සජිත්ගේ නායක සටනට චම්පික බාල්දියක් පෙරලයි.. චම්පික-රාජිත එජාප නායක්තව සටනට..
November 13, 2018 at 12:01 am | lanka C news
ජනාධිපති අපේක්ෂක අගමැති ආපේක්ෂක නම් කිරීම නොව සියළු දෙනා නායකයක් වන නව සන්ධායනයක් ගොඩනැගිය යුතු යයි හිටපු මන්ත්‍රී චම්පික රණවක මහතා පවසයි.
ශක්තිමත් ජනතා සන්ධානනයක් ගොඩනගා නිදහස හා ප්රජාතන්ත්රවාදය ඉහළට ඔසවා තැබීම සදහා එන මැතිවරණය සඳහා තරඟ කරන බවද ඒ මහතා සදහන් කරයි.
කොළඹ නව නගර ශාලාවේදී පැවති සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
එක්සත් ජාතික පක්ෂයේ මීලග නායකත්වය සදහා චම්පික රණවක හා රාජිත සේනරත්න දෙදෙනාම උත්සාහ දරමින් ඇති බව එජාපයට සමීප ආරංචි මාර්ග සදහන් කරයි.
නමුත් ඔවුනගේ එම වෑයම පසුසට ඇද දමමින් සජිත් පේ‍්‍රමදාස මහතා එජාප නායකයා කිරීමේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක වෙමින් තිබේ.
NO Hon Anura Kumara is the best
අපේ භාශාව සිංහල
UNP භාශාව ඉංගීසී
Muge භාශාව අන්ඩර්දෙමල
🤣