සජිත්ගේ පක්‍ෂය ලියාපදිංචියට බාර දෙයි.. ලකුණ ‘හදවත’

February 10, 2020 at 11:25 am | lanka C news
සජිත්ගේ පක්‍ෂය ලියාපදිංචියට බාර දෙයි.. ලකුණ ‘හදවත’

මීළඟ මහ මැතිවරණය සඳහා තරඟ වැදීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන පිහිටුවන නව සන්ධානය ‘සමගි ජාතික බලවේගය’ ලෙස නම් කර ඇතැයි වාර්තාවෙයි.

එහි මැතිවරණ ලකුණ ලෙස ‘හදවත’ තෝරාගෙන ඇති බව ද දැනගන්නට ඇත.

මෙම නව සන්ධානය පක්ෂය ලියාපදිංචි කිරීම සඳහා මැතිවරණ කොමසාරිස් කාර්යාලයට අදාල ලියවිලි මේ වනවිටත් භාරදී තිබේ.

නව සන්ධානයේ ලේකම්වරයා කවුදැයි තීරණය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද පස්වරුවේ එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැුස්වෙයි.

45,773 Viewers

31 Comments to “සජිත්ගේ පක්‍ෂය ලියාපදිංචියට බාර දෙයි.. ලකුණ ‘හදවත’”

  1. RSD says:

    Hadawathak thiyanawada ban ubalata,,,

  2. Rata Wenuwen says:

    හුකා බොලේ කොලා හමාරයි, රනිලයාගෙ විශකුරු කටුව උල්කරගෙන ඉන්නේ පොට්ටනි සජියෝ

    • Saradiel says:

      විල්පත්තුවේ අසරණ ඇතින්නියන් 6 මැරු බව කියන සජිත්ට හදවතක් තිබේද ? නැහැ නේද ?

  3. Prabath Buddika says:

    HaaHaaaa….. 🙂

  4. Alapaluwa says:

    මුට හදවතක් තිබේද කියන එක තමයි ප්‍රශ්නය නැතිනම් අර අහිංසකයන්ව ගෙවල් සදා ගන්න කියා බලෙන් මුදල් දී අන්තිමට පොළිය සමග එකතු කරන එකත් මේ හදවතට එකගද කියා දැනගන්න කැමතියි.ඒවගේම එම මුදල් දීමට බැරිවුවිට ගෙදරින් එළියට දමා වෙනත් කෙනෙකුට එම නිවාසය නැවත මුදලට දෙන්නෙත් මය හදවතින්මද? අන්තිමට අර පළමුවැනි සරණයා අන්ත දුගී තත්වයට ඇදදමා තබුනු සකළ සබ්බයම නැතිකොට මහපාරේ යන එන මං නැතිව ඉන්නකොට මේ ශ්‍රිමුකයේ අද්‍යපත්තියේ අසරණයාගේ දෙවියා ළඟ තිබෙන්නේ මොනවගේ හදවතක්ද දන්නේ නැනේද?මු කටින් බතල හිටවන නිකම්ම නිකම් පුස්සෙක් විතරයි මුගේ වටේ ඉන්න අය මුව මෝරාට තබා මුගේ කර උඩින් යන්න හදනවා නැවත පාර්ලිමේන්තුවට නමුත් ඒවා ඉතින් ඉස්සර දැන් නොවේ.මොකද තරුණ කොල්ලෝ කොන්ඩේ බැන්දට මොළේ ඇතිඑවුන්.

  5. Lol says:

    රෑට රෑට සතුටින් dq කියලා balanna ගෙවල් ගන්නෙත් යන නිසා වෙන්නැති 😂

  6. මම says:

    මේක අනිත් පැත්තට හැරෙව්වාම පොහොට්ටුව වගේමයි

  7. Sunil Dahanayake says:

    “Samagi Wijathika Balawegaya””.

    Becuase TNA, Hakkim, Baludeen, and all other people who want to eat Sri Lanka will be in this Balawegaya.

  8. Real UNP says:

    Me sare manaapa colombo valin dakkama heart attack hadei. Kuhakaya yatinuul kaaraya. Kalehiguna nodanna hipaatuvo.

  9. SL says:

    Better if it is a black heart.Majority of politicians have no hearts

  10. කැපුවත් යු.එන්.පී. මෝඩයා says:

    සජිත් ජනතාව ඉල්ලපු නායකයා දාලා ජනාධිපතිවරණය දිනාගන්න බැරි වුණා. අඩුම තරමේ තිස්සමහාරාම ආසනයවත් දිනාගන්න බැරුව ගියා. දැන් ලැජ්ජ නැතුව ගෝඨාභය ජනාධිපති – සජිත් අගමැති කියාගෙන ජනතාව රවටන්න හදනවා. යහපාලනය කියා ජනතාව රවටලා විපක්ෂයේ සිටින සියලු දෙනා හොරුන් ලෙස සැලකූ මේ කට්ටියට ගෙදර යන්න වුණේ පසුගිය වසර 4 ම ජනතාව ගොන්නු ලෙස සිතාගෙන වැඩ කරපු නිසයි. මොන සන්ධානය හැදුවත්, ඒකේ ලකුණ හදවත වුණත් ජනතාවගේ හදවත තේරුම් ගන්න බැරි වුණ එජාපයට නැවත බලය ලබාගැනීම අපහසු දෙයක්.

    • ගිරවා says:

      සජිත්ගේ පෑඩ් කතාව වගෙයි ඔහුගේ කෙරුවාව ..මේවගේ මෝඩයෙක් මොන ලකුණින් ආවත් පරාජය නියතයි

  11. Jeewanee Kariyawasam , chilaw says:

    hadawathe hilak weida manda appa …

    • sunimal says:

      Born again එකේ සංකේතය හදවතද ? සජිත් Valentine’s Day – එකටද පක්ෂයක් හදන්නේ ?
      ආර්යාවගේ හදවතද මේ ???

  12. ExUNPer says:

    All those who have good heats have already chosen Pohottuwa.
    😃😀😀😀😀😀

  13. Hutaaa ,hart akatath attak ekak wagey,balamu balamu Love korana mooda hatttawat Chandey dayvida kiyala.

  14. jonana says:

    සජිත් කොලුවාගේ හදවතට කෙල්ලො කැමති වෙයි. පසාරු කරන් යන line එකකුත් දාහන් මාරු එතකොට

  15. Chath says:

    වඩාම ගැලපෙන ලකුන -ක. රන්ජන්ටත් හොද place එකක් දෙන්න ඕන

  16. bombili says:

    How can thieves (politicians) have a good heart ?

  17. 77 UNP says:

    හාරත, කලාබර, නැතිනම් රුවිත වුනත් හොඳයි.

  18. Jayantha says:

    Oluwak nethi Hadawathk kima…………??????????????????

  19. Sarath Bulathsinghala says:

    මූලධර්මවාදී සජිත් තෝරාගෙන තියෙන්නේ ක්‍රිස්තියානි සලකුණක්වූ හදවතයි!

    හූඇන්පිය යනු බටහිර ගැති ක්‍රිස්තියානි, විශේෂයෙන් මූලධර්මවාදී ක්‍රිස්තියානි පක්‍ෂයකි!

  20. cw says:

    “Golu Hadawata “?

  21. අක්බාර් ලොක්කා says:

    යකෝ මේ බූරුව කූට්ටමේ එකක් නේ

  22. True news says:

    Mulinma pera here giya aliyawa kewa, ita passe diyen kiri wen karanna hansayawa(hansaya lankawe netha) kewa, Dan dushta aramunu athi aya heart ekath kanna yanawa, papi dushta wada wenuwen wiwida sanketha kala danna me aya dakshai

  23. GAJABA WALIMUNIDEWA says:

    Broken ❤

  24. Jaathiye Baappa says:

    සජිත් ඔබ දෙවියෙකි. ඇන්. ඇම්. පෙරේරාටත් කර ගන්ට බැරිවුන යූඇනිපිය විනාස කිරීම ගැන ඔබට බුදුබව අත් වෙනවා නියතයි ! හදවතට ජයවේවා !!!

  25. Anoosh says:

    All these years he built only Cardboard houses using Cultural Funds. Now it is time for him to go home. No politial future for him. Hon. Ranil Wickremasinghe is the suitable leader for UNP. Move forward UNP without these cops.

Main News