සජිත්ගේ මුහුණෙන් ‘අලියා’ ලකුණ පේනවා.. ඔහු මෙවර අගමැති කර 2025 ජනාධිපති කරවනවා..

March 9, 2020 at 6:48 pm | lanka C news
සජිත්ගේ මුහුණෙන් ‘අලියා’ ලකුණ පේනවා.. ඔහු මෙවර අගමැති කර 2025 ජනාධිපති කරවනවා..

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත් කර ගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා සඳහන් කරයි.

මෙම මැතිවරණයෙන් ඔහු අගමැති කර 2025දී සජිත් ප්‍රේමදාස මහතා නියත ලෙසම ජනාධිපති බවට පත් කරන බවද ඔහු පැවසීය.

එක්සත් ජාතික පක්ෂයට සහ අලියා ලකුණ මුවාවී කුමන්ත්‍රණයක් සිදුවන බවත් ඊට ඉඩ ලබා නොදෙන බවත් නියම අලියා ලකුණ මෙන්ම එජාපයද ඇත්තේ තම බලවේගය සමග බවද ඔහු සඳහන් කළේය.

සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මහතාගෙන් මුහුණෙන් අලියා ලකුණ මතුවන බව ද තව දුරටත් ඔහු කියා සිටියේය.

179 views

20 Comments to “සජිත්ගේ මුහුණෙන් ‘අලියා’ ලකුණ පේනවා.. ඔහු මෙවර අගමැති කර 2025 ජනාධිපති කරවනවා..”

  1. Habeeb says:

    matanam sajithge moone mongal paataknam penawa

  2. Kevin says:

    අලියා ලකුණු මූනෙන් පේනවනන් එක්කෝ ඔබේ ඇහේ පොට ගිහින් එහෙම නැත්නම් මෝඩ සජියා අලියෙක් වෙන්න පටන් අරන්..

  3. ගොන් අලියයි -පිං ගොට්ටයි.... says:

    ගොන් අලියයි -පිං ගොට්ටයි….හිරි වට්ටයි …රට වට්ටයි ;;;

  4. MD says:

    Bandulalge Munenn Penne Buruwek katakaranawa wage.ha..da..

  5. රටවැසි says:

    ඔව් අනේ අපිට පස්ස පැත්තෙ වලිගෙත් පේනවා .

  6. Nihal says:

    We can see sohon lakunu in pad Sajeee’s and gay Rana’s faces.

  7. කැපුවත් යු.එන්.පී. මෝඩයා says:

    මේ සෙට් එක සජිත් පස්සේ යන්නේ මිනිහට තියෙන් සැබෑ කැමැත්තට නොවෙයි. රන්ජන්-හිරුණිකා කියන විදියට මේ ගොල්ල දන්නවා සජිත්ට කිසිම කැපෑසිටියක් නොමැති බව. මේ ඡන්දය ගොඩක් අවාසි නිසා සජිත්ගෙ නම කියලා කැපුවත් කොළ ඡන්දවලින් කොහොම හරි පාර්ලිමේන්තුවට රිංග ගන්න කරන උත්සාහයක් මේක. ඔය ගොඩක් සෙට් එකට මේ පාර ගෙදර නවතින්න වෙනවා. සජිත්ගෙ මුහුණින් අලියා මේගොල්ලන්ට පෙනුණට, ජනතාවට පේන්නේ පුත්තලම පැත්තේ වැඩියෙන් ජීවත්වෙන සිවුපා සතෙක්ගෙ මුහුණයි.

  8. susa says:

    ane gon bandariyo uge mune ali betta tamai penne

Main News