සජිත්ගේ ජනාධිපතිවරණ මාධ්‍ය මෙහෙයුම අසාර්ථකයි..- එජාපෙ නායකයන් රනිල්ට කියති..

October 17, 2019 at 3:00 pm | lanka C news
සජිත්ගේ ජනාධිපතිවරණ මාධ්‍ය මෙහෙයුම අසාර්ථකයි..- එජාපෙ නායකයන් රනිල්ට කියති..

එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රචාරක වැඩපිලිවෙල අසංවිධානාත්මක බව එක්සත් ජාතික පෙරමුණේ පක්‍ෂ නායකයන් විසින් ඊයේ දිනයේ සාකච්චා වී ඇත.

මෙම හමුව පැවැත්වී ඇත්තේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙනි.

මාධ්‍ය ප‍්‍රචාරක කටයුතු ස්ථාන කිහිපයකින් සිදු කිරීම අසාර්ථ බව පක්‍ෂ නායකයන් එහිදී පෙන්වා දී ඇත.

ඒ අනුව ජනාධිපතිවරණ ප‍්‍රචාරක කටයුත්ත මංගල සමරවීර හා රාජිත සේනාරත්න ඇමතිවරුන් යටතේ සිදු කල යුතු බවට තීන්දු කර ඇත.

සාමාජික පක්ෂ හා සිවිල් සංවිධාන සම්බන්ධීකරණයද රාජිත සේනාරත්නට මහතාට පවරා ඇත.

48,934 Viewers

10 Comments to “සජිත්ගේ ජනාධිපතිවරණ මාධ්‍ය මෙහෙයුම අසාර්ථකයි..- එජාපෙ නායකයන් රනිල්ට කියති..”

  1. damian says:

    තමන් ටම ගැලපෙන ගොන් රංචුවක් වටේ තියන් පිස්සු නටන මෝඩ පුතා .

  2. chandapala says:

    සජිත් ළමය ඉල්ලන් කෑව වගෙයි පෙන්නේ. හාද කියන්නෙ ?

  3. 🦢🦢🦢 says:

    හැම සාත්තරකාරයා කියත් පරදින බව
    පාසල් යන ලමයිද කියත් දැනුමද මඳි බව
    වැටුනු රට ගොඩ නැගුමෙ සජි පන මඳි බව
    දැනුන සැම වියත්‍මග පොහොට්‍ටු පණ බව

  4. Politics says:

    Why all these organizing, if you had rule the country properly.
    You all know that it was not done , so why you want the power again?
    Who is asking for you except for those who got some benefits like cement , Asbestos , Money , jobs and houses.

    But this government is a total failure and should not vote for them to come back.

    Gota looks to be having the right attitude.

  5. Politics says:

    The same gang who say that Sajith’s campaign is not properly organized, say Sajith is the man to develop the country on stage.

    Please think twice, before you votes.

    Specially the JVP voters should understand that every vote they cast to Anura is going to help Sajith and please try to select Gota , as Anura is not going to get closer to Sajith or Gota.

  6. sathya says:

    Sajith has no chance

  7. නිළමේ says:

    ෆොන්සේකා ලංකර ගත්තට නෝ චාන්ස් ගෝඨාභයට තරගයක් දෙන්න මොකෙක්ටවත් බෑ, සොරි සජිත්.

  8. JOHN says:

    සජිත් 8 පාස් නැති එක දැන් පිළිගන්නවාද?

  9. Gorilla says:

    Oyata maximum chanda laksha40 ganna puluwan wei echara thama. Unp karayanta sorry thama

Main News