සජිත්ගේ ප‍්‍රචාරක රැළිවලට අගමැති රනිල් නෑ..

October 16, 2019 at 10:40 am | lanka C news
සජිත්ගේ ප‍්‍රචාරක රැළිවලට අගමැති රනිල් නෑ..

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ජනරැලි සඳහා එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහභාගි නොකරවීමට එම පාර්ශවය විසින් තීරණය කර ඇතැයි වාර්තා වේ.

මෙම යෝජනාව කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා කළ යුතු බවට ප‍්‍රබලය පෙනී සිටි කැබිනට් ඇමතිවරයෙකු විසිනි.

එසේ වුවද එම පාර්ශ්වයේ ඇතැම් පිරිස් පෙන්වාදී ඇත්තේ වික‍්‍රමසිංහ මහතා ප්‍රධාන ජන රැලි සඳහා හෝ සහභාගි කර ගත යුතු බවය.

අගමැතිවරයා උතුර හා නැගෙනහිර ජනරැලිවලට පමණක් සහභාගි කර ගත යුතු බවට සජිිත් පේ‍්‍රමදාස මහතාගේ මතය වී ඇත.

කෙසේ වෙතත් ගාළු මුවදොර පැවති ආරම්භක රැුළිය හැර වෙනත් කිසිදු ජනාධිපතිවරණ ජනරැුළියකට අගමැතිවරයා මෙතෙක් සහභාගී වී නැත.

70,014 Viewers

17 Comments to “සජිත්ගේ ප‍්‍රචාරක රැළිවලට අගමැති රනිල් නෑ..”

  1. බන්ඩා says:

    සජිත් ගෙ කතා සහ පොරොන්දු අනුව සජිත්/රනිල ජෝඩුවෙ පාලනයයෙ අර්බුද සහ ගට්ටන සිරිසේන/රනිල් පාලනයට අන්ත වේවි.

    • Kasun Perera says:

      අනිවාරෙන්ම මචන්….සිරි සේන ,රනිල් පාලනයට වඩා අන්ත පාලනයක් ඇති වෙනව.මේ රට නැත්තටම නැති වෙලා යයි..එහෙම එකක් බලන්න මේ රටේ මිනිස්සු එච්චර පව් කරල නැතුව ඇති කියල හිතනව මේ පාර

    • හික්ස් says:

      වැටුන තැන්වල නැවතුනානම්
      රිදුන තැන්වල වැලපුනානම්
      පැරදුමට මන් බය උනානම්
      රනිල් වන මන් මෙතන නැත දැන්

  2. ranjan says:

    ශ‍්‍රී ලංකාව මේ වනවිට අත්පත් කරගෙන ඇති සියයට 03 ක පමණ ආර්ථික වර්ධන වේගය තවදුරටත් පැවතිය හොත්, මෙරට ආර්ථිකය දෙගුණයකින් වැඩිවීමට තවත් වසර 23 ක් ගතවනු ඇතැයි ලෝක බැංකුව අනුමාන කරනවා. ඒ කියන්නේ, ෆුට් සයිකලේ තියෙන මිනිහට මෝටර් සයිකල් එකක් ගන්න, බයිසිකල් එකක් තියෙන මිනිහට ත්‍රීවිල් එකක් ගන්න, ත්‍රී විල් එකක් තියෙන මිනිහට ඇල්ටෝ එකක් ගන්න , ඇල්ටෝ එකක් තියෙන මිනිහට විට්ස් එකක් ගන්න අවුරුදු 23 ඉන්න ඕන. ඉතින් ඕකට මොකටද අපිට ආණ්ඩුවක් තියෙන්නේ.

  3. chandapala says:

    රනිල් මහත්තයෝ දැන්මම කැපිල්ල වගේ නේද. චන්දෙන් පස්සේ අගමැති කම නෙමෙයි මන්ත්‍රී කමවත් බෙර ගන්ඩ පුළුවන් වෙයිද මේ ගොබිලගෙන් .

    • බිල්ල says:

      25% ගත්තම ජනාධිපති වෙන්න පුළුවන් ජාතියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියන රටක්නම් කොටළු සජිත් ජනාධිපති වේවි. රනිල් කිරලා මැනලා ඔහුට ජනාධිපති අපේක්ෂක කම දුන්නේ තමුන්ට කිසි අභියෝගයක් නැති නිසා. අගමැති රනිල් දේශයට හිතවත් නැති වුනාට බුද්ධිමතෙක්. ජනාධිපති අපේක්ෂක පට්ට ගොනෙක්.

  4. prem says:

    Sinhalayini, Agam bedayakin thhorawa api hama dena Gotabhya samaga atwal bandaganimu, ita passe pasha deshpalanaya karanna puluwani,

  5. sirimal says:

    සජිත්ගේ සැලැස්ම මහමැතිවරණයේදී කොළඹින් රනිල් දෙවනියා කර අනුරට කළා වගේ අගමැති කම අහිමි කිරීම

  6. Keselwaththe Pimpiya says:

    Ranil kapatiya unata molakaaraya. Ehewu manussayekuta stage eke wadiwela Sajiyage gon, moda katha ahan inna bari nisa wennathi.

  7. sirimal says:

    සජිත් ජනපති වුනොත් සාපෙළ අහෝසි කරනවා . එතොකොට හැමෝම සාපෙළ ෆේල් නේ

  8. David Milli-banda says:

    Coming colours no good.
    Put aside your differences and Cast your Vote for Gota.
    This just one time.

  9. MD says:

    Kawuruth hitanna ona sajith moda amanayakuta Ratak baradenna puluwanda kiyala. Rasweemen Rasweemata porondu 1000k.montisori yana lamayinta hodai

  10. සරා says:

    උඔලා දැන් රනිල් හංගලා ‌ෙගේම ගහන්නද හදන්නේ.දැනටමත් රිශාඩ් හංගලානේ.හැබැයි එකක් මතක තබා ගනිල්ලා උඔලා මිනිස්සු ‌ෙගොන්නු කියලා හිතලා වැඩ කරාට වැඩක් නැහැ.උඔලා ගැන දැනටමත් ජනතාව තීරනයක් අරන් තියෙන්නේ.අවස්ථාව ලැබෙන කම් තමයි ඉන්නේ.

Main News