සජිත්ගේ ජනාධිපතිවරණ ප‍්‍රචාරක රැළි රනිල්ට තහනම්.. ජනාධිපති වීමෙන් පසු අගමැති මංගල.. රනිල් කුණු කූඩයට..

September 26, 2019 at 2:10 pm | lanka C news
සජිත්ගේ ජනාධිපතිවරණ ප‍්‍රචාරක රැළි රනිල්ට තහනම්.. ජනාධිපති වීමෙන් පසු අගමැති මංගල.. රනිල් කුණු කූඩයට..

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට හිමිවීමෙන් පසු මැතිවරණ ප්‍රචාරක රැලිවලට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහභාගිවීමෙන් වැළකී සිටිය යුතු බව සජිත් ප්‍රේමදාස පාර්ශ්වය යෝජනා කර ඇති බව වාර්තා වෙයි.

සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුරයට පත්වුවහොත් අගමැති ධුරය ඇමැති මංගල සමරවීරට ලබාදිය යුතු බවද යෝජනා කර ඇත.

එහෙත් අගමැති ධුරය තවදුරටත් රනිල් වික්‍රමසිංහට හිමි විය බව රනිල් පාර්ශ්වය අවධාරණය කර තිබේ

– aruna.lk

47 views

14 Comments to “සජිත්ගේ ජනාධිපතිවරණ ප‍්‍රචාරක රැළි රනිල්ට තහනම්.. ජනාධිපති වීමෙන් පසු අගමැති මංගල.. රනිල් කුණු කූඩයට..”

  1. sunimal says:

    මුන්ගේ දවල් හින අන්තිමට පුස්සක් වෙනවා

    • HELAWESIYO says:

      Yes,yes ,Good that you all inform that to the people beforehand,as he is the most hated person by the nation for being treacherous to the motherland by betraying our war heroes ,who brought relief to all the citizens by defeating Prabhakaren’s 30 year long brutal,inhuman terrorism.

  2. Lol says:

    shok meka bawuddha ratak nemei kiyuwa eka wa rate බලවත්ම තැනට දාන්න. Unp ekata මැරුණත් ඡන්ද දෙන ewunta henama gahapan

Main News