සජිත්ගේ ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක වන්නේ කුලුණු 03ක් මතයි..

November 2, 2019 at 6:48 pm | lanka C news
සජිත්ගේ ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක වන්නේ කුලුණු 03ක් මතයි..

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන්නේ කුළුණු තුනක් මත යැයි ආචාර්ය දඹර අමිල හිමියන් සඳහන් කරති.

ප‍්‍රබල ආරක්ෂක පද්ධතිය, නවීන තාක්ෂණික ආර්ථිකය, සාධාරණ සමාජය යන කුළුණු 3 මත එය ක්‍රියාත්මක වන්නේ යැයිද හිමියන් සඳහන් කළහ.

අමිල හිමියන් මෙම අදහස් පළ කලේ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය රැස්වීමක් අමතමිනි.

64 views

34 Comments to “සජිත්ගේ ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක වන්නේ කුලුණු 03ක් මතයි..”

  1. සමන් says:

    Six pillars of ISLAM pls search
    ඔය කුලුනු කථා තියෙන්නේ වහාබි වල
    මූත් වහාබි වෙන්න ඇති..

  2. Desha diyani says:

    Me wage budu sasunata nigaru karana ayata budda sasanayata wagakiyana aya yamak karanna. Me rata nathi karana balawega paradanna kalaya Awith. Lagadema rata berana sinhayek enawa. Mage rata ta jaya wewa!

  3. මුගේ කුළුණු පන නා නිකන් එල්ලෙන කුළුණු විතරයි ලිට්රෝ කට ඇරියම ගෑස් පරාදයී. says:

    මුගේ කුළුණු පන නැතෝ. නිකන් එල්ලෙන කුළුණු විතරයි. ලිට්රෝ කට ඇරියම ගෑස් පරාදයී. පලාතම පරාදයි. මගේ චන්දෙත් දෙන්නේ නැහැ.

  4. Thusara Jayaratne says:

    අන්න හාමුදුරුවනේ මේ රටේ ගෑස් හිගයක් ඇතිවෙලා මිනිස්සු දුක් විඳිනව.
    ඔබ වහන්සේ ඔය ජරා ජීර්ණ දේශපාලන වැඩ අත් ඇරල මේ රටේ දුක් විඳින ජනතාවට ලිත්රෝ ගෑස් ටිකක්
    ලබාදෙන්ඩ කටයුතු කරන්න. නැතිනම් ඔබ වහන්සේ
    එම සමාගමේ ප්‍රධාන අලෙවි ප්‍රවර්ධන නිලධාරී ලෙස
    එම සමාගමෙන් ලබාගන්නා රු.95,000/= මාසික ඉන්ධන දීමනාවටත් ණයයි.

  5. කෙහෙල්වත්තේ කානුකටා says:

    කුලුණු තුන

    උපන්ගෙයි ගොන්කම (මවගේ ජාන )
    නූගත්කම
    හීන මානය

  6. JR says:

    තක්කඩි සිවුරු හොරා.. පාපතර නිගන්ට සුනකයා මුගෙ සිවුර ගලවල හැමෝම කෙල ගහන්න තියෙන්නෙ කාලකන්නි පාහරයා…

  7. 77 UNP says:

    ඇත්ත.
    1 වන කුළුණ; සිරස මහරාජා.
    2 වන කුළුණ; බොරුව.
    3 වන කුළුණ; ලැජ්ජා නැතිකම.

  8. p.d goonawardena says:

    කුළුණු තුන උඩ ඉදගනින් මචන්…….

  9. UNP-GALIBBA says:

    කම්මල් ආචාරී කෙබර අමිල කුලුනු 3 යනු එකක් TNA මුස්ලිම් කොංගරසය රනිල් හා කෙබර අමිලගේ නියායා මතය​????

  10. Kadiya says:

    දම් බරයෝ සජිත්ගේ මැතිවරණය ක්‍රියාත්මක වන්නේ ප්‍රතිපති 3 ක් අනුවයි. ඒවානම් 1. මම 2. මගේ 3. මට පමණයි.

Main News