‘සජිත්ගේ පක්‍ෂය අම්බලමක්. එක එකාට ඕන විදිහට වැඩ’ සජිත් පිලේ ප්‍රබලයා රනිල්යට කියයි.. ජාතික ලයිස්තුවෙන් දුන්නොත් පිල් මාරුවක්..

June 27, 2020 at 12:02 am | lanka C news
‘සජිත්ගේ පක්‍ෂය අම්බලමක්. එක එකාට ඕන විදිහට වැඩ’ සජිත් පිලේ ප්‍රබලයා රනිල්යට කියයි.. ජාතික ලයිස්තුවෙන් දුන්නොත් පිල් මාරුවක්..

සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනබලවේග පක්ෂයේ ප්‍රබලයෙකු එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසීම සඳහා පණිවිඩයක් එවා තිබේ.

ඒ අනුව රනිල් වික‍්‍රමසිංහ මහතා වෙනුවෙන් එජාප උප නායක රවී කරුණානායක මහතා අදාළ ප්‍රබලයා සමග සාකච්චා කර ඇත.

‘සජිත් හැදුවේ පක්ෂයක් නෙමෙයි අම්බලමක්. එක එකාට ඕන විදිහට එක එක වැඩ. මුන් එක්ක ඉන්නවට තෑගි දෙන්න ඕනෑ. ජාතික ලැයිස්තුවෙන් ගන්නවා නම් මම තනතුරු අතෑරලා එන්නම්’ යයි සජිත්ගේ කඳවුරේ ප්‍රබලයා විසින් එක්සත් ජාතික පක්ෂයට යෝජනා කර ඇත.

එහිදී එක් රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත දැනුම් දී ඇත්තේ අවශ්‍ය මොහොතේ දී දැනුම් බවත් එතෙක් සජිත් පිල සමඟ සිටිනා ලෙසත්ය.

50,236 Viewers

35 Comments to “‘සජිත්ගේ පක්‍ෂය අම්බලමක්. එක එකාට ඕන විදිහට වැඩ’ සජිත් පිලේ ප්‍රබලයා රනිල්යට කියයි.. ජාතික ලයිස්තුවෙන් දුන්නොත් පිල් මාරුවක්..”

  1. john the baptice says:

    අම්බලමේ සජිත් පිනා
    වළං කදක් ගෙනා
    ඒක බිඳපි රනිල් ගොනා
    ඒකට අපිට හිනා හිනා

    • Narada says:

      මෙම මැතිවරණය මගින් සියලු කුණු වූ සාම්ප්‍රදායික පක්ෂ (යූඑන්පී, ජේවීපී එස්එල්එෆ්පී) අතුගා දමනු ඇත. සජිත් ශක්තිමත් දේශපාලන බලයක් පිහිටුවනු ඇත. ඔහුට අගමැති ධුරය හෝ විපක්ෂ නායකයා ලැබෙනු ඇතැයි බහුතරයකගේ පැතුමයි.

      • පියාණෝ ගහන පුතාණෝ says:

        යකෝ තොට තේරෙන්නැද්ද මෙි යකා උපන්ගෙයි මීහරකෙක් කියල. මෙි වගේ ගොබ්බයෙක් අගමැති හරි විපක්ෂ නායකය වෙනව දකින්න කැමති උන් එක්කො පට්ටම මී හරක්. එහෙම නැත්නම් මුගේ මන්ද බුද්ධික කමෙන් පුුයෝජන ගන්න ප්ලෑන් ගහගෙන ඉන්න අම්බ කපටි ජවාරම්කාරයො.

        • Narada says:

          අපහාස කිරීමේදී ප්‍රවේශම් වන්න, ඔබ ඇතුළු අප කිසිවෙකු පරිපූර්ණ නොවේ. සමහර විට ඔබ පුද්ගලයෙකු ලෙස අන් සියල්ලන්ට වඩා නරක විය හැකිය.ඔබ එය නිරූපණය කරනවා.ස්වයං ඇගයීමක් කරන්න.
          කරුණාකර ශ්‍රී ලාංකික දේශපාලනයේ එක් පිරිසිදු පුද්ගලයකු නම් කරන්න,ඕනෑම පක්ෂයකින් එක් අයෙකු.

          • Janai says:

            සජිත් කියන්නේ වැඩක් කරන්න කිසිම එකක් නැති ඒ දඬුවල යන්න හොඳ සිරස කිලී මහාරාජාගේ රූකඩයක් කියලා රන්ජන් හිරුනිකා කතා වෙන හැටි රන්ජන්ගේ හඬ පට වලත් තියෙනවා. තමන්ගේ පක්ෂෙම උන් සජිත් ගැන හිතන්නේ එහෙම නම් වෙන කවර කතාද…???

          • කැපුවත් කොල UNP says:

            කොස් කොල ක්‍රොටන් කොල වඩියක් පත 8 එකට සිඳවා පැකනිල් සමග මිශ්‍ර කර නෝ කැපෑසිටි ISIS පෑඩ් සජිත් ශ්‍රී(අධෝ) මුඛයානෝ බූරු පුතානෝ සිටින දිශාව බලා පශ්චාත් භාගය අංශක 65ක ආනතියෙන් තබා ” අලන්තර කයිෆ ෆාර රබ්බුක බිස සහ බිල්ෆි” යනුවෙන් මතුරමින් තෙවරක් පශ්චාත් භාගය වටයේ කරකවා රෑට රැට එක හුස්මට ගැසීමෙන් ඔබගේ මානසික රෝගය නිට්ඨාවටම සුවවනු ඇත… ඔබගේ ප්‍රතිඵල ආතල් ඉන්ටෙලිජන්ස් ඩෑශ්බොර්ඩ් එකෙන් මිඩ්වයිෆ් නෝනාගේ බටන් එක ඔබා ලබාගත හැකිය… ඉක්මන් ප්‍රතිඵල සඳහා රතු අලි ලප කුමාරගේ ගව මූත්‍රා ස්වල්පයකුත් කොස් කොල ක්‍රොටන් කොල කැප්පීමට ISIS ඊබ්‍රහීම් නානා, ISIS රිශාඩ් , ISIS සාලි, ISIS හකීම්, ISIS හිස්බුල්ලා, ISIS මරික්කාර්, ISIS මුජුබීර් ගෙන් හලාල් කඩුවක් හා යකඩ පෑන්ටියකුත් එකතු කරගන්න… ප්‍රතිඵල ලැබුනු පසු ෆූට් නෝට් එකකුත් ගසාගන්න…

          • රට වෙනුවෙන් .*** says:

            අනේ උඹ වගේ මෝඩයෙක්…. කොච්චර කිව්වත් හදන්න බැහැනෙ . ඔහේ කටට එන වචන එලියට දානවා. උඹ මහ මන්ද බුද්ධික ළමයෙක් සජියො . උඹ වගේ හරකෙක්ට කඩේ යන මිනිස්සු .. ඊටත් වඩා මැටි මෝල්ලු . අද සැමුවෙල්, බර්ටි, ඇනස්ලි විනෝද සමය නැති උනාට. .. අපි උඹේ ප්‍රචාරක රැලි බලල ගොඩාක් සතුටින් කාලෙ ගත කරනව . නැත්තම් මේ කොරෝන ලෙඩේ ගැනම හිතල..අපි මානසිකව වැටිල . රටේ ජනතාව හිනස්සනවට උඹට පිං ‘ No Capacity Pad සජියෝ ‘

          • නිවහල් නිදහස් ජෙපි වහලා says:

            අපේ ටිල්වින් සිල්වා සහෝදරය. පිරිසිදුකම සිරියාවන්ත පෙනුමෙන් වුනත් තේරෙනව.

      • Janaka from Matara says:

        ..ඒ කතා කරන උන්ට රනිල් කියන පැල් කවි:

        ජලේ ගැඹුර දන්නේ කූනිස්සා ය
        මලේ සුවඳ දන්නේ මී මැස්සා ය
        කැලේ පලල දන්නේ ඇත් වස්සා ය
        මලේ ඔතැන නොඉඳින් ඌ පිස්සා ය

      • baiya says:

        sajith niyathawama agamathi weemata ida thibenawa. nathi unoth niyathawama vipakshanayaka.

      • Wasanth says:

        සජිත් යනු දේශපාලන යේ සිටිය යුත්තෙක් නෙවෙයි. ගෙවල් හැදුවට වඩා අති විශාල මුදලක් ගෙවල් හදන උත්සව සහ පෝස්ටර් සඳහා වියදම් කරලා පුරා විද්‍යා අරමුදල් අරන් චන්දෙට කෝටි ගානක් වියදම් කරපු කිසිම අධ්‍යාපන සුදුසුකමක්‌ නැති සාමාන්‍ය දැනීමකින් තොර නායකයෙක්.ගෙවල් සෑදීම් වලදී සෑම ගෙවල් අයිති කරුවෙකුම රුපියල් ලක්ෂ 5ක නයකට ඔහු යටත් කෙරුවා. අද ඒගෙවල් අයිති කරුවන් ගෙවල් සදා ඉවර
        කර ගැනීමට හෝ ගත් ණය ගෙවා ගැනීමට නොහැකිව දුක් විඳින අතර රාජ්‍ය කොමිෂන් සභාවෙන් ඔහු රාජ්‍ය මුදල් අව භාවිතා සම්බන්ද ව චෝදනා ලබා ඇත

  2. Devaka says:

    Madhdhuma Bandarage Ranjith or
    attanakage Tissa.

  3. Nath says:

    Datha is trying everything possible to get into the Parliament.

  4. ඊරි යකා says:

    එහේනම් සජී පුතානෝ අම්බලමේ පිනා

    • ජහ්වීප රතු අලි says:

      නිකන්ම නිකන් පිනා නෙමෙයි .. උස සිකුරුටි මිටි කම්කරු 8 ෆේල් නෝ කැපෑසිටි ISIS පෑඩ් සජිත් පකනිල් මල් පොන්නම පොන්න පිනා.. 🤣🤣🤣🤣

  5. chandapala says:

    සිරිකොත තියන අලි ගලෙන් පැන්න පුතා
    චම්පික රාජිතට රැවටුනි මෝඩ පුතා
    ටෙලිපෝනයක් ගෙල පටලා ගත්ත පුතා
    අද මංමුලාවී වැලපෙයි අමන පුතා

    කටමැත දොඩනු මිස දුරදිග නොබලාය
    බලයට කෑදරයි ඉවසුම් නැති සේය
    ඉක්මන් වෙලා අද පාරට වැටිලාය
    ගුණමකුවන්ට හොඳ පාඩම් මේවාය

  6. kkuruwita says:

    කවුද මේ බුවා ? ඉඟියක් වත් නැද්ද ?

  7. Baba says:

    Me yakku dannawa dinanna ba kiya ekai laisthuwen enna ballanne

  8. Narada says:

    මෙම මැතිවරණය මගින් සියලු කුණු වූ සාම්ප්‍රදායික පක්ෂ (යූඑන්පී, ජේවීපී එස්එල්එෆ්පී) අතුගා දමනු ඇත. සජිත් ශක්තිමත් දේශපාලන බලයක් පිහිටුවනු ඇත. ඔහුට අගමැති ධුරය හෝ විපක්ෂ නායකයා ලැබෙනු ඇතැයි බහුතරයකගේ පැතුමයි.

    • ආතල් ඉන්ටෙලිජන්ස් ඩෑස්බොර්ඩ් says:

      උස සිකුරුටි මිටි කම්කරු 8 ෆේල් නෝ කැපෑසිටි ISIS පෑඩ් සජිත් පකනිල් මල් පොන්නම පොන්න පිනා.. අලන්තර කයිෆ ෆාර රබ්බුක බිහ සහ බිල්ෆි…🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

      • Narada says:

        අපහාස කිරීමේදී ප්‍රවේශම් වන්න, ඔබ ඇතුළු අප කිසිවෙකු පරිපූර්ණ නොවේ. සමහර විට ඔබ පුද්ගලයෙකු ලෙස අන් සියල්ලන්ට වඩා නරක විය හැකිය.ඔබ එය නිරූපණය කරනවා.ස්වයං ඇගයීමක් කරන්න.

        • baiya says:

          kampa nowanna rajapaksha wahalun katha karanna danne naa. prathamika sathwa kottashayak

        • Janai says:

          සජිත් කියන්නේ වැඩක් කරන්න කිසිම එකක් නැති ඒ දඬුවල යන්න හොඳ කෙනෙක් කියලා රන්ජන් හිරුනිකා කතා වෙන හැටි රන්ජන්ගේ හඬ පට වලත් තියෙනවා. තමන්ගේ පක්ෂෙම උන් සජිත් ගැන හිතන්නේ එහෙම නම් වෙන කවර කතාද

        • UNP says:

          ලාංකීය දේශපාලන ඉතිහාසයේ මෙතෙක් පහළවූ අසාමාන්‍ය මහා බුද්ධිමත් වෘෂඹ රාජ ධූරන්ධර ස.ලෝ.පු. සජියාට ජයවේවා.

          කැකිල්ලේ යුගයක් නැවත උදාකර රට හිනස්සා ජනතාව තර කිරීමට එතුමාගේ දෙපා ශක්තිමත් කර වෙවිලීම දුරුකර ඒදණඩේ යෑමට සලස්වමු.

    • Ratavesiya says:

      Narada

      Apparently it is your firm wish but you will be disappointed after the election.

      Till then have a nice dream!

    • chandapala says:

      ජනපති සිහිනෙ බොඳ විලා ගොසින් ඇත
      අගමැති සිහිනෙ දැන් දැන් දියවෙලා යත
      කාටත් සිහින දැකුමට අයිතියක් ඇත
      අමන කමට දෙවියනි වෙදකමක් නැත

    • සමාජවාදී සමානතා පක්ෂ අටමගල says:

      අපේ සහයත්බූරු පුත්තරයට.

  9. ගමරාල says:

    සිරිසේන පිලිබඳ මේ හැඳින්වීම අත්‍යන්තයෙන්ම සත්‍යය. මොහු 2015 ජනාධිපතිවරණයේදී මහින්දට එරෙහිව තරඟ කරන්න ආසන්නම හේතුව වුණේ ඔහුගේ පාදඩ පුත්‍ර රත්නය පොලිස්නි ලධාරියකුගේ බිරිඳ ඉදිරියේ නොමනා ලෙස හැසිරීම නිසා ඇතිවූ අරවුලයි. එහිදී දහම් නමැති පාදඩයා පොලිසියෙන් අත්අඩංගුවට ගෙන කූඩුවට දැමූ විට නීතියට පිටින්ගොස් එම පාදඩයා නිදහස් නොකිරීම නිසා මහින්ද කෙරෙහි බැඳගත් වෛරය තමයි පක්‍ෂය මාරු කරන තැන දක්වා සිරිසේනට යන්න හේතු වුනේ. අනික පොළොන්නරුවේ පරිසරය විනාශකරමින් සිරිසේන සහෝදරවරු කල දේවල් වලට මහින්දගේ රජය විරුද්ධවීමයි. තමන් වෙනුවෙන්, තම පවුල වෙනුවෙන් ඕනෑම ජඩ වැඩක් කිරීම සිරිසේනට සුළු දෙයකි. පාස්කු බෝම්බ තොරතුරු දැනගෙනත් එය නොසලකා තම පුතාගේ විවාහ මංගල්‍ය වෙනුවෙන් සාරි සඳහාද අනෙකුත් දේවල් සඳහා සිංගප්පුරුවටද සාප්පු ගිය සිරිසේන හිරේ නොයැවූවොත් කුමට මෙරට අධිකරණයක් සහ විනිසුරන් සහ නීති පද්ධතියක්?

  10. සමනලයා says:

    යකෝ තොට තේරෙන්නැද්ද මෙි යකා උපන්ගෙයි මීහරකෙක් කියල. මෙි වගේ ගොබ්බයෙක් අගමැති හරි විපක්ෂ නායකය වෙනව දකින්න කැමති උන් එක්කො පට්ටම මී හරක්. එහෙම නැත්නම් මුගේ මන්ද බුද්ධික කමෙන් පුුයෝජන ගන්න ප්ලෑන් ගහගෙන ඉන්න අම්බ කපටි ජවාරම්කාරයො.

  11. lanka says:

    sajithge pila ambalamak nam ube pila gubbayamak

  12. Parakum says:

    Covid casualties, Mr DOLITTLE & HUPTY DUMPTY, end of all rotton & stale politicos.

  13. sena says:

    ඔබතුමාට බැරිද ඔහුට ඉන්න තැනක් හදලා දෙන්න

Leave a Comment

Main News