සජිත්ගේ රැළියකදී මාධ්‍යවේදියෙකු උඩ දමාගෙන බිම දමාගෙන ගුටි අනී.. සජිත් පැමිණ ධම්ම පදයේ ගාථා කියයි.. [Video]

October 23, 2019 at 10:32 pm | lanka C news
සජිත්ගේ රැළියකදී මාධ්‍යවේදියෙකු උඩ දමාගෙන බිම දමාගෙන ගුටි අනී.. සජිත් පැමිණ ධම්ම පදයේ ගාථා කියයි.. [Video]

එජාප ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා වෙනුවෙන් පැවති මාළඹේ ජනරැළියකදී මාධ්‍යවේදියෙකුට අමානුෂික ලෙස පහර දීමක් සිදු කරනු ලැබීය.

ඊයේ දිනයේ පැවති මෙම රැළිය අමතමින් සිටි චම්පික රණවක මහතාට විරෝධය දැක්වූ තරුණයෙකුට මෙසේ කිහිප දෙනෙකු එක්ව දරුණු ලෙස පහර දුන්හ.

එම ප‍්‍රහාරයට පසු සජිත් පේ‍්‍රමදාස මහතා ජනරැලිය ආරම්භ කරන ලද්දේ ධම්ම පදයේ ගාථායක්ද කියමිනි.

79,825 Viewers

26 Comments to “සජිත්ගේ රැළියකදී මාධ්‍යවේදියෙකු උඩ දමාගෙන බිම දමාගෙන ගුටි අනී.. සජිත් පැමිණ ධම්ම පදයේ ගාථා කියයි.. [Video]”

  1. ක්‍රිමිනල් says:

    ඒදන්ඩේ ප්‍රේමදාසගේ පොරජාතන්ත්‍රවාදය දෝරේ ගලනෝ!

    • john the baptice says:

      අනේ අපේ ගෝටා සර්ව දිනවන්න නේද මෙයා මේ ඉල්ලගෙන කන්නෙ. ගෝටා සර් දිනුවොත් මොකක් හරි වාසියක් බලාගෙනනෙ.

      • වෙරිසොරි says:

        උඹ කරන්නෙ ඒකනෙ නේද? උඹේ මිම්මෙන් ලෝකය මනින්න එපා හරකො.

        • සුපිපි says:

          දිනුවොත් වාසි ගන්න බලාගෙන baptice උඹ මොට්ට සජියට කඩේ ගියාට හැමෝම එහෙම නෑ.

      • MD says:

        👿BAP👿TICE👿

      • Kaduwela Silwa says:

        අනවශ්‍ය තැන්වල අනවශ්‍ය ප්‍රශ්ණ ඇසිමත් මැදිහත්විමත් ගොන්කමකි. එය විරකමක් නොවේ.

  2. MD says:

    Hariyatama hari.Thattage adi pare yanna hadanne.Hakke budu ras bokke dadamas.nikan boru epa saji.gon katha, boru begal hodatama ati.Gotata Jayawewa!

  3. පාදඩයා says:

    ගහන්නැතුව බණින එකාව බදා ගන්ඩයැ.ධම්මපදයෙත් ඔහොමනෙ කියල තියෙන්නෙ.

    • Hoo !!! says:

      සජියා දැම්මම මාධ්‍ය නිදහස තහවුරු කරලා තියෙන්නෙ.😀
      දිනුවොත් බඩු තමයි.

    • Ariyathilaka says:

      “ගහන්නැතුව බණින එකාව බදා ගන්ඩයැ.ධම්මපදයෙත් ඔහොමනෙ කියල තියෙන්නෙ”
      මේ ප්‍රකාශය තථාගත බුදුරදුන්ට සහ තථාගත ධරමයට ද සම්බුද්ධ ශාසනයට, බෞද්ධ ජනතාවට කරන ලද අපහාසයක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරිමට බැදී ඇති රටක බුදු දහමේ නැති දේ හිංසාවාදය ඇති යයි කියා සොයා නොබලා comment පල කිරීම පිළිබඳව ඔබ මාධ්‍ය ආයතනය කර ඇත්තේ බුදු සසුනට සහ සමස්ථ බෞද්ධ ජනතාවට කර ඇත්තේ බලවත් නිගාවකි.

    • Ariyathilaka says:

      “ගහන්නැතුව බණින එකාව බදා ගන්ඩයැ.ධම්මපදයෙත් ඔහොමනෙ කියල තියෙන්නෙ”
      මේ ප්‍රකාශය තථාගත බුදුරදුන්ට සහ තථාගත ධරමයට ද සම්බුද්ධ ශාසනයට, බෞද්ධ ජනතාවට කරන ලද අපහාසයක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරිමට බැදී ඇති රටක බුදු දහමේ නැති දේ හිංසාවාදය ඇති යයි කියා සොයා නොබලා comments පල කිරීම පිළිබඳව ඔබ මාධ්‍ය ආයතනය කර ඇත්තේ බුදු සසුනට සහ සමස්ථ බෞද්ධ ජනතාවට කර ඇත්තේ බලවත් නිගාවකි.

    • ලක්වැසියා says:

      ඕව, තරුණ තරුණියන් 80, 000 ක් විතර මරාදාපු Gunp කාරයන්ගෙ වැදි බණ මිසක් මුණි බණ නෙවෙයි

    • sasith says:

      උඹ හැබැයි උඹට හරි නම දාගෙන තියෙනවාග පාදඩයා කියලා. උඹ පාදඩයෙක්ම තමයි. යකෝ ඕන එකෙකුට කඩේ පල, ඒත් නිර්මල බුදු දහමට ගරහන්න එපා.

  4. සරා says:

    ආන්ඩුව දැන් අවුරුද්දක සිට දවස ගානේ රටට ‌ෙමොනව හරි ප්‍රශ්න එකතු කරමින් තමයි ඉන්නේ.හැබැයි දැන්නම් ආන්ඩුව තමන්ගේ බ්‍ර‌ෙිකින් ‌ෙපොයින්ට් එක පන්න ‌ෙගෙන තමයි තියෙන්නේ.දැන් ‌ෙපොඩි වැරුද්දක් වුනත් ජනතාව ඉතා විශාල ‌ෙලෙස ඒකේ වරද දකිනවා.ඉතිරි දවස් ටික ‌ෙවෙනකොට මුං‌ෙගේ මුනට ‌ෙකෙලගහන තැනට එනවා.

  5. john the baptist says:

    දැක්කද එක හූඇන්පී මැරයෙක් දිග කුඩයක් උස්සල ගත්ත වැටිච්ච මාධ්‍ය වේදියාට ගහන්ඩ?

    ලැජ්ජයි! ලැජ්ජයි!! ලැජ්ජයි!!!

  6. හිච්චිමහත්තෙයා says:

    මෙයැයි මේ කියෝන ගාතාව නං මට ටිකක් සැකයි ඕයි!
    එහෙම එකක් තියනවැයි දම්ම පදේ?

  7. සිරිතේක්කු says:

    පුතානෝට තියෙන්නෙ පියානෝගේ ජාන බවත් තමා එම
    පියාගිය අඩිපාරේ බවත් සජිත් ප්‍රේමදාස පවසයි.

    ඔන්න දැන් ඒ කථාව නම් ඇත්ත වේගන එනවා.

  8. CHAMINDA - SADA STF says:

    HONDA WADE GOBBAYANGE MAGULE RALLY WALATA YANAWATA…. YAKO KALA BEELA NIDAGANINKO ATHATA WEIL EKA DALA….
    SAJITHGE PUKA IMBINNE YANNE NATHUWA… HOOOOO

  9. onna balaa ganillla UNP palana kramaya, JAya veeewa apey Sajit janaadiopati tumaata.

  10. පොඩි බයියා says:

    සජිත්ගෙ රැස්වීමෙ නිසා ගුටිකාල බේරුනා. ගෝටග උනානම් ලසන්තලාට වෙච්ච දේ තමා වෙන්නෙ.

    • nimal says:

      It will not happen. “SF is in SP’s camp” said by the greatest PM Sri Lanka ever had “RW”.

    • Beddegane Sanjeewa says:

      Assaulting a person is wrong.

      But it happened at UNP rally.

      Therefore it is OK.

      UPI UNP.

    • දොන් ජුවන් රනිල් says:

      ලසන්තව මරපු SF ඉන්නෙ සජිය ගාවනෙ.

  11. වෙබ් බුවා says:

    මාධ්‍යවේදීනට මේ අයුරු සැලකුවත් දෙරණේ චතුර උන්ටම හීන් නූඑන් කඩෙ යනවා. ඔහගේ කතා දෙරණ අරුන ලයිව් වැඩ සටහන බලන්න.
    සාෆිට පක්ෂව කතා කලා
    හමුදා නිලධාරීන් හතර දෙනා නිදහස් කලාම එයට එරෙහිව කතා කලා
    ගෝඨා ට විරුද්ධව ඇමරිකානු නඩුව වීසි කලාම එයට එරෙහිව කතා කලා

  12. HENA says:

    mewa thama..sakkili deshapalanaya kiyanne…

    hora haththa

  13. චාමිපකගේ වීර වැඩ...මුටත් තලන දින ලග එනවා.... says:

    චාමිපකගේ වීර වැඩ…මුටත් තලන දින ලග එනවා…අම්මගේ නිදහස නේද සජියෝ. ධම්ම පදෙන් වැඩ. බොත්තම ඔබාගෙනද උන්නේ?

Main News