සජිත්ගේ වැය ශීර්ෂ විවාදයේදී එජාප බෙදීම එලියට පනී…

November 30, 2016 at 6:48 pm | lanka C news
සජිත්ගේ වැය ශීර්ෂ විවාදයේදී එජාප බෙදීම එලියට පනී…

අයවැය කාරක සභා අවස්ථාවේ ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාගේ නිවාස අමාත්‍යංශ වැය ශීර්ෂ විවාදයේදී එක්සත් ජාතික පක්‍ෂයේ ඇති බෙදීම ඉතා පැහැදිලිව පෙනී ගිය බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුරයේ පැවති ජනහමුවක් අමතමිනි.

28 views

One Comment to “සජිත්ගේ වැය ශීර්ෂ විවාදයේදී එජාප බෙදීම එලියට පනී…”

  1. Medamulana says:

    රවී නරක එකා වෙන්න පුළුවන්.
    එත් ඌ කරන හොඳ වැඩේ තමඊ, මේ ….රි සජිතයට මුල් ගල් තියන්න විතරක් සල්ලි දෙන එක.
    රවිය හිතනවා ඇති ඉල්ලන් කආපන් මචන් කියල .
    එක නේ හේමා ආප්පය ගේ අත, මතුරපු තෙල් ගාලා අත ගාන්නේ.
    හිතන් ඇති රනිලය මළොත් මූව අගමැති කරෛඉ කියල

Main News