සජිත්ගේ රැළියක කතාව අතරමැද නවත්වන්නැයි ෆොන්සේකාට නියෝගයක්.. මල පැන ප‍්‍රසිද්දියේ කෑ කෝ ගසයි…

October 31, 2019 at 10:40 am | lanka C news
සජිත්ගේ රැළියක කතාව අතරමැද නවත්වන්නැයි ෆොන්සේකාට නියෝගයක්.. මල පැන ප‍්‍රසිද්දියේ කෑ කෝ ගසයි…

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් පැවති ජනාධිපතිවරණය ජන රැලියකදී අදහස් දක්වමින් සිටි සරත් ෆොන්සේකා මහතාගේ කතාව හිටිහැටියේ නවත්වන්නැයි සංවිධානයන් දන්වන ලදී.

ඔහු අතර පබා දුන් තුණ්ඩු කැබැල්ලකින් මෙම පණිවුඩය ලබා දී තිබූ අතර ෆොන්සේකා මහා ප‍්‍රසිද්ධියේ ඊට විරෝධය පල කලේය.

එම සිදුවීම සිදුවන අවස්ථාවට ෆොන්සේකා මහතා මැතිවරණ කොමිසම වෙත දැඩි විවේචනය කරමින් සිටියේය.

114,442 Viewers

22 Comments to “සජිත්ගේ රැළියක කතාව අතරමැද නවත්වන්නැයි ෆොන්සේකාට නියෝගයක්.. මල පැන ප‍්‍රසිද්දියේ කෑ කෝ ගසයි…”

  1. බන්ඩා says:

    ෆොනී යුද්දෙට මිස වෙන කිසිවකට කිට්ටු තර ගත හැකි පුද්ගලයෙක් නෙවෙය්. හොද වෙලාවට 2010 දි ජනාධිපතිවරණය පැරදුනා. නැත්නම් මූ රටම ගිනි ගොඩක් කොරනවා.

    • හෙලයා says:

      සජිත් ජනාධිපති වෙන එක පැත්තක තියමු. ෆොන්සේකා ආරක්ෂක ඇමති කලා නම් කොහොම තියෙය්ද?

      • john the baptice says:

        සරත් ෆොන්සේකට 2010 කරන්න බැරිවෙච්ච් එක කරන්න තමා ගෝටාභය මේ පාර එන්නෙ බණ්ඩො

        • කිරිමෙල් says:

          අයියෝ ජෝං. ඔය තුට්ටු දෙකේ අදහස් විතරමද 🐮ඔළුවට එන්නෙ?

  2. Plato says:

    All this humiliation is due to his greed for Ministry of Defense.

    He sells his ego for a pot of porridge!

  3. Politics says:

    Yesterday TNP unanimously decided to support Sajith, but the UNP led alliance asked them not to declare this.
    Now they say they have some members wanting to support Gota..

    This is not true..

    They have lot of private TV Chanels in Jaffna and they will announce to vote for Sajith in the previous night of the election.

    So don’t get caught to this drama…

  4. චේතියසේන says:

    යන තැන ගා ගන්නව – කොහොම යුද්දෙ දිනුවද දන්නෙ නෑ!
    😔

    • Rata Wenuwen says:

      අනේ පව් ! කෙවුල් කලවැද්දා ඉල්ලගෙන කන හැඩැයි

  5. නිළමේ says:

    නවත්තපු එක හොද නෑ මොකද නැවැත්තුවොත් සජිත් ගේ ඡන්ද ගෝඨාභයට එකතු වීම අඩු වෙනවා. පුළුවන් තරං ගෝඨාභයටම බනින්න කියන්න ඕන. එතකොට සජිත්ගේ ඡන්ද ෆොන්සේකා අඩු කරනවා. ඒවා ගෝඨාභය ගේ ගොඩට එකතු වෙනවා.

    • නාමල් ගුනසේකර says:

      නොදකිං නිළමයෝ, උඹලා ඔය විදියට ද ගෝඨාභය මහත්තයට ඡන්ද හොයන්න හදන්නේ? – අපි නම් කරන්නේ අපි දන්න දන්න අයට කියලා, අපිට තේරෙන විදියට මිනිස්සුන්ට ඇත්ත පැහැදිලි කරලා දිලා ඡන්දය දෙන්න කියලා ඉල්ලීමක් කරන එක. ඒක එතුමාට කරන ගෞරවයක්, එතුමා කිසිම දවසක කාටවත් මඩ ගහන කෙනෙක් නෙවෙයි. මේ වෙලාවේ රටේ සිටින වඩාත්ම පරිනත දේශපාලකයා!

  6. Sun says:

    He defence is not a refined character to talk to public. Probably he knows only issues not public talking.

  7. Manel says:

    No matter what the TNA is saying. Their decision is to vote Sajith. However, many Tamils are no fools any more to listen to TNA. They want a future for their children in a peaceful country. So They will vote Gata.

  8. chandapala says:

    වෙන්ඩ ආරක්ෂක ඇමති තුමාගේ කතාව නවත්තපු එක මිනිහට කරපු අපහාසයක්. කව්ද මේවට වග කියන්නේ..

  9. UNP-GALIBBA says:

    සජිත්ටත් හොඳපාඩම් මේ වගේ දේෂපාලනය නොදත් සෙප්පඩ විජ්ජා කාරයන් ලංකරගන්න එක ????
    අනෙක වෙලෙවිදානෙටත් හොඳපාඩම් නොදන්න කෙහෙම්මල් කතාකියන්න ගිහින් මහජනතාව ඉස්සරහා කිචවීම රනිල්ගේ දිරච්චලනු කාල එකපාරක් අමාරුවේ වැටුනා දෙවෙනිපාර සජිතගේ ලනු ගිලලා අමාරුවේ වැටෙනවා සුපර් ඔයිට වැඩිය හොඳයි ඕයි හේනක් කොටාගෙන ඉන්න එක​???

  10. Ane Apita yana Kala says:

    I was a UNP Supporters before the war time and now supporting Pohottuwa for their capabilities to run a country.
    But yesterday we saw that UNP fools could not arrange a Generator to supply electricity to the landing site of the Chopper.

    This shows their incapability. Also the housing project conducted by Sajith is really an utter failure.

    How can you be the president of our country?
    Are you joking..

    Sajith , I request you to vote for Gota.

  11. RAJIIIU says:

    Rateeeyma ennna ,
    1. buuru set aka
    2.artmaarha kami set eka.
    3.moooda ahankara set eka.
    4.wallbuuru set eka.
    5.pagaaawata chandey den set eka.
    6.rata bedum waaadi set eka
    7anthawadi set eka Thamae sajita chadey dennay

  12. සරා says:

    සජිත් ඡන්ද කැඩෙන එක නවත්තන්නනම් ‌ෙපොන්සේකාගේ කතා වගේම සජිත්ගේ කතා ද නැවැත්විය යුතුයි.‌ෙමෙි විදියට ගියොත් ‌ෙගෝඨාට ප්‍රතිවාදියෙක් නැති ‌ෙවෙනවා.

  13. අනාගත්ත ආරක්ෂක ඇමති..හීන ලොවේ.... says:

    අනාගත්ත ආරක්ෂක ඇමති..හීන ලොවේ….බැරිද නේ නෝට් එකක් දීල අර කාන්තාවන්ගේ PAD ගැටලුවට විසදුමක් හොයා ගත්තා නම්. දවල් හීන ලොවේ හිරෝ වෙන්න හදනවා.. ඒ උනාට බුරුවෝ වගේ කෑ ගහනවා. නවත්තාපන් යකෝ පුරසාරම.

  14. sebala says:

    MR aruna wita ape rate ank nayakayo udde kaleth ohoma thamayi. athra magadi nawath wanda niyoga dunna. sf ta ewa mathaka nadda.

  15. තුන්ඩු තුනේ කතාව​.. says:

    තුන්ඩු තුනේ කතාව​..

    මුලින්ම ආව තුන්ඩු……
    “ලයිට් දාන්න තහනම්, ඉනෙන් පහල මිනිය අරගෙන යා යුතුයි. චංදේ දෙන උන්ට වෙඩි තැබේ. කඩේ වසා දැමිය යුතුය​..”

    එදා ආව තුන්ඩුව​..
    “හිතවත් සරත්, බලපෑම් එන්න එන්නම ප්‍රබල වෙනවා. ඒත් අපි නතරවෙන්නෑ. බය නැතිව ඉස්සරහටම යන්න​. මේ යුද්ධේ ජයගන්න පුළුවන්. රටට ජය​” – මහින්ද​
    මෙදා ආව තුන්ඩුව​

    “ආරක්‍ෂක ඇමතිකම ඕන නම් වහාම කතාව නවත්තපිය​. මටත් කතා කරන්න තියෙනවා”

Main News