සජිත්ගේ වංචා ගැන පරීක්‍ෂන ඇරඹෙයි..

December 22, 2019 at 6:26 am | lanka C news
සජිත්ගේ වංචා ගැන පරීක්‍ෂන ඇරඹෙයි..

පසුගිය රජය කාලයේදී සජිත් පේ‍්‍රමදාස මහතාගේ අමාත්‍යංශයට අයත්ව තිබූ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදුවූ බවට චෝදනා එල්ල වන මූල්‍ය අවභාවිතා ගැන පරීක්‍ෂණ ආරම්භ කිරීමට විශේෂ පරීක්ෂණ කොමිෂන් සභාවක් බිහිටුවීමට නව රජය තීරණය කර තිබේ.

ඊට අදාල පියවර ගන්නා ලෙස සංස්කෘතික හා ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යංශ ලේකම්වරයාට දැනටමත් දැනුම් දී ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත් කරන ලද ජනාධිපති කොමිසම මගින්ද මධ්‍යම සංස්කෘතික අරමුදලේ මූල්‍ය අවභාවිත ගැන හෙලි කර තිබින.

එමෙන්ම සජිත් පේ‍්‍රමදාස මහතාගේ පාලනය යටතේද එම අරමුදලේ දැඩි මුල්‍ය අවභාවිත වූ බවට පැමිණිල් ලැබී ඇත.

57 views

12 Comments to “සජිත්ගේ වංචා ගැන පරීක්‍ෂන ඇරඹෙයි..”

  1. Thambi Mudiyanse says:

    Ai Gonil mee munuburage “banku suda javanikawa” amathaka welada ?

  2. නිරීක්ෂකයා says:

    ඉපලෝගම පුරාවිද්‍යා භූමියක් ඩෝසර් කර ස්මාරක විනාශ කළේ සහ අනවසරයෙන් පුරා විද්‍යා භූමියට ඇතුල්වූයේ සජිත්ගේ නියෝග මත නිවාස ව්‍යාතියක් සදහා බව ඉපලෝගම ප්‍රාදේශීය ලේකම්වරිය මාධ්‍යට ප්‍රකාශ කළා. පැමිණිල්ල පොලිස්යට ගොස් කරපු පාර්ශවය කියන්නේ දැන වසරකට වඩා කල් ගොස් ඇතත් කිසිදු විමර්ශණයක් සිදු වී නොමැති බවයි. මෙයද කඩිනම් විය යුතුයි.

    • Leon Ma says:

      It had been authorized by the then Divisional Secretary ,Ipalogama- Sajeetha Bhanu – a devout Islam. She gleefully did it because demolishing Buddhist monuments is their pet subject.

  3. 77 UNP says:

    මුගේ පියාණන් වන ම-රණසිංහ පේමදාස රටට සහ රටේ ආර්ථිකයට කරපු විනාශය තේරුම්ගන්න තරම් මොලයක් තියන කිසිවෙක් UNP යට චන්දෙ දෙන්නේ නැහැ. මූ අදත් කල්පනා කරන්නේ පියාණන් වන ම-රණසිංහ පේමදාස කල්පනා කරපු විධියටමයි. තමන්ට ප්‍රචාරයක් ලැබේනම් රටට හෙණ ගහල ගියත් කමක් නැහැ ඒ සංකල්පයයි. හරිනම් රාජ්‍ය මුදල් අවභාවිතය පිළිබඳව මූව අත්අඩංගුවට අරන් ඇපනොදී රඳවාගෙන පරීක්ෂණ පවත්වා අධිකරණ ක්‍රියාමාර්ග ගෙන අවසාන කල යුතුයි. ඒක රටට වගේම UNP එකටත් කරණ මහා සේවයක්. මොලේ තියන අයෙක් UNP නායකත්වයට ඒවි.

    • sana says:

      ඈ යකෝ තොපිලගේ අක්කලා නංගිලා යන ගාමට් පූජා භූමි පූජා නගර ඇති යූ එන් පී කාරයෝ තමා ඔය කයිවාරු ගහන කවුරුත් එක කර්මාන්ත ශාලාවක් හදන්න පුළුවන් උනාද

      • සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ ආසනයක් ගන්න අවශ්‍ය අවම ඡන්ද ප්‍ර්‍රමාණය 12.5% සිට 5% දක්වා අඩු කරලා ජාතිවාදී පක්ෂ වලට අනවශ්‍ය බලයක් ලබා දීලා මේ රටේ දේශපාලනය කැවෙත් ඒ පියානොඉම තමයි..
        ඒ වගේම මුහුදු මහ විහාරෙට අයිති සින්නක්කර ඉඩම් මුස්ලිම් අයට බෙදල දෙන්න කියල ප්‍රා ලේකම්ලට බල කළෙත් එයාම තමයි…
        තව ඉතිං කොටින්ට දීපු දේවල් කියන්න ඕන නෑනෙ…

  4. kushan says:

    Dan itin anduwa kunu awussanne natuwa rata wadak karoth hondai! tawama maasekata mokut wadak karala naa next election ekedi shot eka wadi wadak kare nattan :O

    • හාවා says:

      ඔයාට තාම නිදි මතයි . දැන්නෙ ඇහැරුනේ . මූණ හෝදගන්නකෝ .

  5. Saradiel says:

    යාල වනයේ දොරටු වහාගෙන කාටත් යන්ඩ නොදී කරපු සොරකම් සොයා බැලිය යුතුය විශේෂයෙන් නිදහන්

  6. samantha says:

    This is wonderful story, I can tell this story to my grand children, when I will be a granddad, biggest thief and the criminal of the country, who responsible for too many crimes has become to the president of the country, and he has evaded and escaped from his whole criminal offences, by becoming the president, but he has been working hard to entangle the innocent and democratic people in false crimes, even though we general public can see his naked body, doesn’t matter which special clothes he is wearing

  7. Parakum says:

    This is a part of DEMOLITION of the opposition before the April elections. One down already many more to follow? Is this a precursor to establishing a BOOT CAMP?

Main News