සජිත්ගේ පක්‍ෂය ඇතුලේ මත ගැටුම්.. මුල ඉදන්ම කචල්..- සජිත් බලවේගය නිරුවත් කරමින් මංගල හෙලි කරයි..

June 30, 2020 at 10:02 pm | lanka C news
සජිත්ගේ පක්‍ෂය ඇතුලේ මත ගැටුම්.. මුල ඉදන්ම කචල්..- සජිත් බලවේගය නිරුවත් කරමින් මංගල හෙලි කරයි..

සමගි ජනබලවේගයේ අභ්‍යන්තර මතබේද තමන්ට පාර්ලිමේන්තු දේශපාලනය එපා කල බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතා පවසයි.

මෙවර මැතිවරණය තරග නොකිරීමට තීරණය කිරීම ගැන දෙරණ රූපවාහිනිය සමගින් අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.

පක්‍ෂ දේශපලානයකට කොටු වූ පසු කතා කරන්නට බැරි තත්වයක් ඇති බවත් කතා කලද එය පක්‍ෂයේ පසුබෑමට හේතුවක් යයි ඇතැමුන් පැවසූ බවද ඔහු සදහන් කලේය.

තමන්ගේ ප‍්‍රකාශ පක්‍ෂයේ ඇතැමුන්ට විශාල අසහනයක් ගෙන දුන් බවක් පෙනුනු බවත් දැන් තමන් පක්‍ෂයේ නැති නිසා මැතිවරණය හොදින් කර පෙන්වන ලෙසද කියා සිටියේය.

නාම යෝජනා බාර දී දින කිහිපයකින් සමගි ජනබලවේගයේ යම් යම් මත ගැටුම් ඇති බවත් දැන් දේශපාලනය කලා ඇති යයි තමන් එවිට කල්පනා කල බවද ඔහු කියා සිටියේය.

53,905 Viewers

12 Comments to “සජිත්ගේ පක්‍ෂය ඇතුලේ මත ගැටුම්.. මුල ඉදන්ම කචල්..- සජිත් බලවේගය නිරුවත් කරමින් මංගල හෙලි කරයි..”

  1. GU-SAKKILI-SIRA says:

    මම සක්ලි සිරිසේන.
    ඔබ දන්නවාද? විජයකාල මහේෂ්වරන් මගේ සොඳුරිය.
    මම අපිරිසිදු සකිලි බල්ලෙක් වන අතර මට අවශ්‍ය නම් මට ජරාව කන්න පුළුවන්.

    මට සහ මගේ පවුලේ අයට ලැබෙන ප්‍රතිලාභ වෙනුවෙන් මට මේ රට සහ ජාතිය පාවා දිය හැකිය.

    මට බුදුන් ගැන විශ්වාසයක් නැති අතර මම ධර්මය ගැන විශ්වාස නොකරමි. ඒ නිසයි මම ඉන්දියාවට යන්නේ – තිරුපති මිථ්‍යා විශ්වාසවලට නමස්කාර කරන්න

    මෝඩයෙනි, මැතිවරණයෙන් පසු සාජාබා වෙත මගේ ඊගල් පැනීම ඔබට දැක ගත හැකිය

    මම මේ රටේ දේශප්‍රේමී ජනතාවගෙන් පළිගෙන රට විනාශ කර දමමි

    • SAGT-Chanaka says:

      අපේ ජේවීපී පක්ෂය විශිෂ්ට පක්ෂයක්.
      ඔවුන් සිංහයන් හා සමාන ය

  2. කැබි නරියා says:

    මූ ලොල් රණියගෙ කැ… යෙක්…

    • කැබි නරියා says:

      මම නෝ කැපෑසිටි පකනිල් ශට්ඩවුන් ලොල් පෑඩ් සජිත් බූරුපුතානෝ ගේ කුලී කොමෙන්ට් මල් පොන්නයෙක්..

  3. Maulavi says:

    බටායුටින්, හකීමයා, අසට් සෙලි වැනි ඌරන් සිටින්නේ සජී සමගයි. පාස්කු දින සූකර සන්නිය නැටූ ඌරන් පරාජය කලයුතුයි.

    • Liverpool shame seveviratne says:

      …and marikcar, kabara hashiem, mujiber hanuman? those burgers are also with Pad premadasa.

  4. ගල් අගුරු says:

    පාට්ලි චම්පික ගෙ උපායන් මගින් unp සහා සජිත් ජනනි පක්සය දෙකඩ වි
    2025දි පොදු අපෙක්ෂක වීමට නියමිතයි

  5. sajiputha says:

    General Election 2020 Results

    National List 17 3 5 1 3 29

    Total Seats 137 31 34 04 19 225

    SLPP 137
    UNP 31
    SJB 34
    JVP 04
    Other 19

    • baiya says:

      2020 election results
      slpp 101
      sjb 93
      unp 7
      jvp 6
      tna 18
      sajith is prime minister

      • කොල්ලා says:

        අපරාදේ බං චන්දයක් තියන්නෙ. උඹල දෙන්න ගෙන්නල ටොස් එක උඩ දාලා දිනන එකා කියන විදියට මන්ත්‍රීලා ටික හදාගත්ත නම් හරි.

  6. ගරසරප says:

    මේ අනුව බලන්කොට මංගල කරල තියෙන්නේ mamagnanimous act එකක්.

  7. baiya says:

    muu pannapu eka sajithta hondai. hitiya nam hamuduruwaruntai hamudawatai apahsa karala samlingika panath gana kiyawala sajithge campaign eka chora karanawa. muu sajithgen gala unu eke paduwa pohottuwatai.

Leave a Comment

Main News