සජිත්ගේ මැතිවරණ ව්‍යාපාරය සුණු විසුනු කරමින් ඉරාජ්ගේ ‘පුතානෝ’ නිකුත් වේ.. යූටියුබය උඩු යටිකුරු කරමින් ජනතා ප‍්‍රතිචාර.. [Video]

November 13, 2019 at 10:14 pm | lanka C news
සජිත්ගේ මැතිවරණ ව්‍යාපාරය සුණු විසුනු කරමින් ඉරාජ්ගේ ‘පුතානෝ’ නිකුත් වේ.. යූටියුබය උඩු යටිකුරු කරමින් ජනතා ප‍්‍රතිචාර.. [Video]

සංගීතය ශිල්පී ඉරාජ් වීරරත්න විසින් සිය නවතම නිර්මාණය වන ‘පුතානෝ’ නම් වීඩියෝව මේ වන විට අන්තර්ජාලයට මුදාහැර තිබේ.

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා දැඩිව විවේචනය කරමින් මෙම වීඩියෝ නිර්මාණය කර ඇත.

ගීතය ප‍්‍රසිද්ධ කර සුළු වේලාවක් ඇතුලත ලක්‍ෂ ගණනක පිරිසක් එය නරඹා ඇත.

328 views

25 Comments to “සජිත්ගේ මැතිවරණ ව්‍යාපාරය සුණු විසුනු කරමින් ඉරාජ්ගේ ‘පුතානෝ’ නිකුත් වේ.. යූටියුබය උඩු යටිකුරු කරමින් ජනතා ප‍්‍රතිචාර.. [Video]”

  1. Wiki says:

    ගෝඨා දන්නේ නැහැ – මෙන්න අපරාධ කාරයන්ගේ වැඩ, You Tube බලන්න

    • Wow says:

      ගෝඨා දන්නේ නැහැ….යූ ටියුබ් වීඩියෝව රණ විරැවන් ගැන ගෝඨාගේ කැපවීම මැනවින් පෙන්වනවා.
      පවුලේ සැමම නැරබිය යුතු වීඩියෝවක්.

    • 🦢🦢 අතීත මේ සිහි කල💀💀 says:

      උගත් නායකයො දෙදෙනෙක්ම අහිමි කල
      ගාමිණී ලලිත් සේවය රටටම සදා නැති කල
      පිය උරුමය ලේ නහර තුලම රෞද්‍ර බිහි කල
      මොහු යටිකුරු නොවෙද අතීත මේ සිහි කල

    • Saman says:

      මේ ගොබ්බ ඉරාජ් නිසා තමා ගෝටා පරදින්නෙ.

      • yakaa says:

        Exactly! this stupid Iraj is trying his best to tarnish the quality of the campaign maintained by GOTA and Viyathmaga. Instead of presenting the policy statement of the GOTA and comparing it with Sajith’s and showing GOTA is a trustworthy, dependable and respectful person so that he can attract majority of flying votes, this bugger started to condemn Sajith in a very disgusting way. Those stupids have to stop this !@#$ lunatic, 50 year old mindset of insulting the opponents and start a new way of thinking on how to strategically defeat the opponent even before the election. Otherwise, we and Sajith’s team has no difference.

    • කොන්ඩ කැවුමා says:

      දැක්ක, දැක්ක, හිටපු ආර්යාව අඩ නිරුවතින් ටෙනිස් ගහපු එක ෆොටෝ ගහපු කැමරා සිල්පියාව පැහැරගෙන ගිහින් ගාතනය කරනවා පෙන්නුවාට ඉරාජ්ට බොහොම ඉස්තුතීයි.

      කොහොමද ප්‍රෙමදාසලාගෙ වැඩ, කිඩ?

      • විකිලීක්ස් says:

        ඉස්සර බැසිල් වගේම ගෝඨත් හොඳ unp කාරයෙක්…88-89 මාතලේ ප්‍රදේශයේ භීෂණයේදී ප්‍රේමදාස තම විස්වාසවන්ත අලුගෝසු තනතුරකට ගෝඨාව තෝරා ගන්න හේතුව එයයි.
        “පිපාසයට වතුර ඉල්ලනකොට බුලට් දෙන උතුම් ගුණාංගය” ගෝඨා ප්‍රගුණ කරන්නේ මාතලේදියි.ඒ වධකාගාර වල පණ අදින සිංහල තරැණයන් පිපාසයෙන් වතුර ඉල්ලද්දී “ඉදා වතුර කියමින්” බුලට් එකකින් පිපාසය සඳහටම අවසන් කර දැමීමෙන්.
        රතුපස්වල ජනතාවගේ පිපාසයද ඔහු සන්සිදවා දමන්නේ මාතලේ ක්‍රමයටමය.

    • SMpanadura says:

      OMG ,the story is like watching a horror film.
      Please watch this video in the You Tube ” Gota danne naha baba-Menna aparadakarayange wada”

  2. Upul says:

    What is this BS song? This shows the real characters of the people who did this stupid song just to let down SP who is the best out of the two. Finally, I like to say to these people to get a life.

  3. කිඹුලා says:

    මහින්දානන්ද සහ එස්බී වැනි තම පාර්ශවයේ අයගේ හැසිරීම් සහ ප්‍රකාශ, මාධ්‍ය සාඅකච්චා නොපැවැත්වීම ආදිය ගෝඨාගේ campaign එකට සෘජු අවාසි ගෙන දුන් සිද්දී වලට අමතරව දැන් අළුතින් එක් වී ඇති IRAJ ගෙ මෙවන් බාල මඩ නිසා අවාසිය ගෝඨාගෙ කදවුරට දැඩි ලෙස බලපෑ හැකිය….
    තවද පාවෙන චන්ද දිනා ගැණීමට තවත් දින 3ක් ඇති අතර, ඒ සඳහා බාල මඩ භාවිතය, තමා ළඟ ඇති චන්ද කිහිපයක් හෝ ගැලවී යෑමට හේතු වන බවනම් ඉඳුරාම කිව හැක.

  4. Train almeda says:

    කොහේන්ද අෆ්ෆා මේ සකල බුජං සජියගේ කැල්ල සොයා ගත්තේ

  5. lol says:

    lol , mada nathi deshapalanawa lu

  6. DRS says:

    This video really poor and does not fit with GRs vision.
    Really poor taste from Iraj and should be removed.

  7. shaan says:

    මේ වීඩියෝ නිසා ගෝටාගේ චන්ද කැඩෙනවා. කිසි වැඩක් නැති එකකක්. මම සජිත්ට කැමති නැති වුනත් බැලුවහම මට හිතුනේ එහෙම.

  8. Open mind says:

    විරාජ් ල බන්ධු ල වියතුන් වූ රටක………අනේ මංදා.

  9. Asi says:

    This is cheap work. Gota needs to have a better people with resources. Gota is a person with a vision. Not like MR.

  10. satpurusa says:

    මූ හිතන විදියට උගේ අලි කෙරැවාවක් ලෙස සිතන මෙ දහජරා වී ඩී ඔි එකට මෙි සක්කිලියාට ස්තුති කරනවා . නියම අවස්ථාවෙිදි තෝ මෙික නිදහස්කලේ . අදබාල සක්කිලියාගේ මෙි වැඩෙි නිසා මෙිකෙන් මධ්‍යස්ථ ඡන්ද සියට සීයක්ම හංසයාට යනවා. තොට පුලුවන්නමි තවත් එකක් වහාම දාපිය. තොට අපෙි හෘදයාංගම ස්තුතිය නැවතත්

Main News