සජිත්ගේ රැලියක ෆොන්සේකා ගෝටාට බනිද්දී ජනතාව හූ කියති.. කෝප වූ ෆොන්සේකා දත්මිටි කයි.. [Video]

November 8, 2019 at 12:02 am | lanka C news
සජිත්ගේ රැලියක ෆොන්සේකා ගෝටාට බනිද්දී ජනතාව හූ කියති.. කෝප වූ ෆොන්සේකා දත්මිටි කයි.. [Video]

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට වැලිමඩ දී ජනතාවගෙන් විරෝධතාවයක් එල්ලවිය.

සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණය ජන රැළියක් අමතමින් සිටින අතරතුරදී ඔහුට මෙම විරෝධතාවය එල්ල වූයේය.

එම අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ මහතා සිටිය යුත්තේ බෙලෙක් පිඟානෙන් බත් කතා වැලිකඩ සිරගෙදර බවයි.

කෙසේ නමුත් ඒ සමගම එල්ලවූ විරෝධතාව හේතුවෙන් ෆොන්සේකා මහතා දැඩි ලෙස කෝප ගන්නා ආකාරයක් දක්නට ලැබිණි.

156,434 Viewers

35 Comments to “සජිත්ගේ රැලියක ෆොන්සේකා ගෝටාට බනිද්දී ජනතාව හූ කියති.. කෝප වූ ෆොන්සේකා දත්මිටි කයි.. [Video]”

  1. Laksman says:

    Once next president get elected by the wise people of this country, he will understand how awkward and insulting to be stripped off his political field martial status.

    • Sisira says:

      Yes of cause

      • Sujith says:

        I think this is a very good move by Sri Lankan Peopel.Irrespectively wheather they are from UNP or Pohottuva..we should get together to face the dangerous against the sinhaliese. you may be UNP or Pohottuva…..

  2. Ravi says:

    Ponseka gon haraka

    • Alapaluwa says:

      මුට හු නොකියන්නේ කවුරුද? හරිමනම් හු නොවේ කියන්න ඕනේ අශුචි බල්දියකින් ගසා පන්නා දමන්නයි තිබුනේ. ව්‍යිරයෙන් තන්නාවෙන් මුසපත් වූ මේ අමන දේශද්‍රෝයියගේ දේශපාලන යුගය නිමා කිරීමට අපි සියලු සත්වයන්ම දිවිහිමියෙන් කටයුතු කිරීමට අවශ්‍යයි. ඒවාගේම අනිකුත් ද්‍රෝයියන්වත් මේ සමගම අතුගාදමන්න අපි තරයේ සිතා ගමු!!

  3. Criminal says:

    Hoo! Kalawedhdhata Hoo!

  4. වැලිමඩ මාර්ෂල් says:

    මේ ගුණමකු අධම ජඩයා කට ඇරියම සජිත්ට චන්දෙ දෙන්න ආපු අයත් ගිහිල්ලා චන්දෙ දාන්නේ ගෝඨාභයට තමයි.

  5. ""ෆීල්ඩ් මාර්‍ෂල් එල්.ටී.ටී.ඊ. මහවිරු දිනය සැමරීම"" says:

    වෙඩි කන්ට ඕනෑ නම් පොහොට්ටුවට ඡන්ද දෙන්න
    බත් කන්නට ඕනෑ නම් සුදු හංසයට ඡන්දය දෙන්න
    බෙලෙක් පිඟානෙ කන්ට ඕනෑ නම් මාර්‍ෂල්ට දෙන්න
    රට කන්ට ඕනෑ නම් මිලේනියම් ගිවිසුමටම දෙන්න

  6. රාජපක්‍ෂ භීතිය says:

    බොඩිගාඩ් නැති තැන මාෂල් අසරනය
    මාෂල්බොඩිය ගැහේ තනියම යන විටය
    වැලිකඩ සිරගෙදර පිඟාන තාමත් මතකය
    රාජපක්‍ෂ භීතිය කැටිගැසී උඩුදුවන ලේවලය

  7. Aurora says:

    Thank you my dear friends.

  8. Ratawasiya says:

    Me minihanam anthima kuhakayek

  9. Vesamuni says:

    ka lawaeddata honda waede. sajith horatath oya huuwama thamai kata parissam karagaththe naeththam. nodakkin welwidaana drohiya!

  10. Boo says:

    මේ තකතීරු මෝඩයා කවදා හරි කන්නේ සාමාන්‍ය මහජනතාවගෙන්මයි කියල මටනං ඉස්සරම හිතිලා තිබුනා. මේ මී හරකා තමන් උගත් පාසලටත් නිගාවක්.

    යකෝ දේශපාලනේ කරනවනං තමන්ගේ ප්‍රතිපත්ති, ඒවා තමන් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන විදිහ, ඒවායින් ලබාගන්න බලාපොරොත්තු වන ප්‍රතිඵල ආදිය ගැන මිනිස්සුන්ට පහදලා දෙනවා මිසක්, තමනුත් මඩ නාගන්න ගමන් අනුන්ටත් මඩ විසිකරන එක නෙමෙයි කරන්න තියෙන්නේ, පාහරයා.

    • චේතියසේන says:

      මම අහල තියෙනව බැබුන් වඳුරො කා කොටාගෙන බැරි වෙනකොට අතට පහරගෙන හතුරට දමල ගහනව තියල!
      කලවැද්දොත් දැං ඒ සෙල්ලම ඉගෙනගෙන!

      😁

  11. ඩපයා says:

    ජාතික වීරයෙක් අසීමිත තෘෂ්ණාව නිසා අවජාතික අසමජ්ජතික කාලකන්නි මූසල වසලයෙක් වී ඇත.

  12. CHAMINDA - SADA STF says:

    WE HAVE TO REMOVE THIS GUY FROM POLITICS. THIS IS NOT POLITICS. REALLY HE IS SCREWING SAJITH’S TOTAL ELECTION CAMPAIGN.
    THERE IS NOBODY TO ADVISE HIM TO WHAT HE SHOULD ADDRESS IN A RALLY. VERY SOON YOU ALL WILL GET THE RESULT……
    THEN THIS BUGGER WILL OBEY TO MR/ GR AND JOINT WITH SLPP AND LEAVE THE COUNTRY AS A AMBASSADOR.

  13. fass says:

    Thawa tika dawasakin mun guti kanawa, me kalakanni meeting wala karanne Rajapakshalata banina eka witharai… Muntath chande dena mee harak innawane

  14. බන්ඩා says:

    කලවැද්දාට කවදාවත් ප්‍රජාතන්ත්‍රවාදයේ a b c වත් ඉගන ගන්න බැහැ.

  15. Politics says:

    Fonseka was a retired Army officer when Gotabhaya took over the post of Defense Secretary.

    He took the permission from Mahinda to appoint him as the chief of Army and helped him to do his job , taking correct decisions at the correct time.

    But SF was more concern over purchasing of things and enjoying commissions. He ordered some items even after the war is over and Gota did not approve it. This is the grudge that SF is having..

    What a cruel person , who is going to be our next defense minister.

  16. chandapala says:

    උරුලැව ගිය පාරත් ගදයි නේද.

  17. Parakum says:

    Blind BATS worshiping a Man with a White van on a By-Pass.

  18. sura says:

    කලවැද්දෙක් උඩුබුුරුලයි.

    අපේ මිනිස්සු මේ කලවැද්දවත් ජනාධිපති කරන්න ඡන්දෙ දුන්නනේ……

  19. Vijaya says:

    Meya karanne sajithva paradanna vedak kaage Hari kontharthuwak

  20. බල ලෝභී කලවැද්දා says:

    Disturb වෙනව හරියට…..හිකි හිකි
    එන්න එන්න disturb වෙයි හොදේ….!!!!!

  21. Gajaman says:

    Bayyo Bayyantama Hooo Thiyanaeke,,,… Mewwa mona News da ?

  22. nuwanatttha says:

    UBAGEY AMMATA HUKANNNA ORNANAM “ෆීල්ඩ් මාර්‍ෂල් එල්.ටී.ටී.ඊ. මහවිරු දිනය සැමරීම”” says: TA CANDEY DENNNA.

  23. SLCommunity says:

    Minissunta dan ubalawa epa wela inne kiyala tharamwath molayak ubalata nathi eka gana puduma wenna deyak na pahugiya kaale karapu kiyapu dewal diha balauwama. ohoma yamu thawa tika dawasai okkoma aathal. Nov 17 GOTA me rate elaga president wena eka nawaththanna ubalata ba. Defa Sajith 40%k ganne na me election eken

  24. vishnu says:

    ඇද්ද මල්ලි

  25. කැපුවත් යු.එන්.පී. මෝඩයා says:

    එජාප පාක්ෂිකයා ගෝඨාභයට ඡන්දය නොදුන්න ද ඔහු කළ සේවය හොඳින් දන්නවා. කළවැද්දා සජිත්ගේ ආරක්ෂක ඇමති මස්කට්ට කාලා ගෝඨාභයට අපහාස කළාට ඒවා ජනතාව පිළිගන්න සූදානම් නැහැ.

  26. David Milli-banda says:

    Alapaluwa – මුට හු නොකියන්නේ කවුරුද? Sajith and his Alapaluwas…….. hari daaaaaaaaa

  27. varanasi says:

    This is not the first time that this b tard has received this kind of reception for slinging mud at Rajapases!

  28. Pal says:

    Lagadeema Kunu Biththara Porial Ekak Illanawada Koheda?

Main News