සජිත්ගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතිය ගොඩ ගැනීමට විදෙස් උපදේශකයන් කැදවති..

November 7, 2019 at 10:00 am | lanka C news
සජිත්ගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතිය ගොඩ ගැනීමට විදෙස් උපදේශකයන් කැදවති..

සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතිය ශක්තිමත් කිරීමේ අරමුණින් විදෙස් මාධ්‍යයට සම්බන්ධ මාධ්‍යවේදීහු පිරිසක් දිවයිනට පැමිණෙති.

පැමිණි පිරිස අවසන් සතියේ ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතියට සෘජු දායකත්වය සැපයීමට නියමිතය.

මෙම පිරිස එංගලන්තයේ ලන්ඩන් නුවර සිට මෙරටට පැමිණ ඇති අතර ඔවුන් රාජ්‍ය නොවන සංවිධාන වලින් යැපෙන පිරිසක් බවද වාර්තාවේ.

ඔවුහු කොළඹ තරුපහේ හෝටලයක ලැගුම් ගෙන සිටිමින් ප්‍රචාරක ව්‍යාපාරය මෙහෙය වීමට සූදානම් වෙති.

මේ අතර ප්‍රචාරක ව්‍යාපෘතිය දුර්වල බව පවසන අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එය අවසන් සතියේදී තම ඍජු අධීක්ෂණයට පත්කළ යුතු බවට දන්වා ඇත.

එංගලන්තයේ සිට මාධ්‍යවේදීන් පැමිණීම පිළිබදව රනිල් වික්‍රමසිංහ මහතා එතරම් ප්‍රසාදයක් පළ කර නැති බවද වාර්තා වේ.

135 views

13 Comments to “සජිත්ගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතිය ගොඩ ගැනීමට විදෙස් උපදේශකයන් කැදවති..”

  1. kamal says:

    සිංහල භාෂාව දන්න 88%ක් වන සිංහල දෙමල මුස්ලිම් ජනතාව ගෝටා සමගයි. තව සිංහල ඉගෙන ගන්න කැමති 8%ක් පමණ දෙමල මුස්ලිම් මිනිසුනුත් ගෝටා සමගයි. සියයට 4%ක් වන එක්සත් ජාතික පක්ෂ භික්ෂුන්ට විරෝධ කපටි මිනිසුන් එක්සත් ජාතික පක්ෂය ජවිපෙ හා ජාතික ජනතා ව්‍යාපාරය සමගයි. උන්ගෙ විදියට ඉංග්‍රිසි රජවෙන්න ඔනෙ ඒක තමයි සජිත් ඇතුලු මනුස්‍යන්ගෙ හැටි මිට සිංහල රජය පිහිටවන දියසෙන් කුමාරයා හා කිරිබත්ගොඩ ඤණානන්ද රහත් හිමි. බුදු දහම රහත් වෙන්න ඔන නම් සිංහල විතරක් ඉංගනගැනිම වටා සුදුසුයි නැත්තම් වැරදි සංකල්ප එනවා අපේ ලමයි මින් ගලවා ගන්න ඹන‍ෙ

    • kim says:

      මොනාද බන් මේ ලියන්නෙ.. ” බුදු දහම රහත් වෙන්න ඔන නම් සිංහල විතරක් ඉංගනගැනිම වටා සුදුසුයි ” පිස්සු බය්යෙක්…

  2. ජනක says:

    සත්‍ය ජය ගනී

  3. Criminal says:

    ලංකාවේ බයි සනුහරේ හිතන්නේ , විදේශ මාධ්‍ය වේදියොත් ,හිරු ,දෙරණ වගේ ජංගි ඇදං කඩේ යනවා කියලා .අනික බොල විදේශයක මාධ්‍යයක් හෝ වේදියෙක් කොහොමද , මේ රටේ චන්දවලට ,සාධනීය බලපෑමක් කරන්නේ ? විදේශවල ,මාධ්‍ය SP ගේ ගුණ වයලා , ඒ රටේ ජනතාවගේ චන්දයත් SP ට අරන් දිලද ? 😂😂😂😂

    • Udesh Hettiarachchi says:

      thota pissu unata apita pissu ne..kade yanne redi netuwa umbane..den metana mokada videsh madya SP kade yanawa kiwe..tamunge hite tiyana ewane kiyawenne..ponna hetta

    • කිරිමෙල් says:

      ඔන්න පේනව නේ මීහරක් මොල වල තරම. ඔය මතුපිට බලල කරපු ගොං වැඩෙන් අවුරුදු 4ක් තුල අවුරුදු 40ක් රට අාපස්සට ගෙනගිය බව තේරුම්ගන්න ගොං මොල වලට බැහැ.

      • Criminal says:

        ඔය කාරනාවේ තියන ඇතුලාන්තය මට කියහංකො බලන්න එහෙනං ?

    • Angoda Buva says:

      ඕක ඉතිං අමුතුවෙන් කියන්න ඕනෙයෑ. ඕක ඔය මෙන්ටිසෝරි ලමයෙකුට වුණත්

      ඕක ඉතිං අමුතුවෙන් කියන්න ඕනෙයෑ. ඕක ඔය මෙන්ටිසෝරි ලමයෙකුට වුණත් තේරෙන පරම සතයයක්නෙ බං.

      ඕක තේරෙන්නෙ නැත්තෙ ඉතිං ටොයිලත් ගිහින් බෙට්ට හිරවුණත් විදෙශ් උපදෙස්ම පතන උඹලගෙ ඔය UNP මොන්ගලයන්ට විතරමයි.

      ඒත් මීටත් සරල දේ පවා නොතේරෙනව වගේ උඹට මේක විතරක් තේරුන එක ගැන මටනම් පුදුමයි.

      මේ නියම CRIMINALයද කියල මට නම් සැකයි.

  4. Don says:

    සජින් ද වාස් ගුණවර්ධන + මර්වින් සිල්වා + රවුෆ් හකීම් + චන්ද්රිකා කුමාරතුංග + රනිල් වික්රමසිංහ ….. වඳුරන් සහ රිලවුන් + විදෙස්හරක්

    රනිල් අගමැති … රනිල්/සජිත් ආණ්ඩුව රටට රනිල්/සිරිසේනට ආණ්ඩුවට වඩා අච්චාරැවක් වේවි.
    ගොටාබය ජයග්රහණය මේ වන විට ස්ථිර වී ඇති බව විදෙස් මාධ්‍යය පවසනවා !

  5. බන්ඩා says:

    ජනාධිපතිවරණය අස්සෙ මිලේනියම් එන්ටපයිස් ඇග්‍රීමන්ට් එක තකහනියෙ ගෙනාවෙත් ඉක්මනින්ම අකුල ගත්තෙත් එජාපයට එරෙහි ජනතා විරෝධය ත්‍රිච කොරලා සජිත් තීරනාත්මකව පරදවල දිගටම එජාප නායක සහ විපක්ෂ නායක වෙලා ඉන්න රනිල් ගෙ තවත් ගේමක් කියලත් මට හිතෙනවා.

  6. බන්ඩා says:

    ජනාධිපතිවරණය අස්සෙ මිලේනියම් එන්ටපයිස් ඇග්‍රීමන්ට් එක තකහනියෙ ගෙනාවෙත් ඉක්මනින්ම අකුල ගත්තෙත් එජාපයට එරෙහි ජනතා විරෝධය ත්‍රිච කොරලා සජිත් තීරනාත්මකව පරදවල දිගටම එජාප නායක සහ විපක්ෂ නායක වෙලා ඉන්න රනිල් ගෙ තවත් ගේමක්ද කියලත් මට හිතෙනවා.

  7. රටවැසි says:

    චන්ද දායකයොත් පිටරටින් ගෙන්නුවොත් නරකද

Main News