සජිත්ගේ පරාජය සමරා එජාප ප‍්‍රබලයාගේ නිවසේ සාදයක්.. නව එජාප තරුණ නායකයාට සුබ පතයි..

November 25, 2019 at 10:32 pm | lanka C news
සජිත්ගේ පරාජය සමරා එජාප ප‍්‍රබලයාගේ නිවසේ සාදයක්.. නව එජාප තරුණ නායකයාට සුබ පතයි..

ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා පරාජය වීම සමරමින් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් කිහිප දෙනෙකු කොළඹ දී සාදයක් පවත්වා තිබේ.

බත්තරමුල්ලේ පිහිටි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකුගේ නිවසේදී මෙම සාදය පවත්වා ඇත.

එම අවස්ථාව සඳහා එක්සත් ජාතික පක්ෂයේ මීළඟ නායකත්වයට පත් වීමට සූදානමින් සිටින පුද්ගලයා ද සහභාගී වී ඇති අතර ඔහුට සුබ පැතීමටද පිරිස කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නායකත්වයෙන් ඉවත් වීමට දැනටමත් සූදානමින් සිටින අතර මීළඟ මහ මැතිවරණය මෙහෙයවීමට දී කරූ ජයසූරිය මහතා හෝ වෙනත් පුද්ගලයෙකු තාවකාලික නායකත්වයට පත් කර මැතිවරණයෙන් පසු පක්ෂයේ නායකත්වයට මෙම තරුණ තරුණ දේශපාලනඥයා පත් කිරීමට කටයුතු සූදානම් වෙමින් තිබේ.

205 views

24 Comments to “සජිත්ගේ පරාජය සමරා එජාප ප‍්‍රබලයාගේ නිවසේ සාදයක්.. නව එජාප තරුණ නායකයාට සුබ පතයි..”

  1. Nawum Mawatha says:

    Ruwan wijewardhana is not suitable for this position. Only Champika is suitable
    Ruwan, Sajith, Mangala, Sujiwa, Harin Harsha, Navin all are just jokers they are not educated enough to run a country. Champika is the most suitable and qualified person for the next leader of UNP.

    • Kevin says:

      But Champika cannot speak in english properly know. 😂

      • Nawum Mawatha says:

        You can’t be serious, Why should one needs to speak English to become the leader of the party or to that matter even to become the president? This shows the inferior mentality of you. Champika is a brilliant engineer and he had written several books on Muslim fundamentalism and Tamil separatism. What are the books written by Sajith Premadasa or any other so call experts in UNP? Nothing zero. Most of UNP second level politicians are just dumb characters they no nothing of the world or politics. They got no vision only Champika has a vision and he’s working towards achieving that vision

        • kawinda says:

          Champika is a Ghost Writer.

        • kawinda says:

          Champika is a Ghost Writer.

        • Kevin says:

          Take sirisena for example.. 😂 It will be same with Cham-Paka also.. Sajith is a born idiot anyway.. 😂 unp will go in to history as the worst main stream party in SL politics since 1994. A party lost it’s way thanks to the Royal idiot, Doctor Ranil Gobbasena 😂

    • Lol says:

      Who s gonna vote for champika 😂
      They should get an original unper for the job.

    • jsk says:

      Bwah huh huh ha haa! ! Buhuhu hahaa ! 😂😂😁😁🤦‍♂️

    • Gonsun says:

      Pachawaka is a sex maniac.prepare to give him your wife and a whip.

    • RANGA BANDARA GELIOYA NOW IN SINGAPORE says:

      you are correct champaka is the best solution , with that AKD will be next prime-minister in sri lanka
      #AKD prime-minister 2020

      • Jeewanee Kariyawasam , chilaw says:

        yes ranga ,, AKD is the best and final solution for sri lanka

        #AKD prime-minister 2020

    • varanasi says:

      The whole country knows that paa cha ranawake is the biggest joker ! Wait and see what will happen to him in the general election!!

  2. Laksman says:

    Champika is a very shrewd unpatriotic guy. Look at his history. One day the leader of UNP has a chance to become the leader of the country. Champika does not deserve to lead SL. He is an opportunistic megalomaniac.

  3. CHAMINDA - SADA STF says:

    Bambuwa Thamayi… Champika has no vission… Champika good for nothing…

  4. Osmand says:

    No anyone he is a Ruwan Wijewardana

  5. Third Party says:

    First Comment by Champika. 80-90 Tricks. Now 2020

  6. නයන says:

    Champika is a parachute for UNP. There are a lots of people work hard for UNPfor longer time and it is unfair to a leader to a parachute

  7. Fedrick Krishan Senarath says:

    සජිත්ගේ පරාජය සජිත් විසින් කරගන්නා ලද්දක් වන අතර සජිත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වියයුතුව තිබුණේ 2024 ඔහුගේ ඉක්මන්විම මතයි ඔහු දැවැන්තම පරාජයට ලක්වන්නේ ඔහු යුඑන්පි එකේ නායකත්වයට සුදුසුකම් ලබා නොමැතිවිම නිසා ඔහු පත්කිරිම නොකල යුත්තක්.
    රුවන් විජේවර්ධන කියන්නේ පැහැදිලි කාටවත් මඩ නොගසන මහත්මා දේශපාලනයේ නියලෙන තරුණ නායකත්වයක් ඔහුව යුඑන්පි එකේ නායකත්වයට පත්කිරිම යුඑන්පි එකේ අනාගත ආයෝජනයක් සජිත් පත්කිරිමෙන් ජයග්‍රහණයන් ලැබිය නොහැකිය රුවන් විජේවර්ධන නිසා පක්ෂය ජයග්‍රහණය සදහා සෙන්දුවනු ඇති

  8. malraj says:

    navine is the next leader of the UNP…
    Chamika is the danger man……

  9. siri says:

    no any other options Ruwan the best.

  10. HENA says:

    Champika is a Ghost Writer.

    pala champika..ravi,, mangala…rajitha.. gedara..

    sakkili haththa

Main News