සජිත්ගේ පක්‍ෂ මූලස්ථානය වසා දමයි.. සේවකයන්ට පඩිත් නොගෙවයි..

May 8, 2020 at 2:10 pm | lanka C news
සජිත්ගේ පක්‍ෂ මූලස්ථානය වසා දමයි.. සේවකයන්ට පඩිත් නොගෙවයි..

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවන ලද සමඟි ජනබලවේගය පක්ෂ මූලස්ථානය මේ දිනවල වසා දමා ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.

කුලී පදනම මත ලබාගෙන ඇති පිටකෝට්ටේ පිහිටා ඇති ඔහුගේ පක්ෂ මූලස්ථානයේ සේවකයන්ට වැටුප් පවා ගෙවීම අත්හිටුවා ඇති බවත් එක්සත් ජාතික පක්ෂය හිතවාදී එම මාධ්‍ය වාර්තාවල දැක්වේ.

මේ වන විට එම පක්‍ෂය තුල දෙදරීමක් සිදුව ඇති බවත් කෙසේ හෝ නැවත එජාපය සමග එක්ව එක් නාම යෝජනා පත‍්‍රයක් යටතේ තරග වැදීම වැඩි දෙනාගේ බලාපෙරාත්තුව වී ඇතැයිද තව දුරටත් සදහන්ය.

සජිත් ප්‍රේමදාස මහතා හා ඔහුගේ පක්‍ෂයේ අපේක්‍ෂකයන් විපක්ෂ නායක කාර්යාලය අවභාවිත කරමින් එහි දේශපාලන කටයුතු සිදුකරන බවට පැමිණිල්ලක් මේවනවිට මැතිවරණ කොමිෂන් සභාවට යොමු කර ඇත

237 views

33 Comments to “සජිත්ගේ පක්‍ෂ මූලස්ථානය වසා දමයි.. සේවකයන්ට පඩිත් නොගෙවයි..”

  1. හැකහැක says:

    හා…හා…හා…., පරහට ඔවාදෙනු තමා සම්මතයෙ පිහිටා සිට.

  2. 77 UNP says:

    මැතිවරණේ කල් දැම්මේ ජනාධිපති තුමා නොවේ. මැතිවරණ කොමිසමයි. එහෙම මැතිවරණ කොමිසමට බැහැ ජනාධිපති තුමාගේ තීරණයක් අතික්‍රමණය කරන්න. ඒ නිසා චන්දෙ තියන්න වෙනවා කැඳවල තියන නාම යෝජනා අනුව. හැබැයි සක්කිලි ජඩ බලුවේගේ නාම යෝජනානම් අවලන්ගුවෙනවා කියල UNP කාරයෝ කියනවා. ඒ පෙත්සම පිළිඅරන් තීන්දුව දේවි කියන විශ්වසේ අනුව වෙන කරන්න දෙයක් නැහැ කොට්ට පැදුරු අකුලාගෙන යනවා ඇරෙන්න. නායක සෙට් එක සෙත්තපෝච්චි පක්ෂිකයෝනම් බැන බැන හරි; ආපසු සූ හැරෙන්, සිරිකොතට යා හ්.

  3. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    .මුන්ගෙ නාමයෝජනා පත්තරේට කෙලවෙන බව දැනගෙන තමයි මෝඩ ප්ලැකුනිලයයි උගෙ මෝඩ ගෝල බාලයොයි මේ වලි කන්නෙ.මද්දුමය නවත්තල තියෙන කෝච්චියට බෙල්ල තිබ්බ​.ඌ පරිණතයෙක්ලු.අපිට නම් පේන්නෙ ඌ පරිනකයෙක් වගෙයි.කෝච්චිය ඉස්සරහට ඇද්ද ගමන් මද්දුමය සුන්,ප්ලැකුනිලය බුන්,වටේ ඉන්න උන් සුන් බුන්.

    • Rata Wenuwen says:

      අනේ පලයන් තම්බියා යන්න.. රට කාලා කාල තව එනවා මෙතන කුණුහරප කරන්න. ගිහින් දවල්ට නෝම්බි අල්ලන් රෑට අල්ලපු ගෙදර ගැනිගේ අරක අල්ලා හිටන්.

      • මල්ලිකා 🤷 says:

        fake Rata Wenuwen උඩපැන්නට වැඩක් නෑ. දැං පඩි දෙන්නෙ නෑ.අනුංගෙ නම් හොරාකෑවට තොට හොඳ වැඩේ. කුණු හරුපයා.

  4. Chinthana says:

    Pad Sajith must pay their salaries…..Pad sajith squeeze back to UNP.

  5. Chinthana says:

    Rosi Senanayaka do not want to support pad sajith now. Because Rosi,s Brother was retired officer in Army.

  6. Gs says:

    Hene Mama…
    Re gani
    Ga gani
    Paagani
    Paga paga
    Ga gani…..

  7. සරා says:

    සජිත් කියන්නේ තමන්ගේ තිස්සමහාරාම ආසනය 2005 ඉඳලා පරදින මරි මෝඩ තකතිරුවෙක්.උගේ වටේ ඌට උපදෙස් දෙන සියල්ල තමන්ගේ ආසන අවුරුදු 10ක්15ක් තිස්සේ පරදිනවා.උන් තමයි සජිත්ට රට දිනන හැටි උපදෙස් දෙන්නේ.කව්ද මේ මැටි මෝල්ලු ටික?උන් කොහොමද? 2019 ඉඳලා තමන්ගේ ආසන පරදින්නේ?
    1 අජිත් පී පෙරේරා -බංඩාරගම ආසනය ඡන්ද 35898න් පරාදයි 2.හේෂා විතාන-බලංගොඩ ආසනය ඡන්ද 31960න් 3.කරු ජයසුරිය-මීරිගම ආසනය-ඡන්ද 26294න් 4.මංගල සමරවිර-මාතර ආසනය ඡන්ද 25456න් 5.චන්ද්‍රානි බන්ඩාර-අනුරාධපුර/නැ-ආසනය ඡන්ද 20790න් 6.තුෂාර ඉදුනිල්-පඬුවස්නුවර ආසනය-ඡන්ද 11270න් 7.තලතා අතුකෝරාලා-නිවිතිගල ආසනය-ඡන්ද 18115න් 8.සංිිිිත් ප‌්‍රේමදාස-තිස්සමහාරාම ආසනය ඡන්ද 48117න් 9.අශෝක් අබේසිංහ-කුරුණැගල ආසනය ඡන්ද 12919න් 10.දිලිප් වෙදආරච්චි-තංගල්ල ආසනය 50532න් 11.නලින් බංඩාර-බිංගිරිය ආසනය-12914න් 12.චම්පික රණවක -මහරගම ආසනය-42205න් 13.සුජිව සේනසිංහ-කඩුවෙල ආසනය-57060න් පරාදයි.කොහොමද රට දිනවන උපදේශකයන්ගේ තරම?

Main News