සජිත්ගේ පක්ෂය අතහැර රෝසි එජාපයට එක්වෙයි.. රනිල් සමග මාධ්‍ය හමුවක..
July 2, 2020 at 10:00 am | lanka C news
සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනබලවේගය පක්ෂය සමඟ මුලින් කටයුතු කරන ලද කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය නැවතත් එක්සත් ජාතික පක්ෂය සමඟ කටයුතු කිරීමට එක්ව ඇත.
ඊයේ දිනයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එජාප මාධ්‍ය හමුවකටද ඇය සහභාගී වූවාය.
තමන් දේශපාලන වශයෙන් එක්සත් ජාතික පක්ෂයට හෝ සමගි ජන බලවේගයට සහයෝගය නොදී සිටීමට තීරණය කළ බව ඇය මෑතකදී සදහන් කලාය.
කොළඹ නගරාධිපති ධුරය වෙනස් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් සාකච්ඡා කරමිින් සිටි අතරතුරේ දී ඇය නැවතත් එක්සත් ජාතික පක්ෂ සමග කටයුතු කිරීමට තීරණය කර තිබීම විශේෂත්වයකි.
ඇයගේ පුත්‍රයා මෙවර සමගි ජන බලවේගයෙන් මහ මැතිවරණයට තරග කරයි.
Rosy is a wasted coin. Now no value for anyone. Son is a bigger idiot and associated dick head Harin. This fellow is a mati mola ?? Big body no brain and even Rosy was cursing this fellow during her campaigns for being such a do do and a liability !!
යූ ඇන් පිය කියන්නේ දැන් අර නිදහස් පස්සෙටත් පල්ලෙහා මට්ටමේ තියෙන හද්ද සිල්ලර පස්සයක් වෙලා අහවරයි . සනිල් හාමූගේ නායකත්වයෙන් ,අඛිල , දයා , රවී ,සාගල ,වජිර ,නවීන් වගේ පූට්ටුවට කඩේ යන නිකායක් , මහ චන්දෙන් දේශපාලනමය හරාකිරියකට සුදානම් වන අවස්ථාවක්. රොයල් ගැන්සියට යන්න වෙන්නේ පුපෙන්..😂😂😂
දවල්ද?
දිනුවත් දිනුම් පැරදුනත් දිනුම්,අම්ම එජාපෙ පුතා සජබෙ?
එජාපත් පරාදයි සජබත් පරාදයි
කොල්ලට ගනන් උගැන්නුවේ රෝසි වෙන්න ඇති
සජිත්ගෙන් චන්ද එක බිලියන විසි හතර ලක්ෂ තිස් දෙදහස් දාසයක් නැති උනා
මෙන්න විශේෂ නිවේදනයක් !
වහාම ක්‍රියාත්මක වන පරිදි සජිත් හකරදාස වන මම අ . සමගි බලවේගයෙන් ඉල්ලා අස්වෙමි.