සජිත්ගේ පක්‍ෂ මූලස්ථානය වසා දමයි.. සේවකයන්ට පඩිත් නොගෙවයි..

May 8, 2020 at 2:10 pm | lanka C news
සජිත්ගේ පක්‍ෂ මූලස්ථානය වසා දමයි.. සේවකයන්ට පඩිත් නොගෙවයි..

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවන ලද සමඟි ජනබලවේගය පක්ෂ මූලස්ථානය මේ දිනවල වසා දමා ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.

කුලී පදනම මත ලබාගෙන ඇති පිටකෝට්ටේ පිහිටා ඇති ඔහුගේ පක්ෂ මූලස්ථානයේ සේවකයන්ට වැටුප් පවා ගෙවීම අත්හිටුවා ඇති බවත් එක්සත් ජාතික පක්ෂය හිතවාදී එම මාධ්‍ය වාර්තාවල දැක්වේ.

මේ වන විට එම පක්‍ෂය තුල දෙදරීමක් සිදුව ඇති බවත් කෙසේ හෝ නැවත එජාපය සමග එක්ව එක් නාම යෝජනා පත‍්‍රයක් යටතේ තරග වැදීම වැඩි දෙනාගේ බලාපෙරාත්තුව වී ඇතැයිද තව දුරටත් සදහන්ය.

සජිත් ප්‍රේමදාස මහතා හා ඔහුගේ පක්‍ෂයේ අපේක්‍ෂකයන් විපක්ෂ නායක කාර්යාලය අවභාවිත කරමින් එහි දේශපාලන කටයුතු සිදුකරන බවට පැමිණිල්ලක් මේවනවිට මැතිවරණ කොමිෂන් සභාවට යොමු කර ඇත

257 views

33 Comments to “සජිත්ගේ පක්‍ෂ මූලස්ථානය වසා දමයි.. සේවකයන්ට පඩිත් නොගෙවයි..”

  1. sunimal says:

    අපුරුයි පෑඩ් සජිත් රටට දෙන ආදර්ශය.. මෙවැනි අසාධාරණ දේශපාලුවන්ට කඩේ යන මෝඩයින්ට හොද පාඩම් …

    • Saliya says:

      එක නේ මේ මෑරෙන්න හදන්නේ පරන පාර්ලිමේන්තුව ගෙනල්ලා ආපහු නාම යොජනා ගෙනල්ලා අයෙත් කටිටිය එකතු වෙලා ඉල්ලන්න…

      • GU-VP PUNCHI AMMA says:

        GU-VP PAD Saji is a Real Leader , He is same like GI-VP Api

        1. He can talk from his SRI ADHO MUKA

        2. He can Give not 5,000 can give 85,000 (salli hitu kiyal nagiya ekka acchu gahanawane)

        3. All are getting PAD regardlessly Male and Female

        4. Rata Rata Ebikam karanawa Janelen

        5. KORONA-19 kelola danawa petidila

        6. Bottama obal wade denawa

        7. Onama kenekuta Gu-GONJATA kiyala puke-Wade denawa

      • සජියගෙ පැනි අබුඩෙ says:

        ගුරු ගෝල වෙනස.

    • Sujatha says:

      5000 Madi 20000k diya yuthui kiwwa neda? Ane manda?

  2. Rata Wenuwen says:

    පෑඩයාගේ ලෙඩත් මැරිලා බඩත් සුද්දවෙලා වගේ , බැරිදේ බැමයි පේඩිගේ සජියෝ . ලෝන් එකක් ගහපිය මහා මොලකරු බැන්කු හොරාගෙන් . ඌ ජොලියේ ලොක් ඩවුන් වෙලා

    • නියම අවස්ථාවක් කරගන්නවානම් මෙතන ඉන්න තපුල්ලන පඬියන්ට පෑඩ් සජියට කඩේ යන අමනයෝ ටිකට.ඔය හරිනමක් වත් නැති  එකම එකා සක්කිලි නම්වලින් ලියන අන්න එවුන්ට හොද අවස්ථාවක් උබලාගේ පවු සේදෙන්නත් එක්ක මේ වෙසක් සතියේ කරනවානම් නියම හොද පුණ්‍යකර්මයක්. ඔය කෑගසන කට්ටිය එකතුවෙලා කැට හොලවලා හරි හොහින් දීපං උබලාගේ Mr Pad ට ඔය ඉන්න ටිකිරි මොළවල් වලට පඩි නාඩි ගෙවන්න කියලා. මුන්ගේ කථාවනම් හඳෙන්  වුනත් ගෙනත් දෙන්න ඒ වුණාට පස්ස කසාගන්න නියපොත්තක්වත්  නැති ගොන් අමන වසලයෝ ටිකක් මුන්ට මෙහෙම වේලාමදියි.හිගමනයටම වැටෙන්න ඕනේ වාචාල කටවල් වැහෙන්න.

      • Rata Wenuwen says:

        ඔබහරි හැලී … සමහර බැත්බැල හෙන්ච්මැන්ලා වියාන්ඟයෙන් අපිලියනදේ හරි හැටි වටහා ගන්නට බැරි බව තේරෙනවා. සමහරු දැනුම තිබුනට උගත්නැහැ,, දැනුම තියෙන නිසා කොම්පුටරය කොටනවා නමුත් උගත්කමක් නැහැ තෝරා වටහා ගන්න. පෑඩයා වගෙ ,ඒකනෙ බෙහෙතේ වෙලඳනාමය බෙහෙත හැටියට ලොකුවට කිව්වේ . “පකනිල්” කියලා , ඒ මෝඩ සිපයිය්ගෙ උගත්කම එයින් වැටහෙනවා නේද.

        • Kotiya says:

          උගේ පකනිල් දන්නේනැ නේද?

          • ලෙමන් පෆ් වීරයා says:

            අපෝ නැහැ මල්ලි මගේ තරම් නැහැ. මම උඹලට අරින ඇරිල්ල මම නේ දන්නේ.

        • නියම Alapaluwa says:

          පෑඩ් සජියගේ තාත්තා එකියන්නේ රණසිංහ ප්‍රේමදාස එකියන්නේ ලංකාවේ කොල්ලෝ 40000/අමු අමුවේ මරන්න උපදෙස් දුන්නු එකා ඒකාලේ ලංකාවේ පත්තර වලට නිසි බලදාරියෙක් කියල එකෙක් පත්කරලා හැම පත්තරයකම පිටු ගණන් ප්‍රවුර්ති කපල දැම්මා .සමහර ප්‍රවුර්තිවල සමහර චේද කපල දැම්මා .මේවා පත්තර සමාගම් ප්‍රින්ට් කලේ “බලධාරියා විසින් වාරණය කරන ලදී කියල ටැග් එක එක්ක සමහර පත්තර වල පිටු ගණන් හිස් .ඉතින් ඔය රණසින්හ ප්රෙමදාසයා තමුන්ගේ පුතාටත් තමුන්ගේ මහා කෙරුවාව පෙන්නන්න ඇති පෑඩ් සජියා එකාලේ වයස 21 තරුණයෙක් බබෙක් නෙවෙයි ඉතින් මිනිහත් මේ වෙබ් පිටුවල මහජන මතය වෙනස් කරන්න දේශප්‍රේමියන්ගේ එකවුන්ට් නම් පාවිච්චි කරලා පාදඩ කුණුහරුප දාන්නේ අන්න ඒ තාත්තාගේ අද්යාපනයට පින්සිද්ද වෙන්න .ලංකාවේ කොල්ලෝ 40000/ මරපු මස් වැද්දා එජාතියේම පුතෙක් හදල තමයි ගිහින් තියෙන්නේ .මිනිහගේ මොලේ ඇතුලේ ලොඳ නෑ එවෙනුවට තියෙන්නේ මඩ

          • Alapaluwa says:

            ඔබ හරි එවන් මොලගෙඩි ඇතුලේ මඩ ඇති එවුන් අද මෙතන සැරිසරනවා අවජාතකයින් ලෙසින් අමු කුණුහරප ලියමින් අන්න එවැනි
            එකෙකුටයි මගේ මේ ප්‍රහාරය.

          • හැකහැක says:

            සජියගෙ මොලේ ඇතුලට කවුරුහරි බබලතෙක් පාවිච්චි
            කරපු සනීපාරක්ෂක තුවායක් ඔබල තියෙනවා. ඒකයි
            මිනිහගෙ මොලේ කචල්

          • හැලීගේ ධුමකේතුව says:

            හෆ්ෆා ගඳ 😬😬…හපොයි..මගේ කලිසමේ කක්කි ගිහින් නේ..වරෙල්ලා වරෙල්ලා හෝදන්න.

  3. GU-VP API says:

    GU-VP PAD Saji is a Real Leader , He is same like GI-VP Api

    1. He can talk from his SRI ADHO MUKA
    2. He can Give not 5,000 can give 85,000
    3. All are getting PAD regardlessly Male and Female
    4. Rata Rata Ebikam karanawa Janelen
    5. KORONA-19 kelola danawa petidila
    6. Bottama obal wade denawa

    Hukasssssssssssss Tawa movad ona

  4. බන්ඩා says:

    සජිත් ගෙ මූන දිහා විමර්ෂණ ශීලිව බැලුවහම මිනිහගෙ මුලු ඔලුවම දැක ගන්න පුලුවන්. සජී පස්සෙ යන උන්ට අමු කැවිලා. රටක් නෙවෙය් මිනිහට ගමක් පාලනය කරන්න බැහැ.

    • සුවාරිස් says:

      සම්පූර්ණ ඇත්ත .පෑඩ් සජිත්ගේ මුණ හොඳට බලන්න මිනිහා තනිකරම කරන්නේ රඟපෑමක් .මිනිහට රටක් පාලනය කරන්න තියා තමුන් රැස්වීමක කියන්නේ මොනවද සභාවක හැසිරෙන්නේ කොහොමද කියන එකවත් දන්නේ නෑ.බොරුනම් තෙවරප්පෙරුමගෙන් අහල බලන්න .පෑඩ් බබා තමුන් කරන්නේ මොනවද කියල දන්නවා නම් අර ප්ලකනිල් ගැන කියල ඇන ගන්නේ නෑ නමුත් මිනිහට රටේ ජනතාව ඉදිරියේ තමා “කොරෝනා රෝගයෙන් ජනතාව බේරාගත්ත මහා ජීවකයා “වීමේ මෝඩ ආසාවක් සහ දැඩි උවමනාවක් තිබුන නිසා තමන් මොනවද කියන්නේ කියල හොයල බලන්න තරම් මොලයක් තිබුනේ නෑ.ජනපති තරගයේදීත් මිනිහා කරපු කියපු හැමදේම හොඳට බැලුවොත් තේරුම් ගන්න පුළුවන් මෙහෙම මිනිහෙක්ට පලාතක නගරාදිපතිකමක්වත් කරගන්න බැරිබව
      මිනිහ බැරිවෙලාවත් රටේ ජනපතිවෙලා හිටියනම් අද මේ රටේ මරණ සන්ක්යව ඇමරිකාවේ මරණ සන්ක්යාවට වඩා වැඩිවෙලා .අනික මිනිහව නටවන්න බලාගෙන ඉන්න පොන්න සමරවීර ,පච රණවක තමා රට අරගෙන යන්නේ

  5. වෙබ් බුවා says:

    සේවකයන්ගේ පඩි නොගෙවා පැහරහරින පැණි අමුඩයා කොහොමද 5000 දීමනාව20000 හට වැඩි කරන්නේ හෙක්ටර් අප්පුවෝ?

  6. Lasantha says:

    Salary donated to P.B.

  7. Sura says:

    රටේ මිනිස්සුන් රු. 25 000/-ගානේ ගෙවන්න කියල යෝජනා කරන පෑඩ් මෑන්ගේ වැඩ එහෙමයි.
    මුන් හැමෝම බතල කොල හිටවන්නේ කටින්ම විතරයි.

  8. thoththa bab says:

    ගොන් වස්සෝ ටික සජියා පිටිපස්සේ ගියා නිකම්ම ගොඩයන්න පුළුවන් කියල , මෙතැන් වුනේ සජියගේ හොද කම නෙවෙයි රනිල්ගේ නොහැකියාව නිසා තමයි සජිත් ෆෝර්ම් වුනේ, මෙයාට තියෙන සුදුසු කම් මොනවාද ,දැන උගත් දේසපාලනේ පරිනත කළ වැඩ ලොකු ප්‍රගතියක් තියෙන , ආණ්ඩුවෙන් සල්ලි දෙනවා නම් ගෙවල් කාටද හදන්න බැරි ඉතුරි සල්ලි ජනතාවගෙන් මොහුගේ පියා කළ කිදෙවල් මෙයාට කරන්න පුලුවන්ද ඔඅහුට මොනව නැතත් දේශපාලනයේ පරිනත භාවයක් තිබුනා

  9. sena says:

    ඉල්ලන් කැම කියන්නෙ ඕකතමයි

  10. යොවුන් රාණී says:

    ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ!
    ලොරි ටෝක් දෙන්නෙ මුලු රටටම, එකාට රුපියල් 25000é= ගානෙ දෙන්ඩ. ඒ වුනාට තමන්ගෙ සේවකයන්ට පඩියවත් දෙන්නෙ නෑ.

    • පව් මෙයා🤣 says:

      සජබෙට කඩේ යන රවුං යෝ.. ,
      හොර අලපලුවා, ඇතුලු අනුංගේ නමින් ලිව්ව බත් බැලයා වැඩට බැස්සා විතරයි නොකවුට්.. 🤣🤣🤣🤣
      අද ඉඳලා උං සජබෙ විරෝධීයිලු 🤣🤣🤣

Main News