සජිත්ගේ නායකත්වයෙන් නව පෙරමුණ ස්ථිරයි..

December 31, 2019 at 6:25 am | lanka C news
සජිත්ගේ නායකත්වයෙන් නව පෙරමුණ ස්ථිරයි..

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා නොදීම හේතුවෙන් එළඹෙන මහ මැතිවරණයේදී ඔහුගේ නායකත්වයෙන් යුතු නව පෙරමුණකින් තරග වැදීමට සූදානමකින් සිටී.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පුවත්පතකට සඳහන් කර ඇත්තේ මෙම තීන්දුව ක්‍රියාත්මක කිරීමට බොහෝ ඉඩ ඇති බවත් ජනවාරි මාසයේදී ඒ ප්‍රකාශයට පත්වුණු ඇති බවත්ය.

දැනටමත් එක්සත් ජාතික පෙරමුණේ පාර්ශවකරුවන්ට ද මේ සඳහා එක්වන ලෙස ඉල්ලීම් කර ඇතැයි ද ඔහු සඳහන් කර ඇත.

28,073 Viewers

9 Comments to “සජිත්ගේ නායකත්වයෙන් නව පෙරමුණ ස්ථිරයි..”

  1. cw says:

    Mangala, Rajitha, Ajith P, Gonja, Sujeewa, Hirunicker, et al in it? Then 2/3 majority for Gota is assured.

  2. සාධාරණ මිනිසා says:

    U N P යේ සිටින අත්දැකීම් නැති ඔලුවෙන් නැතුව පපුවෙන් විතරක් කතා කරන මෝඩයන් නිසා පක්ෂයත් පාක්ෂිකයාත් අසරණ වේ.

    • Me says:

      ඔළුවත් නැතිව, පපුවත් නැති හිස් මිනිසුන් බස් දොඩවන තැනක් වීමමයි පිරිහීම. උසස් සේනානායක වරු වැන්නන් නැතිවීම හේතුවයි.

    • SL says:

      බිජ්ජත් නැහැනේ බන්

    • damian says:

      අලියා වෙනුවට මී හරකා ලාංඡනය හොඳයි.

  3. rw says:

    Majority has elected a new President. That is the verdict of the People. You have to allow him to work. Criticize if he goes on the wrong path.

  4. Parakum says:

    Its time for the Srikotha Gevalaya (Dog in the Manger) to take a BOW and give younger generation a chance to govern this country.

  5. අපි ගොන්නු....නොවේ...! says:

    සජිත්…..හුළඟ…….!!!!!!

  6. ඩී.ජේ. ධර්මපාල - කෝට්ටේ says:

    සජිත් එක්ක ඉන්න ඔය කසිකබල් වීරයන් හිතාගෙන ඉන්න පෙරමුණු කිසිදාක සාර්ථක වෙන්නේ නැහැ. මොකද වමේ ඡන්ද පදනම වගේ නොවෙයි එජාපයට ඇති දක්ෂිණාංෂික, ලිබරල් සහ සුළු ජාතික ඡන්ද පදනම. මෙම ඡන්ද රටේ යහපත සහ ඉදිරිය ගැන හිතනවාට වඩා බටහිරට ගැති ලිබරල්වාදී සිංහල ජාතිකයින් සහ තම ජාතියේ යහපත ගැන පමණක් හිතන සුළු ජාතිකයින් කවදාවත් ප්‍රධාන ධාරාවෙන් පිට තම ඡන්දය භාවිතා කරන්නේ නැහැ. ඕකට වෙන්නේ ලලිත් ගාමිණීගේ රාජාලියා පක්ෂයට වුණු දේම තමයි.

Main News