සජිත්ගේ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම සිරිකොතෙන් ඉවතට.. වොක්ෂෝල් වීදියෙන් අරඹයි..
September 29, 2019 at 10:40 am | lanka C news
එජාප ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා තම මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීම කොළඹ වොක්ෂෝල් විදියේ පිහිටි ස්ථානයක සිට සිදු කිරීමට කටයුතු සූදානම් කර ඇත.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂය ලෙස මැතිවරණ මෙහෙයුම සිරිකොත මූලස්ථානයේ සිටත් බහුජන ව්‍යාපාර තිඹිරිගස්යාය ප්‍රදේශයේ ස්ථානයක සිටත් මෙහෙයවීමට කටයුතු තීරණය කර තිබේ.
ඇමති රාජිත සේනාරත්න මහතා කොළඹදී මාධ්‍ය අමතමින් මේ බව කියා සිටියේය.
මේ අතර වාර්තා වන්නේ සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම මෙහෙයවීම වෝක්ෂෝල් වීදියේ සිට සිදු කරන බවය.
බල්ලා මැරැණ හන්දියෙන් නැවතුන තැනින් පටන් ගන්න
මගෙ ඔලුවට ආවෙත් එය උත්තරේමයි ඕයි!
වෝක්සෝල් විදියේ පුද්ගලික මාද්‍ය ආයතනයක් සහ අනෙකුත් ආයතන ගණනාවක් හිමි සමාගමක කාර්යාල සංකීර්ණයක් මෙන්ම අදාළ වාහන නව්ත්වීමේ පහසුකම් සුපිරි වේලඳසල් හා අවශ්‍ය කරන කාර්යාල සේවකයන් ආදී සියලු දේ තිබෙනවා අලුතින් කාර්යාලයක් හදන්න උවමනා නෑ ඒවගේම වොකොස්ල් විදියෙන් ඇතුළුවී යුනියන් පාරෙන් පිටවීම කාටත් නොදැනෙන ලෙස ඇතුළුවීම ආදී දේ කළහැකි තැනක් එය .
මේ කොටින් වෙනුවෙන් හඩ නැගු කුප්‍රකට මාද්‍ය සහ සමාගම් ජාලය තමුන්ගේ මේ කාර්යාල පහසුකම සජිත්ට දෙන්නේ නිකම් නොවේ ඒ වෙනුවෙන් රටේ අවාසනාවකට ඔහු ජනපති උනොත් පල නෙලාගන්නයි
එතකොට මේ මාධ්‍යම මහින්දට ගෝඨාට කඩේ යන්නෙත් ඒකටමද?
සජිත් කොහෙන් පටන්ගත්තත් අපිට පාන්ද? ගෝඨාගෙ කැම්පේන් එක දෙමාපියන්ට වැඳලා “අවබාවිත” සොහොනලඟින් පටන්ගමු.
සජිත්ගේ ඡන්ද ව්‍යාපාරය බාබු ප්රේමයාව වලකජ්ජ ගස්සපු
ආමර් වීදියේ පේව්මන්ට් එකෙන් පටන් ගන්ඩ කියලත් කියපිය!
No no. As far as UNP candidate’s speech and abnormal behaviour is concerned best place is Angoda
Ali beti sooppu karana unta hoda hoda sellam elivena jameta balagatha haki.
Maharajah ගුබ්බැයමකින් වෙන්න අැති
Meyata mara thanak ne thiyenne.
Mara senagak inne.
Gotawa nam ohoma susanna epa laga the hurt operation ekak karala inna ledek!
Thaththage parana office eka “Suchrithaya ” paawichchi karanne naththe Thaththage Holman thibei kiyala bayatada?
Thaththage parana office eka “Suchrithaya ” paawichchi karanne naththe Thaththage Holman thibei kiyala bayatada? Thaththa karapuwa putha karanne nathnam Oou nottige puthek kiyanawalu!
බල්ලාගේ වැඩේ බූරුවා කරන්ඩ ගිය වගේ
බල්ලාගේ වැඩේ බූරුවා කරන්ඩ ගිය වගේ, හාහ්!
ලූලා නැති වලට කනයා පණ්ඩිතයා!
ලූලා…..
Borella kanattata godak laga wuna.