සජිත්ගේ පක්‍ෂයේ හා දෙමල සන්ධානයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණ සමානයි..

July 22, 2020 at 12:40 pm | lanka C news
සජිත්ගේ පක්‍ෂයේ හා දෙමල සන්ධානයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණ සමානයි..

සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරන සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති මාලාව සහ දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති මාලාව අතර සමානතාවක් තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මහනුවර තෙල්දෙණිය ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ පැවති හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ මෙරට පැරණිතම දේශපාලන පක්ෂ වන එක්සත් ජාතික පක්ෂය දෙකඩ කිරීමට  මූලිකත්වය ගෙන කටයුතු කළ සජිත් ප්‍රේමදාස මහතා රට දෙකඩ කිරීමට කිසිසේත්ම නොපැකිලෙනු ඇති බවයි.

සජිත් ප්‍රේමදාස මහතා සෑමවිටම තම පියාගේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාම සඳහා ජනතා මතය  ඉල්ලා සිටින බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා ආර්, ප්‍රේමදාස මහතාගේ කාලය පිළිබඳව සිහිපත් කිරීමේ දී 88, 89 සමයේ භීෂණ යුගය වඩාත් මතකයට නැගෙන බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා –

ප්‍රේමදාස යුගයේ භීෂණය හේතුවෙන් මහනුවර සමහර ගම් සමූල ඝාතනයට ලක් කළා. බල්ලෙක් බළලෙක්වත් ඉතිරි කළේ නෑ. ඒ භීෂණය මේ ප්‍රදේශයේ ජනතාව විදිහට ඔබට අමුතුවෙන් මම කියන්න ඕන නෑ. ඒ භීෂණය නිසා මුළු රටේම හැට දහසකට අධික තරුණ තරුණියන් පිරිසක් ඝාතනය කළා.

1988 වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසුන් පමණක් 22ක් ඝාතනය කරනවා. මහනුවර මහවත්තේ සමූහ ඝාතනයෙන් සිදුවූ මුළු මරණ ගාන 157ක්. එයින් 129ක්ම ඝාතනය කළේ ප්‍රේමදාස ආණ්ඩුවෙන්. 28 දෙනක් ඝාතනය කළේ ජනතා විමුක්ති පෙරමුණේ කැරලිකරුවන්.

1989 වසරේ අගෝස්තු මාසයේ දී ප්‍රේමදාස ආණ්ඩුව, මහනුවර ඩී.එස් සේනානායක මාවතේ ඉහළට යන පරණ මාතලේ පාරේ තරුණයින් රැසක් පුළුස්සා ඝාතනය කර තිබුණා.

ප්‍රේමදාස යුගයේ දී මහනුවර දිස්ත්‍රික්කයේ කඩුගන්නාව, රන්දෙණිගල, මහනුවර සිල්වෙස්තර විදුහල , අස්ගිරිය පොලිස් නිලනිවාසය, අංකුඹුර කුණ්ඩසාලේ, කටුගස්තොට තෙල්වත්තේ වදකාගාරය ඇතුළු තවත් වදකාගාර විශාල ප්‍රමාණයක් තිබුණා අපට මතකයි.

විටින් විට වෙඩි තියලා පේරාදෙණිය පාලමෙන් මහවැලි ගඟට ඇදලා දැමූ තරුණයින්ගේ ගණන 200කට වැඩියි.

කඩුගන්නාව නගරයේ ඝාතනය කර පුළුස්සා දැමූ වයස අවුරුදු 14 ක 15 ක පමණ ද දැරියකගේ භෂ්මාවශේෂ පාර්ලිමේන්තුවට අරගෙන ගිහින්  ඒ පිළිබඳව ලෝකයේම අවධානය යොමු කළා.  එදා තිබුණ ආණ්ඩුව ඒ භෂ්මාවශේෂ පාර්ලිමේන්තුවට ගෙනාවේ කොහොමද කියලා හෙව්වා. ඒ දැරිය මැරුවේ කවුද කියලා හෙව්වේ නැහැ. ඒ නිසාම අද අයෙමත් ප්‍රේමදාස යුගයක් ඇතිකරන්න මිනිස්සු බයයි.

මෙම හමුව සඳහා හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, දිලුම් අමුණුගම, ලොහාන් රත්වත්තේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

– සිසිර මුණසිංහ

28 views

19 Comments to “සජිත්ගේ පක්‍ෂයේ හා දෙමල සන්ධානයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණ සමානයි..”

  1. ක්‍රිමිනල් says:

    ජනතා විමුක්ති පෙරමුණ නැත්නම් අද අපිට රටක් නැහැ. ඒ මිනිස්සුන්ගේ කටවල් වලට බය නිසා තමයි මුන් වැරදි අඩුවෙන් කරන්නේ. ජනතාව වෙනුවෙන් හදවතින්ම කතා කරන්නේ මේ අය විතරයි.රටේ සිදුකළ මහ පරිමානයේ වoචා දූෂණ තාර්කික ලෙස පෙන්වා දී උන්ට විරුද්ධව නඩු පැවරූ දක්ෂ සටන්කාමී අය. සත 5 ක් නොවටින මැටි හරක් නොයවා JVP අයවලුන් පාර්ලිමේන්තුවට යැවිය යුතුයි.හරකුන්ට බුද්ධිය ලබාදෙමු.එය අපට ඉන්නේ ජවිපෙ පමණයි.එනිසා මිනිසුනි අපි මෙවරවත් තිත්ත දේශපාලනයේ අැත්ත මිනිසුන් දිනවමු.NPP දිනවමු.

    • jana says:

      Den mekata comment dala thiyana un thamange ammata hukana jathiye ballo mokda mun kemathi thawath aurudu 4.5k me rata valapalllata yawnn nodakin thopi me rate ipadunane

      • නිවහල් නිදහස් ජෙපි වහලා says:

        මෙන්න යකෝ හොරාට කලින් කෙහෙල්කැන වැට පැනල පුංචි අම්මට 🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌කවල.🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩

        • හලාල් කාන්ත says:

          JVP එක කලෙත් මහින්දටයි රනිල්ටයි මාරුවෙන් මාරුවට ගොට්ට අල්ලපු එකයි. උන්ගේ 1994 වෙනකල් වගේ අනන්‍යතාව තියාගෙන හිටියනම් දැන් ප්‍රධාන විපක්ෂේ. අපිත් කැමතියි. මතකනේ රනිල්ගේ පුටුව බේරාගන්ට යටත් විජිත හේරත් දුවපු දිවිල්ල!

      • කිරිමෙල් says:

        ක්රිමිනල් සහෝදරය , මේකමෙන්ට් එකේ තියෙන මනරම් කුණු හබ්බ ගැන ඔබ තුමාට කොහොමද හිතෙන්නෙ. මේවත් තැරිදාර බයියෙක්ගෙද? එහෙම නැත්නම් තැරිදාර තිත්ත දේශපාලනේ ඇත්ත සහෝදරයෙක්ගෙද?

      • ආ බං ඔක්කොටම ඉස්සෙල්ලා කියප බලන්න උබ කාටද මේ කුණුහරපෙන් බැනලා තිබෙන්නේ.මොකද අපිත් දන්නවා හොද හොඳ කුණුහරප නමුත් ඒ අපි කියන්නේ අවශ්‍යය එවුන්ට විතරයි නැතිව ඔහේ ලියා දාන්නේ නැ.

    • මධු කුමාර ලියපු "අමරසිංහගෙ දින පොත" says:

      අප්පද බොල බලල පුංච් අම්මගෙ රෙද්ද අස්සෙන් පැනල තියෙන හිරිකිත. නෙද්දකිං.තිත්ත දේශපාලනයක් කරන හු..තෙ මිනිස්සු.

    • මේ ක්‍රිමිනල් කියන්නේ මංගල සමරවීර මුගේ අම්මට බැක්සයිඩ් කරනකොට වැරදීමකින් පිටවූ ශුක්‍රනුවකින් ඉපදුණු පාහරයෙක්. මු මුගේ අප්පා වගේම මහින්ද රාජපක්ෂ මහතා සමග ජාති වයිරයකින් පෙලේ. රටේ එකකුට පඩයක් ගියත් මුට මතක් වන්නේ මහින්ද රාජපක්ෂය.

  2. Pork says:

    තේරුමක් නැහැ සාන්ත …….මහින්ද මහතා ඇතුළු ගෝලයෝ රොත්ත මේ දවස් වල පජාත වෙලා කුජීත වෙලා ඉන්නේ කරපු කියපු දේවල් නිසා….සජියට වඩා ජෝකර් කෙනෙක් වෙලා එයා දැන්…..ඒකේ වාසිය එන්නෙ සජියට යි jvp එකටයි…..ගෝටා ජනාධිපතිතුමාට දීපු ස්වාධීන චන්ද මෙවර පොහොට්ටුව ට ලැබෙන්නේ නැහැ …….හත්පලේ ගාගත්තා…….

    • Hudson says:

      Yes they started waking up the dead tiger now. people should be deaf and blind to elect Mahinda and the ‘porisaada’ gang.

    • MD says:

      PORK ට අගෝස්තු 5න් පස්සෙ ගන්න බැරි හීන් සතුටක් දැන්ම අරගන්න හදන්නේ.පව් අසරණයා.

      • Pork says:

        MD තුනෙන් දෙක කෙසේ වෙතත් 113 පහල ගානක් ගන්නේ ….screen shot එකක් ගහලා තියාගන්න ….මම කියපු දේ වැරදි උනොත් පරාජය බාරගෙන දේශපාලනය අදහස් දැක්වීමෙන් වලකිනවා…

    • උඹ 20000 ක් අරගෙන පස්සේ පුකේ අරවගට බලාපොරොත්තුවෙන් ඉන්න පොරක් වගේ. මස තුනට අමතක වුන් තරමක්

    • පානුසිකාමයි says:

      ගොං ඌරා මඩ නාලා ආතල් ගන්නවා විතරයි

      පේඩියාට උගෙ තාත්තාගෙ කෙරුවාවෙන්ම කෙලවෙලා ඉවරයි

      පුංචම්මට නිදි වදින තොගෙ මහ එකා ලබ්බ මීකතුරට අහුවෙලා වගේ තටමන්නේ වාසි නිසා වෙන්න ඇති නේ

      තව මඩ කාපන් ගොං ඌරා උබෙ මොලේ කොහොමත් මැටිනේ

  3. ගහපන් මට​ says:

    සම්පූර්න ඇත්ත​.. දිදිලුමා , ලොහාන එයෙමත් මිනීමරලා වලට නඩුගිය අය​.. ඔක්කොම එකයි අන්තිමට….ගහපන් යකෝ මට​

  4. බූරු පුතානෝ සජීයා says:

    මහින්දත් බය වෙලා නම් සජියට වාසි වගෙයි පෙනෙන්නේ.

    • පේඩියා එපා says:

      මහින්ද බය වෙලා කියල හිතන ගොන් වස්සන්ට තේරෙන්නේ නෑ මහින්ද නිකංම දිනන්න නෙවෙයි 2/3 බලය අරන් දිනන්න යන්නෙ

      කමක් නෑ මහින්ද බය වෙලා කියල හිතලා සිඟිති ආකල් එකක් ගනින්

  5. ජනාධිපතිවරණය ප්‍රථිපලය හොදම සාක්ෂිය

  6. Ravana parapura says:

    කලු සුද්දන් පරදවමු

    මේ මගෙ උතුම් මාතෘ භූමියයි
    නිදහසේ ජීවයී,,,,,
    නිරිදුනේ,,,,,,,,ඔබ තමයී,,,,,
    දු‍ටු ගැමුනු සැබැ වීරයන්,,,,,
    මේ රටෙ කුහකයන්,,,,,,දිනු රටත්,,
    කෙලසමින්,,,,,
    තව තවත්,,වියරුවෙන්,,
    ලක් මැණියෙ බිය නොවන්
    ඇත නුඹේ වීරයා,,නුඹ නමින්
    පන දෙමින්,,රට රකි ලය ලෙසින්,,,,,
    සෙබලුනේ නුඹේ නමින්,,
    ඇවිලේවි සෙනෙහසින්,,,හදවතේ
    ගිනි දලු,,,,උතුරනා සෙනෙහසින්,,
    ලක්මව්නි මම නුඹේ ,,ස්පර්ශය,,ලදිමි
    හැමු සුලන් පොදවිදිමි මම නිදහසෙ,,
    ගීතයයී ‍රැව් දුන්නෙ මෙ මහා පොලවෙ,,,,
    නිරිදුනේ ණය ගැතිය අප නුඹට,,සදා කාලිකව
    පායනා හිරු ලෙසින්,,,,,,,,,,,,

Main News