සජිත්ගේ ප‍්‍රකාශයෙන් එම පිලේම ආර්ථික ඔස්තාර්ලාගේ රෙදි ගැලවෙයි..

October 18, 2019 at 12:02 am | lanka C news
සජිත්ගේ ප‍්‍රකාශයෙන් එම පිලේම ආර්ථික ඔස්තාර්ලාගේ රෙදි ගැලවෙයි..

තමන් මෙරට ජනාධිපතිවරයා වූ පසු පොහොර නොමිලේ ලබා දෙන බව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ගොවීන්ට පමණක් නොව එළවළු, පලතුරු මල් වගාකරුවන් ඇතුළු සියලු දෙනාටම නොමිලේ පොහොර ලබාදෙන බවද ඔහු සඳහන් කළේය.

ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ අනුරාධපුරයේ දී පැවැති එක්සත් ජාතික පෙරමුණේ ප්‍රචාරක ජන රැළියක් අමතමිනි.

කෙසේ නමුත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පොහොරෙ නොමිලේ ලබාදෙන බව පැවසීමෙන් පසු සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය කිහිපදෙනකු එය දැඩිව විවේචනය කළේ එසේ කළ නොහැකි බව පවසමිනි.

සජිත් පේ‍්‍රමදාස මහතාගේ මෙම ප‍්‍රකාශයත් සමගින් එම පිරිස් බලවත් අපහසුතාවකට පත්වනු ඇත.

52,251 Viewers

15 Comments to “සජිත්ගේ ප‍්‍රකාශයෙන් එම පිලේම ආර්ථික ඔස්තාර්ලාගේ රෙදි ගැලවෙයි..”

  1. Rata Wenuwen says:

    රදා සජියා ගෝටා මහතාගේ ප්‍රතිපත්ති මාලාව කොපිකර කර අලුතින් විශේශන කැලි දමා ප්‍රකාශනයකරයි, , සජියා ඒ තරමට චීප් වෙලා , බන්කොලොත්වෙලා

    • Rasiky says:

      සීලරතන හාමුදුරුවන් තරම් වත් දැක්මක් නැති අපේක්ෂකයෙක් . දැවැන්ත පක්ෂයකට ගිය කලක්

    • Ratavesiya says:

      Mr. Premadasa,

      Your political speeches in the public platform are similar to that of the opposition leader since you criticize your own government.

      You being a cabinet minister and the deputy leader of the UNP, we hoi polloi fail to understand your stand as your party still governs the country.

      Are you reborn after nominated as the UNP presidential candidate?

  2. 🌷 82% 🌷 82% 🌷 82%🌷 says:

    තමන් හිසට තම අතමය සෙවනැල්ල
    තමන් කතිර හංසයට ගියාද ලතවිල්ල
    තමන් කතිරෙ බලයයි රටම සිතුවිල්ල
    තමන් සිතම දිනවමු 17 දුගීය දුක්විල්ල

  3. කතාවෙන් හා ක්‍රියාවෙන් සජිත්ව මැනිය හැක!! says:

    සජිත් පොඩි ලමයෝ ….
    පාසල් යන ලමයි ඔයිට වඩා බුද්ධිමත්ව වචන පරිශීලනය කරන බව ඔබ දන්නවාද???

    1.මං ජනාධිපති වුණාම බොත්තමක් ඔබලා මිඩ්වයිෆ් ආවාද බලනවා 😃
    2 ඔබේ මුහුණ දකින්න මං ආසයි.. ඔබේ මුහුණ දුටුවාම මට ඔක්සිජන් ලැබෙනවා😃
    3.අන්ධකාරයේ සිටින ඔබට මං අලෝකය වෙනවා😃
    4.මගේ තේජසින්, බලයෙන් එජාප ජනාධිපති අපේක්‍ෂකත්වය ගත්තා😃
    5. තම මුඛය ‘ශ‍්‍රී මුඛයක්’ යයි සජිත් කියයි.😃

    කතාවෙන් හෝ ක්‍රියාවෙන් මනින්නට බැහැ මිනිසා….!

    🥰🥰නමුත් සජිත්ව මැනිය හැක!!🥰🥰

  4. රජින්ද says:

    සජිත්ගේ රෙද්ද කෙසේවෙතත් ගෝඨාව පරිස්සම් කරන්න වෙයි… ජෝන් සෙනෙවිරත්නයත් ගෝඨාට මුක්කුව ගහන්න යන බවක් ආරංචියි. එහෙම කරන්නෙපා… අර කොටකෙතන ඝාතන සිද්ධියේදී එකට සම්බන්ධ ප්‍රාදේශීය සභා මන්ත්‍රීක්ව මූ ආරක්‍ෂා කලයි කියලා රත්නපුරේ මිනිස්සු මූ ගැන අප්‍රසන්න හැගීමෙනුයි ඉන්නේ. ඒ නිසා එක එක පිල්ලි ගාව ගන්නේ නැතුව මේ යන සාර්ථක ගමන යන්න ගෝඨා.!

  5. exUNPer V says:

    ගෝඨා පාන් දෙනවා කිව්වොත් සජිත් බනිස් දෙනවා කියයි.
    ගෝඨා ත්‍රි වීල් දෙනවා කිව්වොත් සජිත් කාර් දෙනවා කියයි.

    එච්චර තමයි එයාගෙ ආර්තික දැක්ම.

    • වැඩේ තියෙන්නෙ මචං ගෝටා වෙනම රාජ්‍යයක් දෙන්නෙ නෑ කිව්වහම මූ ඒකත් දෙනවා කියනවා…

  6. Politics says:

    Sajith Gona is not competing for the presidential election, but engage in a Bull fight.

    It is only the Kapuwath Kola Mooda Rala will vote for him.

    Do we need jokers any more ..

    Sirisena like this fellow since Sajith is a similar character..

    Please listen to Gota and Sajith and decide … Our selection is Gota and Sajith is nowhere near.

  7. Ariyathilaka says:

    දිව?

  8. ගංපෙරළිය says:

    ෂි. මේ ගෝඨාභය අදත් එයාගෙ ප්‍රතිපත්ති ප්‍රකාශය නිකුත් කරල නැහැනේ. ඉතින් ඒක මේ විදියට ප්‍රමාද උනොත් මම කොහොමද ප්‍රතිපත්ති මාලාවක් හදාගන්නෙ? හොයල බලපල්ල හොරෙන්වත් එකක් ගෙන් ගෙට බෙදලද කියල. – සජිත්-

  9. chandapala says:

    “අඩු කලේ සෙලවීම නිසා එහි අඩුබව පේනා” . මේ පරණ සින්දුව කොයි තරම් ඇත්තද . නැද්ද හා !

  10. Sun says:

    Sri Lankans are now better than old stuff and good thinkers. Most of the people were corrupted as a result of tricky and foolish politicians without having any wisdom in politics. They were following the way of American crooks thinking that is the top democracy in the world without knowing the boiling hearts of the people entangled in money business. Simple and clear minds are much better than filling pockets without knowing the reality of the world. We need thinkers to lead the country not fools and cheaters.

  11. susa says:

    adu kale saha adukule selawima

  12. prabath says:

    Mu thanikara boru kiyanne Gotage katha copy karala katha karanne….

Main News