සජිත්ගේ වැය ශීර්ෂ විවාදයේදී එජාප බෙදීම එලියට පනී…
November 30, 2016 at 6:48 pm | lanka C news
අයවැය කාරක සභා අවස්ථාවේ ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාගේ නිවාස අමාත්‍යංශ වැය ශීර්ෂ විවාදයේදී එක්සත් ජාතික පක්ෂයේ ඇති බෙදීම ඉතා පැහැදිලිව පෙනී ගිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුරයේ පැවති ජනහමුවක් අමතමිනි.