණයේ මැනේජර් මලික්..

September 29, 2019 at 4:40 pm | lanka C news
සජිත්ගේ ජනාධිපතිවරණයේ මැනේජර් මලික්..

එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන කළමනාකරුවා ලෙස ඇමති මලික් සමරවික්‍රම මහතා පත් කර තිබේ.

මෙම පත්කිරීම සිදු කර ඇත්තේ ඊයේ දින රන්ජිත් මද්දුම බණ්ඩාර මහතාගේ නිවසේ පැවති එජාප නායක හමුවකදීය.

එජාප සභාපතිවරයකුද වූ ඇමති මලික් සමරවික‍්‍රම මහතා සැලකනෙන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ සමග 60 වසක් ඉක්වමූ මිත‍්‍රත්වයක් ඇත්තෙකු ලෙසයි.

104 views