සජිත්ගේ ජනාධිපතිවරණ අරමුදල් හොරකම් කලා යයි තිස්ස-මලික් එලිපිට බැණගනිති..

November 28, 2019 at 3:22 am | lanka C news
සජිත්ගේ ජනාධිපතිවරණ අරමුදල් හොරකම් කලා යයි තිස්ස-මලික් එලිපිට බැණගනිති..

පසුගිය ජනාධිපතිවරනයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වූ සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රචාරක කටයුතු සඳහා ලැබුණු මුදල් සොරකම් කළේ යැයි එම කණ්ඩායම තුළ බරපතළ ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වී ඇත.

සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී ප්‍රබලයන් දෙදෙනෙකු වන මලික් සමරවික්‍රම සහ තිස්ස අත්තනායක යන දෙදෙනාම එකිනෙකාට ප්‍රසිද්ධියේ චෝදනා කරගනිමින් සිටිති.

මලික් සමරවික්‍රම මහතා ඇතුළු පිරිසක් එම අරමුදල් අවභාවිතා කළ ඇති බව තිස්ස අත්තනායක මහතා චෝදනා කරයි.

නමුත් එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් සමරවික්‍රම මහතා සඳහන් කර ඇත්තේ මෙම සියලු අරමුදල් වොක්ෂෝල් වීදියේ ජනාධිපතිවරණ ප්‍රචාරක මූලස්ථානයට ලබාදුන් බවත් තමන් කිසිදු අවස්ථාවක එම ස්ථානයට නොගිය බවත්ය.

අදාල මුදල් භාරව සිටියේ තිස්ස අත්තනායක මහතා ඇතුළු පිරිසක් ද ඔහු සඳහන් කරයි.

142 views

9 Comments to “සජිත්ගේ ජනාධිපතිවරණ අරමුදල් හොරකම් කලා යයි තිස්ස-මලික් එලිපිට බැණගනිති..”

  1. චෞරතන්ත්‍රය (kleptocracy) says:

    මුංට තව රටත් බාරදුන්නා නම් කොහොමට තියෙයි ද?

    මම හිතන්නේ හොරකම කියන්නේ මුංගේ ඇඟේම තියෙන දෙයක්.

    බැරිවෙලා හරි සජ්ජා දින්නා නම්, ආණ්ඩුවේ සල්ලි ටිකත් ගත්තේ කව්ද කියන එක ගැන රණ්ඩු බල බල ඉන්නවට වඩා වැඩෙක් තියෙන එකක් නෑ.

    • අයියෝ තිස්ස උඹ තවම මුදල් ගසාකනවද . මේවා ඉතින් කැම්පස් ඉන්න කාලේ ඉදලම තිබිච්ච පුරුදු තමයි. මතකද අපි වරක් පුස්තකාලේ පොත් හොරකම් කරා. ඒ විතරක්ද උඹ ඒකාලේ සමවාදී කොල්ලන්ගේ රුපියල් 10යේ සාමාජික මුදලට හැමදාම දුන්නේ ගේම. එහෙවු එකේ මේවත් කෙලිද බන්.

  2. බන්ඩා says:

    මහ බැංකුව හොරා කාපු උන්ට සම්මාදන් සල්ලි හොරා කත එක කජ්ජක් නෙ.

  3. Rata Wenuwen says:

    මන්ඩලේ කචල්,තිස්සයත් රදවෙකුට දාසයක් වෙන්න ගිහින් කොලේ ඉරාගත් හැටි, මහින්ද මහත්තයා ලඟ සිටියානම් අද ආයතනයක ලොකු ලොක්කෙක්,
    තිස්සයෝ ඉරිනු කොලේ නැවත ඇලවීමක් නැත. ගෝටාභය මහතා නීතියට වැඩ.

  4. Boo says:

    හොරු සමඟ හෙළුවෙන් වගේ !

  5. Chandaprema says:

    අහින්සකයාට වියදන් කිරීමට තිබූ සල්ලි ටික මුන් කවුරු හෝ ගසාකා ඇත. හිඟන්නාගේ පාත්තරේ හෙන්හුරා වැසීම!

  6. sw says:

    කූටලේඛණ සදා පරාජිත තිත්ත අත්තනඇට සහ පල්හොරා මලික් එකට හොරාකා එළිපිට බැනගනීයි .පොලිසී පලයල්ලකො .

  7. සරා says:

    යුඑන්පි පරයිනි ‌ෙතොපිට තව වුනේ නැහැඉදිරියට ඔය පක්ෂය සී සීකට යනවා ‌ෙමෙිරටට කරපු අහස ‌ෙපොලව නුහුලන අපරාද වලට ඉදිරි අවුරුදු 10 ‌ෙතොපිට වස් වදිනවා.

  8. sam says:

    Does not matter what you both say now. There is a saying that to be party member and support such corrupt, uncaring right-wing party you have to be a bit of a Bastard anyway.

Main News