සජිත්ගේ පරාජය දරාගත නොහැකිව වස බී දිවි නසා ගනී..

November 19, 2019 at 8:40 am | lanka C news
සජිත්ගේ පරාජය දරාගත නොහැකිව වස බී දිවි නසා ගනී..

ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා පරාජය වීමෙන් දුක දරාගත නොහැකි වූ පුද්ගලයෙකු වස පානය කර සියදිවි නසාගෙන තිබේ.

මෙසේ දිවි නසාගෙන ඇත්තේ පොලොන්නරුව පුලතිසිගම ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි ලියනරත්නගේ ගුණරත්න නැමැති තිදරු පියෙකි.

ඔහුගේ බිරිඳ සඳහන් කළේ සජිත් ප්‍රේමදාස මහතා පරාජය වීමේ හේතුවෙන් ඔහු මැතිවරණ ප්‍රතිඵල බලමින් සිට අලුයම් කාලයේ දී වස පානය කර මිය ගොස් ඇති බවයි.

තම සැමියා මුල සිටම ය එක්සත් ජාතික පාක්ෂිකයෝ බවත් රණසිංහ ප්‍රේමදාස මහතාට දැඩිව ඇලුම් කළ බවත් ඇය සඳහන් කළාය.

45,657 Viewers

15 Comments to “සජිත්ගේ පරාජය දරාගත නොහැකිව වස බී දිවි නසා ගනී..”

  1. Nihal says:

    Stupid like hell.

    • john says:

      Why cant the other UNPers follow this trend?

    • ගෝමස් says:

      ගුඑන්පී හැත්ත හිතන් ඉන්නේ මේක උන්ගේ ගමේ ඔට්ටු දානවා වගේ සෙල්ලමක් කියල. යකෝ මේක අපේ උපන් නූපන් දරුවන්ගේ අනාගතේ එක්ක කරන සෙල්ලමක්.

  2. බන්ඩා says:

    අද යූඑන්පීය ට ඉතුරැ වෙලා ඉන්නෙ ඔන්න ඔය වගේ මෝඩයො තමය්.

  3. Ravi says:

    Anna wahallu! Modakamata beheth natha. Meya ohu parajaya weemak nove,ohu wishwasa kala nayayakaya parajaya weemaki.ohuta divi nasaganeemata tharam eya prasnayak noviya yuthuyi.

  4. UNP-GALIBBA says:

    මේ මිහිතලයේ මෙවන් ගොන් හරක් තවම ඉන්නවා???

    • Rommel says:

      UNP ekata dena deshadroohee sinhala chanda eka eka hari me vidhiyata adu vena eka loku deyak.

      Api minissu marunama sathutu wechcha aya noonath jathiya muhunapala thiyena anathura dakkama sinhala val ballo demala muslim bedumvadeen ekka ekathu vela sinhala jathiyata buddhagamata erehiva chande denawa dakkama vena karanna deyak ne.

      Umbala vage desha drooheen aye me rate ipadenna epa kiyala prarthana karanawa.

  5. Chandrapala says:

    this may be due to depression. sleepless night triggers the depression. loosing his favorite candidate together with sleepless night might have generated the suicide thinking. this can happened to anyone. so need to be careful.

  6. කුෂාන් says:

    “කොළ බණ්ඩා” යනුවෙන් ප්‍රසිද්ධ පුද්ගලයා තමයි මෙලෙස සියදිවි නසා ගත්තේ.
    ඔහු ඇන්දේ කොළ පාට ඇඳුම් විතරයි.
    බයිසිකලයකින් ලොතරයි අලෙවිය ඔහු සිදු කළේ.
    කොළ බණ්ඩා මාමාට නිවන් සුව.

  7. හාවා says:

    අපරාදෙ වහ ටික . තව ටික දවසක් ඉවසන් උන්න නම් නිකම්ම මැරෙන වයසනෙ .

  8. Boo says:

    ඔන්න නියම යුඇන්පී බයියෙක් . පැරදුන එකා හිනාවෙලා ඉන්නවා තාමත්. කොළ බයියෝ වහ බොනවා.

  9. NAK says:

    Sad…… We still have 06 Mn of these rice guzzling buffaloas.

  10. Chandapaala says:

    සජිත් සහ රනිල් ද වස බිව්වානම් තමා හොඳ !

Main News