සජිත්ගේ පෙම් කතාවලට පවිත‍්‍රා වහ වැටේ..

October 20, 2019 at 10:00 am | lanka C news
සජිත්ගේ පෙම් කතාවලට පවිත‍්‍රා වහ වැටේ..

එජාප ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා වේදිකාවේ මේ දිනවල කියන කතා ඇසීමට තමන් ප‍්‍රිය කරන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

පේ‍්‍රමදාස මහතා ජනාධිපතිවරණ වේදිකාවේ පවසන්නේ බොලද පෙම්වතුන් කියන කතා යයිද ඇය සදහන් කරන්නීය.

දිනපතා ඔහු විසින් වේදිකාවේ විහිළු සපයමින් සිටින බවත් ඇය සදහන් කලාය.

කොළඹදි පැවති මාධ්‍ය හමුවක් අමතමින් වන්නිආරච්චි මහත්මිය මෙම අදහස් පල කලාය.

67 views

16 Comments to “සජිත්ගේ පෙම් කතාවලට පවිත‍්‍රා වහ වැටේ..”

  1. Buddhist says:

    Ai Mahinda Rajapakse ge pem katha athiwelada meyata, tharunayek hoyanawada pem katha kiyawaganna?

  2. David Milli-banda says:

    Gonja ge sickness eka Sajith ta walendhila. Katata brake nehe.

Main News