සජිත්ගේ පක්‍ෂය සම්පූර්ණ නඩත්තුව බදියුදීන්ගේ කළු සල්ලිවලින්.. බැංකු ගිණුම් සහිත සාක්‍ෂි ලැබෙයි..

November 26, 2020 at 12:01 am | lanka C news
සජිත්ගේ පක්‍ෂය සම්පූර්ණ නඩත්තුව බදියුදීන්ගේ කළු සල්ලිවලින්.. බැංකු ගිණුම් සහිත සාක්‍ෂි ලැබෙයි..

සමගි ජන බලවේගය පක්ෂය පවත්වාගෙන යන්නේ නිසා රිෂාඩ් බදියුදීන්ගේ කළු සල්ලිවලින් බව ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

එම පක්‍ෂයේ මැතිවරණ වියදම් ද සියලූ වියදම් සිදු කරන්නේ රිෂාඩ් බදුර්දීන් බවත් පැවැසූ ඇමැතිවරයා තමනට ඒ බව ඔප්පු කිරීමට සියලු සාක්ෂි ඇතැයිද කියා සිටියේය.

පසුගිය මහ මැතිවරණයේ දී සහ ජනාධිපති ජනාධිපතිවරණයේදී ලබාදුන් මුදල් සහ සියළු බැංකු ගිණුම්ද පිළිබඳව සාක්ෂි තමන් සතුව ඇති බවත් ඔහු පැවසදීය.

ඒ මහතා මේ බව කියා සිටියේ අයවැය කාරක අවස්ථාවේ විවාදයට එක් වෙමිනි.

45,082 views

16 Comments to “සජිත්ගේ පක්‍ෂය සම්පූර්ණ නඩත්තුව බදියුදීන්ගේ කළු සල්ලිවලින්.. බැංකු ගිණුම් සහිත සාක්‍ෂි ලැබෙයි..”

  1. පොඩි එකා says:

    ඔය සාක්ෂි තියෙනවා කිය කිය හැච පැච ගාන්නේ නැතුව ගිහින් අල්ලස් දූෂණ කොමිසමට ෆයිල් ටික ගිහින් දෙන්න ඇමතිතුමා…. ඊවා වනසුන්දර මැතිනියයි දැන් ඒකේ සභාපතිනි…. වැඩේ හරියට කරයි.. බොරු නම් විසි කරලා දායි…

  2. saman says:

    Deshapalanaye inna mona pakis buruwoo tika thiyenneth kalu salli bawa nodanna buruwoo inna ratakata meewaa patta news

  3. opps says:

    kOO ARA CRIMINAL BATH BALAYA, MOKO SADDA NATHTHE

  4. Mark Anandappa says:

    The govt has 2/3 majority but they still fear SJB. SHAME

  5. අන්ද්රෝව් says:

    ඇයි තෝ සාක්කි ඇති නේද ලෝක cricket කුසලාන ගැන කිව්වේ