සජිත්ගේ පක්‍ෂ කාර්යාලයේ භූමි දෝෂයක්.. කරන කියන සියල්ල අසාර්ථක බව ජ්‍යොතිෂයෙක් කියයි.. තොවිලයක් නටන තෙක් කාර්යාලය ඉබ්බා දමා ලොක් ඩවුන්.. සජිත් පැන යයි..

May 12, 2020 at 3:00 pm | lanka C news
සජිත්ගේ පක්‍ෂ කාර්යාලයේ භූමි දෝෂයක්.. කරන කියන සියල්ල අසාර්ථක බව ජ්‍යොතිෂයෙක් කියයි.. තොවිලයක් නටන තෙක් කාර්යාලය ඉබ්බා දමා ලොක් ඩවුන්.. සජිත් පැන යයි..

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය පක්‍ෂයේ ඇතුල්කෝට්ටේ පිහිටි ප්‍රධාන කාර්යාලය මාසයකට වැඩි කාලයක් තිස්සේ ඉබි යතුරු දමා වසා දමා ඇති බව දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේ සභාපති සුජිත් හේවාපතිරණ මහතා සඳහන් කරයි.

ඊට හේතු වී ඇත්තේ එම ගොඩනැගිල්ලේ භූමි දෝෂයක් ඇතැයි ජ්‍යෙතිර්වේදියෙකු පවසා තිබීම නිසා එය ඉවත් කරන තුරු මෙහි දේශපාලන කටයුතු නවතා දමන ලෙස දැනුම්දී තිබීම බව ද ඔහු පැවසීය. ේ

ඒ මහතා මේ බව කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණි අවස්ථාවේදීය.

පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති අවස්ථාවක සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක කාර්යාලය තම පක්ෂයේ දේශපාලන කටයුතු සඳහා භාවිතා කරන බැවින් එය රාජ්‍ය දේපල අවභාවිතාවක් සේ සලකා කටයුතු කළ යුතු බවයි.

සජිත්ගේ කාර්යාලයේ බූත දෝෂයක්.

සජිත්ගේ කාර්යාලයේ බූත දෝෂයක්. දෙහි කපනතුරු ලොක්ඩවූන් කෙරේ

Gepostet von Sugath Hewapathirana am Sonntag, 10. Mai 2020

296 views

20 Comments to “සජිත්ගේ පක්‍ෂ කාර්යාලයේ භූමි දෝෂයක්.. කරන කියන සියල්ල අසාර්ථක බව ජ්‍යොතිෂයෙක් කියයි.. තොවිලයක් නටන තෙක් කාර්යාලය ඉබ්බා දමා ලොක් ඩවුන්.. සජිත් පැන යයි..”

  1. Saradiel says:

    භූමි දෝෂය ඇතිවී තිබෙන්නේ පැරණි නිදහන් වස්තු සොරකම නිසාලු

  2. Love nature says:

    එළාර – දුටුගැමුණු රජවරු අන්තිම සටන පැවති පුරාවිද්‍යා භූමිය තුළ නිවාස ඉදිකිරීම සඳහා බව පවසමින් පසුගිය කාලේ ඩෝසර් කර පුරා වස්තු විනාශ කළ පුද්ගලයන්ට පුරාවිද්‍යා පනත වහාම ක්‍රියාත්මක කරන්නැයි ජනතාව රජයෙන් ඉල්ලා සිටිති.

  3. Agbo says:

    ඕක භූමි දෝශයක් නොවෙයි. දෝශය අර තිස්ස අත්තනායකයා ඌ ගිය තැන හාන්සියි.

  4. හැක හැක says:

    පැකනිල් සජියෝ, ඔෆිස් එක ලොක් ඩවුන් කලාට කමක් නෑ. අපිට පඩි ගෙවල හිටපන්!

  5. හැක හැක says:

    යාල වනෝද්‍යානයේ නිදන් වලට අරක්ගෙන හිටි බහිරවයන්ට වාසස්ථාන අහිමි වෙලා ගිහින්ල නිසා ඒ
    කට්ටිය ඇවිත්ල සජියගෙ පක්ෂ කාර්යලයේ පදිංචි වෙලාලු.

  6. Sarath Bulathsinghala says:

    මොහු සහ ඔහුගේ පව්ල රටට, ජාතියට සහ ආගමට සාපයකි! මොහු බෞද්ධ විරෝධී ක්‍රිස්තියානි මුලධර්මවාදියෙකි!

    දැනට බෞද්ධ ලකුණු පිටිපස තබාගෙන බෞද්ධයෙක් බව පෙන්වීමට යුහුසුලු වෙනවා!

    ඡන්ද දායකයින් මොහුගෙන් ප්‍රවේසම් විය යුතුය! මොහු කොරෝනා, ඒඩ්ස් සහ ඩෙංගුවලට වඩා භයානකය!