සජිත්ගේ ජනාධිපතිවරණ වේදිකාවට ගොඩවෙන්න කරූ බෑ කියයි..
October 15, 2019 at 6:48 pm | lanka C news
මෙවර ජනාධිපතිවරණයේ කිසිදු වේදිකාවකට තමන් එක් නොවන බව කතානායක කරු ජයසුරිය මහතා සදහන් කර ඇත.
කතානායක තනතුර ස්වාධීන එකක් නිසා එහි ගෞරවය ආරක්ෂා කිරීම වෙනුවෙන් තමන් ජනාධිපතිවරන වේදිකාවට එක් නොවන බවද ඒ මහතා පවසයි.
කරු ජයසූරිය මහතාද ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සදහා සූදානම්ව සිටි නමුත් අවසානයේ සජිත් පේ‍්‍රමදාස මහතා විසින් එම අවස්ථාව ලබා ගත්තේය.
මේ අතර වාර්තා වන්නේ අද සිරිකොත එජාප මූලස්ථානයේදී ජනාධිපතිවරණ ප්රචාරක කටයුතු සම්බන්ධ විශේෂ සාකච්චාවක් පවත්වන බවයි.
The current Speaker of House ever-never being an maintain impartiality as speaker of the Parliament since 2105 August 17th?
Is Good move by that Karuantartah Jauasiriya not that joining Sajith Premadas campaign incoming election……election 2020 !@
MEKAGE KATHA NAYAKA KAMA
SWADEENA AKAK
BAWA DANA GATHE
APEKSAKA WENNA BARI WUNAMA DA?