සජිත්ගේ පක්ෂයේ නාම යෝජනා නීති විරෝධීයි.. අධිකරණයෙන් අවලංගු වීමේ බියෙන් හිටපු මන්ත්‍රී තිස් ගණනක් එජාපයට එක්වන්න සාකච්චා..
May 15, 2020 at 3:00 pm | lanka C news
සමගි ජනබලවේගය පක්ෂය විසින් ඉදිරි මැතිවරණයට තරඟ කිරීම සදහා ලබා දුන් සියලු නාමයෝජනා අවලංගු වීමේ තත්ත්වයක් මතුව ඇති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේ ය.
දැනටමත් ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කර ඇති බවත් නීති ප්‍රවීනයන් කිහිප දෙනෙකුම දැනටමත් පෙන්වා දී ඇති පරිදි මෙම නාමයෝජනා බරපතළ ලෙස නීති විරෝධී ඒවා යැයි ද ඔහු පැවසීය.
ඔවුන්ගේ සමගි ජනබලවේගය පක්ෂය පිහිටුවීමේදී ඊට පෙර පැවති පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් කටයුතු කර ඇති බවත් එනිසා මෙම නාම යෝජනා අවලංගු වනු ඇති බව නීතිඥයන් පෙන්වා දී ඇතැයි ද ඔහු කියා සිටියේය.
සමගි ජනබලවේගය හිටපු මන්ත්‍රීවරුන් තිස් ගණනක් නැවතත් එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට දැනටමත් සාකච්ඡා කරමින් ඇතැයිද ඔහු පැවසීය.
හිරු රූපවාහිනියේ පැවැති බලය දේශපාලන වැඩසටහන සමග එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
Those everyone are followers of Buffalo Sujeewa…..
praveena kiyana deshapaluwo karannema yati koottu weda. balaya lebunama janathawata kisi kenek weda karanne nehe.Media sandharshana dala noogath minissu rawattala chande aragena hora kanawa.kala, kala chande dinanna usawi gane yanawa, eka eka hire danawa. ape ratata budungema pihitai
Sirisena gave carrot to Mahinda once…. Later Sirisena gave to Sajith… Both were in trouble…. & got suffered
මව්බිමට ද්‍රෝහිකම් කල කල්ලතෝනි ලේ කලවම් උනු අවජාතකයන්ට යන එන මන් නැතිවෙන බව පෙනේ.”ලග ලග එයි මරු පින් කරගන්නේ”..
Those everyone are followers of Buffalo Sujeewa…..and Ajip Pee Pee Perera…
mun sri mukayata rewatila gi gamanak..!
This time No chance for Ranil, Ravi bank thief team 😂. They will go home for ever 🏠 .
සජිත් ප්‍රේමදාසගේ කල්ලියේ ඉන්නේ මෙන්න මේ ජාතියේ සිංහල බෞද්ද විරෝදියෝ .මොංගල් සජිත්ගේ න්‍යායාචාර්ය .මොංගල් අන්තවාදී ඉස්ලාමික කල්ලි වලට ආදාර දෙන ප්‍රධාන බෞද්ද විරෝදියා .මෙන්න මේ ජාතියේ එඋන් දාගෙන තමයි සජිත් සින්හලයාව බොරුවට රවට්ටන්නේ .පුලුවන්නම් සජිත් උඹ කියපන් බලන්න “මම මංගල සමරවීරගේ බෞද්ද විරෝදී ප්‍රතිපත්තියට විරුද්දයි වහාම මෙග් පක්ෂයෙන් ඉල්ලා අස්වෙන්න කියල .කියපන් බලන්න බද්යුද්දීන්ට උඹ අන්තවාදියෙක් ඒවගේම උඹ විල්පත්තුව කාපු එකා වහාම උඹ මගේ පක්ෂයෙන් ඉවත් වෙයන් කියල .ඔට්ටුයි බෑ සජිත් උඹට එක කරන්න මොකද උඹත් සිංහල බෞද්ද විරෝදී අන්තවාදී ඇමරිකන් පල්ලි කාරයෙක් නිසා
අඹ සරණයි