සජිත්ගේ මහ සැලැස්ම හෙලිවේ.. අරමුණ ජනාධිපති නොව විපක්ෂ නායක වීමයි.. රනිල් සාමාන්‍ය මන්ත්‍රිවරයෙක් කරයි..
September 10, 2019 at 9:20 am | lanka C news
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ අරමුණ එන ජනාධිපතිවරණයෙන් ජයගෙන ජනාධිපතිවරයා බවට පත්වීම ලොව මීළඟ විපක්ෂ නායකවරයා බවට පත්වීම බව එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන කන්ද උඩරට දේශපාලන පක්ෂ නායකයෙකු සඳහන් කළේය.
නම හෙලි නොකරන්නැයි ඉල්ලමින් ඔහු කියා සිටියේ මෙවර ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය ලබා නොදුනහොත් ස්ථිර වශයෙන්ම ප්‍රේමදාස මහතා වෙනත් පක්ෂයකින් තරග කරන බවයි.
එමෙන්ම ඊළඟ මහ මැතිවරණයේදී ද එම පක්ෂයෙන් තරග කර පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා බවට පත්වීමත් 2024 දී එන ජනාධිපතිවරණයේ ජය ගැනීමත් ඔහුගේ අරමුණ වී ඇතැයිද පක්ෂ නායකයා කීවේය.
වත්මන් අගමැති එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊළඟ පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක ධුරය අහිමි කර සාමාන්‍ය මන්ත්‍රීවරයෙක් බවට පත්වීමද සජිත් පේ‍්‍රමදාස මහතාගේ සැලසුම වී ඇතැයි වතුකරයේ සුළු ජාතික පක්ෂයක නායකයා කියා සිටියේය.
සජිත් සහ රනිල් දෙන්නම 2019 ජනාධිපතිවරණයට ඉල්ලන එක අනිවාර්ය යය් දෙන්නගෙම බලාපොරොත්තුව විපක්ෂ නායක වීම බව පැහැදිලිය්. හැබැය් අපි යූඑන්පී ගොන්නුන්ට ඕවා තේරෙන්නෙ නැහැ.
Even if Sajith’s Master Plan is to become the “opposition leader” as he says, the people of this country will select him as the President in the upcoming election irrespective of the party he contests from.. It’s a fact that he does not necessarily need the UNP to win this election..
Your parents must be really proud of you huh… I mean they must be amazed by your Analytical skills and in depth political knowledge!
To understand the “ground reality” one does not need analytical skills or in-depth political knowledge.. Look into the hearts of the under-privileged people of this country who are yearning for a leader like Sajith to address their grievances and work towards fulfilling their aspirations..
Bold Citizen means a citizen with no hair. Nothing else. Dont misinterpret this as a wise citizen. Thatte thiyena gonek. Allahu Akbar.
පොඩ්ඩක් කියන්න බැරිද ඔයාගෙ කොහෙද Bold කියල.
ලැජ්ජ නැද්ද හලෝ ගොන් කතා කියල පච වෙන්න.
Supporters of MR do not tolerate others’ views. As long as you are behind MR, you are a patriot for them. If you support any other political party or a leader, you are an idiot and a traitor. They use filthy words against any one who criticized MR. It just shows their mind set.
ඔක්කොම එකයි පුතා. දේශපාලනේ කොහෙත් ඔහොම තමයි.
What a smart Jerk…… Idiot……………Agree with Roshan…..
සජිත් ප්‍රේමදාස මහතා එතුමාගේ සදාදරණීය පියා මෙන් නොව විශාල සංකල්ප රාශියක් ජනගත කල නායකයෙක් . උසනම් සිකුරිටි , මිටිනම් කම්කරු , සදාලෝක පුජිත, ගම් මට්ටම් බිම් මට්ටම්, පාරේ මිය යන, නිදිවරන , පාරේදී විතරක් මුණගැසිය හැකි නායකයෙක් පිලිබඳ සංකල්ප පුදුම එලවන සුළුයි .
මංදිර නැති , ඇස් ගිලෙනකන් ජනචාව ගැනහිතන , රැඩි මේඩ් ආරියාවක් ඉන්න, ඒක පුද්ගල ආදායම වැඩක් නැති………
අනේ මෙහෙම බූරු පැටියෙක්..මරු හීනයක්..2020 විපක්ෂනායක…2025 ජනාධිපති…
රනිල් දෙයි මේං කියල..අන්තිමට වේලි වේලි ඉදල හදාගත්තු පක්ෂ උපනායකකමත් ගහල යන පොටක්..
ජනතාව තණකොළ කනව කියල හිතන හුගක් අයට ඔහොම වෙනව..
Where is a….rya…wa,sajiya wage sihina lokeka pawenawa athi ane paw
සජිත් මධ්‍යම සංස්කෘතික අරමුදලින් පන්සල් වලට පමණක් නොව කෝවිල්, මද්රසා පාසල් වලටත් ගොඩනැගිලි ඉදිකරයි. මෙම අරමුදල ගොඩනැගෙන්නේ බෞද්ධ විහාරස්තානවල තියෙන ආණ්ඩුව සීල් කල පින්කැට වල ආදායමත්, සංචාරකයන්ට කඩන ටිකට් වල අදයමෙනුත්. ඔහුට එම අරමුදල් බාවිතයට පෙර පල්ලි, කෝවිල් වලටත් ආණ්ඩුවේ පින්කැට යොදන්න තිබුනා. ජේතවනාරාමය, අභයගිරිය ප්රතිනිර්මනයට අවුරුදු 10ක් විතරගියේ මුදල් නැති නිසා. මේ නිසා කෝටි 360ක් එම අරමුදලින් ගැනීම හිගන්නාගේ පොකට් එකට විද්ද වගේ වැඩක්
Of course in the forthcoming presidential election not only Sajith ,any one in his party does not have a slightest chance of winning ,though they may dream it with minority votes. Due to vast damage that have done by them to the country’s national interests including National defense and long standing civilistion,
over the last four and half years, the people are impatiently awaiting to chased them away at their first available opportunity.
DAGAB 1100 HADANAWA KIYANNE MONA MODA NAYAKAYEKDA EKA KALA YOUTHUI, ETH MINISSU SUWAPATH KARALA