සජිත්ගේ රෙද්ද චුට්ට චුට්ට කඩයි.. ජනාධිපතිවරන ණය වාර්තාවක් එජාපය ඉල්ලයි..

January 25, 2020 at 6:48 pm | lanka C news
සජිත්ගේ රෙද්ද චුට්ට චුට්ට කඩයි.. ජනාධිපතිවරන ණය වාර්තාවක් එජාපය ඉල්ලයි..

පසුගිය ජනාධිපතිවරණ ප‍්‍රචාරක වියදම ලෙස රුපියල් ලක්ෂ 900ක මුදලක් ණය වූ ආකාරය ගැන වාර්තාවක් ලබා දෙන්නැයි සජිත් ප්‍රේමදාසට එක්සත් ජාතික පක්‍ෂය විසින් දැනුම් දීමට තීරණය කර තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ එජාප නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදීය.

මෙම මුදල වියදම් කළ ආකාරය ගැන විස්තාරත්මක වාර්තාවක් ලබා ගැනීමටද එම පක්ෂය තීරණය කර තිබේ.

තමන් මැතිවරණයට ලක්ෂ 900ක් ණය වී ඇති බව සජිත් පේ‍්‍රමදාස මහතා විසින් කරන ලද ප‍්‍රකාශය මම මෙම තීරණය එජාපය විසින් ගෙන ඇත.

ජනාධිපතිවරණයේ මුදල් වංචා කල බවට එජාප කණ්ඩායම් විසින් එකිනෙකාට ප‍්‍රසිද්ධියේ චෝදනා කර ගත්හ.

31,780 Viewers

7 Comments to “සජිත්ගේ රෙද්ද චුට්ට චුට්ට කඩයි.. ජනාධිපතිවරන ණය වාර්තාවක් එජාපය ඉල්ලයි..”

  1. kawinda says:

    ehemnan chuttath penei..?

  2. desta says:

    thopi okkoma China uhan walata gihin danna tiyenawanam ape ratata tiyena lokuma karamaya iwarai

  3. Nandana says:

    Laksha 5 gewal 180k hadanna thibuna me Dedham palakayo boruwata wiyadam Karana Salli aparade

  4. වෙන්ඩ ආර්ය්‍යා says:

    ඕව ඉතිං දිනුවට පස්සෙ බැංකු කඩල හරි ගෙවන්න හිටිය ණයනෙ.

    • සුබේ says:

      මහින්දගෙ ආණ්ඩුව කාලෙ මහබැංකුව කඩල මිලියන 10490ක් හොරාකෑවෙ ණය ගෙවන්නද?

  5. lankans says:

    dear GUNP members
    We don’t want you for this land anymore… it is time to both of you to stay at home leisurely. you have enough our money….we are tired feeding you….
    Now sri lankan are intelligent than you think.

    GET LOST PLS

Main News